Thinking before love.. help

DickZon

Banned
May 6, 2015
17
3
3
මේ. මයෙ හිතේ ඉන්නවා කෙල්ලෙක්. ඒයා පවුලේ වැඩිමලා. අපේ පවුලෙ මං විතරයි. එහෙම කසාද බදින එක අවුල්ද ? දැන්ම අහන්ට යන්නෙ නැ. අහන්ට කලින් ටිකක් හිතල බලන්ට ඕනෙ :dull: හරි හොද කෙල්ල :(
 
Last edited:
  • Like
Reactions: Elysium

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ubaka dennata ipadena palaweni daruwa thun kuludul.:baffled::baffled::baffled:
paththare danna deyak nowene oka.:dull::dull::dull:

sha sha mata amathaka una

මයෙ හිතේ nam marikkar inne,
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තුන් කුලුඳුල් ලමයින්ව අරං ගිහිං මරල හිස්කබල ගන්නව ගුරුකම් වලට :( :(
සමහර වෙලාවට නම් කෙලින්ම ලමයව බිලිදෙනව :( :(
එහෙම නැතත් සමහරු නම් ලමයව අරං ගිහිං නිකං කුකුලො මරනව වගේ බෙල්ල කපල දාල ඔළුව සුද්ද කල්ල හිස් කබල ගන්නෙ බං බලං ඉන්න බෑ :( :(
නිකං මෙරීන් ට්‍රාන්ට් වගේ උන් :( :(
මරන්න කලින් සිහිනැති කරන්නෙවත් නෑ කෑගහද්දි එක පාරම බෙල්ලට කොටල දාන්නෙ :( :(
 
Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    තුන් කුලුඳුල් ලමයින්ව අරං ගිහිං මරල හිස්කබල ගන්නව ගුරුකම් වලට :( :(
    සමහර වෙලාවට නම් කෙලින්ම ලමයව බිලිදෙනව :( :(
    එහෙම නැතත් සමහරු නම් ලමයව අරං ගිහිං නිකං කුකුලො මරනව වගේ බෙල්ල කපල දාල ඔළුව සුද්ද කල්ල හිස් කබල ගන්නෙ බං බලං ඉන්න බෑ :( :(
    නිකං මෙරීන් ට්‍රාන්ට් වගේ උන් :( :(
    මරන්න කලින් සිහිනැති කරන්නෙවත් නෑ කෑගහද්දි එක පාරම බෙල්ලට කොටල දාන්නෙ :( :(

    :no::no::no::no::growl::growl::growl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ubaka dennata ipadena palaweni daruwa thun kuludul.:baffled::baffled::baffled:
    paththare danna deyak nowene oka.:dull::dull::dull:

    sha sha mata amathaka una

    මයෙ හිතේ nam marikkar inne,
    Ra 12ta nawaththana kiwa neda prachaarana katayuthu:dull:;):lol:
    තුන් කුලුඳුල් ලමයින්ව අරං ගිහිං මරල හිස්කබල ගන්නව ගුරුකම් වලට :( :(
    සමහර වෙලාවට නම් කෙලින්ම ලමයව බිලිදෙනව :( :(
    එහෙම නැතත් සමහරු නම් ලමයව අරං ගිහිං නිකං කුකුලො මරනව වගේ බෙල්ල කපල දාල ඔළුව සුද්ද කල්ල හිස් කබල ගන්නෙ බං බලං ඉන්න බෑ :( :(
    නිකං මෙරීන් ට්‍රාන්ට් වගේ උන් :( :(
    මරන්න කලින් සිහිනැති කරන්නෙවත් නෑ කෑගහද්දි එක පාරම බෙල්ලට කොටල දාන්නෙ :( :(
    :lol::lol: Thread eka daapu ekena me tika dakkama bayawena athi:rofl:

    Mannam kiyane owa gana balana epa saho :) oya dena galapenavanam aye mokada itin:)
     
    තෝව කෝටියම කාපිය :growl:
     
    DickZon

    Banned
    May 6, 2015
    17
    3
    3
    Ra 12ta nawaththana kiwa neda prachaarana katayuthu:dull:;):lol:

    :lol::lol: Thread eka daapu ekena me tika dakkama bayawena athi:rofl:

    Mannam kiyane owa gana balana epa saho :) oya dena galapenavanam aye mokada itin:)

    පස්සෙ කරදර තිනෙවා නම් බදින එකෙන් අපිට දුක තමයි. :( හිතල බලල තීරණයක් ගන්ට ඕනෙ. අහන්ට කලින් ඕවා සේරම එකලාසයක් කරගන්ට ඕනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    තුන්කුලුදුල් ලමයි ඉපදුනාට බිලි දෙන්න දැන් ලංකාවේ නිධන් නෑ. තුන් කුළුදුල් ලමයින්ගේ අනාගතයට සහතිකයක් දෙන්න මහින්ද මත්තයයි බැසිල් මහත්තයයි නාමල් බේබියි නිධන් ඔක්කෝම සුද්දකරලා තියෙන්නේ.

    බය නොවී බැදපන්. වගකීමෙන් කියන්නේ. :)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තුන්කුලුදුල් ලමයි ඉපදුනාට බිලි දෙන්න දැන් ලංකාවේ නිධන් නෑ. තුන් කුළුදුල් ලමයින්ගේ අනාගතයට සහතිකයක් දෙන්න නාමල් බේබිලා නිධන් ඔක්කෝම සුද්දකරලා තියෙන්නේ.

    බයවෙන්න නොවී බැදපන්. වගකීමෙන් කියන්නේ. :)

    නිදන් වලට නෙමේ හූනියම් කරන්න ගන්නව :( :(
    තුන් කුලුඳුල් ලමයෙක්ගෙ හිස්කබලට එක එක ඒව දාල ගුරුකම් කල්ල වික්ටිම් ගෙ පවුලෙ ලමයි සේරම ආබාධිත වෙන්න හූනියම් කරනව :( :(
     
    DickZon

    Banned
    May 6, 2015
    17
    3
    3
    තුන්කුලුදුල් ලමයි ඉපදුනාට බිලි දෙන්න දැන් ලංකාවේ නිධන් නෑ. තුන් කුළුදුල් ලමයින්ගේ අනාගතයට සහතිකයක් දෙන්න මහින්ද මත්තයයි බැසිල් මහත්තයයි නාමල් බේබියි නිධන් ඔක්කෝම සුද්දකරලා තියෙන්නේ.

    බය නොවී බැදපන්. වගකීමෙන් කියන්නේ. :)

    හික් හික්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පස්සෙ කරදර තිනෙවා නම් බදින එකෙන් අපිට දුක තමයි. :( හිතල බලල තීරණයක් ගන්ට ඕනෙ. අහන්ට කලින් ඕවා සේරම එකලාසයක් කරගන්ට ඕනෙ

    bandala iwara wela (ho bandinna kalin lol) palaweni lamaya hadanne nathuwa
    dewani lamayawa haduwanam hari.

    palaweni lamayata daana nama dewani lamayata daala

    dewani lamayage nama palaweni lamayata daanda.

    ethakota nidane ganna giyaata nidane open wena ekak na

    system eke bug ekak thiyena nisa..

    ehema nattan wena ganiyekwa bandala eyata lamayek hadala deela passe oya kenawa bandanam hari :rolleyes:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පස්සෙ කරදර තිනෙවා නම් බදින එකෙන් අපිට දුක තමයි. :( හිතල බලල තීරණයක් ගන්ට ඕනෙ. අහන්ට කලින් ඕවා සේරම එකලාසයක් කරගන්ට ඕනෙ

    serama karadara tika yanna passa hondata hodanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    නිදන් වලට නෙමේ හූනියම් කරන්න ගන්නව :( :(
    තුන් කුලුඳුල් ලමයෙක්ගෙ හිස්කබලට එක එක ඒව දාල ගුරුකම් කල්ල වික්ටිම් ගෙ පවුලෙ ලමයි සේරම ආබාධිත වෙන්න හූනියම් කරනව :( :(

    හුටා එහෙමත් එකක් තියෙනවද. එහනම් පුටේ බදින එකෙන් රිස්ක් එකක් තියෙනවා. මම පුල් පන් එකේ හිටියෙ තුන්කුලුදුල් ලමයින්ගේ අනාගතේ සම්පූර්න්යෙන්ම සුරක්ශිතයි කියලා. ඒත් ඉතින් බන් හූනියම් කරන්න මැරුවට නිදන් ගන්න මරන්නේ නෑ නේ. යම්කිසි සාධනීය තත්වයක් තියෙනවා.

    හික් හික්

    ;)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    bandala iwara wela (ho bandinna kalin lol) palaweni lamaya hadanne nathuwa
    dewani lamayawa haduwanam hari.

    palaweni lamayata daana nama dewani lamayata daala

    dewani lamayage nama palaweni lamayata daanda.

    ethakota nidane ganna giyaata nidane open wena ekak na

    system eke bug ekak thiyena nisa..

    ehema nattan wena ganiyekwa bandala eyata lamayek hadala deela passe oya kenawa bandanam hari :rolleyes:
    tuzki-bunny-emoticon-023.gif

    Maawa quote kare mokatadalu lokuu ayyeee:dull::nerd: