හෘද_ශාක්ශිය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මහින්ද රාජපක්ෂ රත්තරං අස්සයෝ , ලැම්බෝගිනි , හෙලිකොප්ටර්
    මිනිසුන්ට සියුම් ආවේගයක් ආවා !!

    මූ මේසා සැප විදින්නේ හොරා කාපු සල්ලි වලින් නේද

    මිනිස්සු මයිත්‍රීට කතිරේ ගැහුවා

    ලැම්බෝගිනි , රත්තරං අස්සයෝ , හයිවේ මාටියා ඔක්කොම ඉවර කරලා
    දින සීයෙන් සුඛිත මුදිත රටක් හදයි කියලා

    පෙට්‍රල් ලිටරේ තව අඩු වෙයි කියලා
    හාල් කිලෝ එක තව අඩු වෙයි කියලා

    කොටින්ම කියනවා නම් මේ හොරා කන මුදල ඉතරු කරලා මිනිසුන්ගේ පර්ස් එක තව බර වෙයි කියලා හිතුවා

    ඒත් ..
    මිනිස්සු බලාපොරොත්තු උන හබිබ්‍රිඩ් එකේ එන මයිතී වත්
    මරුතියේ පාර්ලිමේන්තු යන මන්තී ඇමතීලා වත්
    දකින්න ලැබුනේ නෑ

    මන් තීරු අඩු කරලා හයිවේ වැය අඩු කලා කිව්වා
    හොරා කාපු එක අඩු කලා කියලා

    සංවර්ධන තියා ටවුන් එකක් පැත්තේ කොස්සක් ඉදලක් ලං කලේ නෑ
    මිනිස්සු නාස් පුඩු වහගෙන විදි දිගේ ඇවිදං ගියා

    ස‍වර්ධන නැවතුනා කියලා නාස්තිය නැති උනා කියලා පාරම් බෑවාට
    මිනිසුන්ගේ පර්ස් එකට ඒක දැනුනේ නෑ

    ' මහින්ද රට නය ගොඩක හිර කලා මේ නය ගෙවන්න ඔනි
    ආණ්ඩුව වෙනස් උනා කියලා රාජ්ය යාන්ත්‍රනය වෙනස් වෙලා නෑ '

    ඒක එකා එක එක දේවල් කිව්වා
    ඒත් මිනිස්සු දැන උන්නේ එක දෙයයි
    යහ පාලනෙන් ලැබුන බිජ්ජක් නෑ

    ඕල්කට් මාවතේ මදාවියෝ බස් වලින් කප්පං ගත්තා
    යහපාලනේ හැටි ඔහොමයි
    මිනිස්සු නිහඩ උනා

    ඒ මදිවාට යහ පාලන ආණ්ඩුවේ ජයග්‍රහණය 100% රනිල් ස්වකිය කරගත්තා
    මිනිස්සු ඒ දිහාත් බලාගෙන හිටියා.

    - මහින්ද රාජපක්ෂ හොරා - ප්‍රභාකරං මැතිතුමා වෙත්දී -

    මිනිස්සු නිහඩව අහගෙන හිටියා !

    අපි බලමු

    කවුරු මොනවා කිව්වත් මිනිසුන්ගේ හෘද ශාක්ශිය
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙමයි කියල පොහින්දට කතිරෙ ගහන් නැ පොන්ස්. උබ දැන් ගිහින් සරමෙ පිහිදගෙන නිදාගනින් :lol:


    පොන්සි මහින්දගෙ ලොල්ලෙක් ඇවිල්ලා කපල ගිහිල්ලා. මාර වැඩ
    ේ. තව දවස් තුනයිනේ බන් ඔය ආතල්. ඊට පස්සේ උබලා නිදහස් වහල්ලු

    reputation_neg.gif
    හෘද_ශාක්ශිය 08-15-2015 01:50 PM ගහපන් කතිරෙ තොගෙ අම්මගෙ හිලට... තොපි වගේ එවු&#​
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,535
    113
    - මහින්ද රාජපක්ෂ හොරා - ප්‍රභාකරං මැතිතුමා වෙත්දී -

    මිනිස්සු නිහඩව අහගෙන හිටියා !

    අපි බලමු

    කවුරු මොනවා කිව්වත් මිනිසුන්ගේ හෘද ශාක්ශිය


     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    එහෙමෙයි කියල අප්පච්චි අගමැති කරන්න නම් කියන්න එපා ඔන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගිය සැරේ ඡන්දෙට ඩුබායි වලින්ද කොහොද අප්පච්චිව දිනවන්න ලක්ෂ 17ක්ද කොහෙද සෙනග එනවා කියල කිවුව නේද . කෝ උන් ආවද බන් ගිය සැරේ ? :lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    - මහින්ද රාජපක්ෂ හොරා - ප්‍රභාකරං මැතිතුමා වෙත්දී -

    මිනිස්සු නිහඩව අහගෙන හිටියා !

    Monawa wunath anthimata ithuru wenne Hardaya shakshiya thama.ekawath den inna bijjanta thiyeda danne ne.

    අපි බලමු

    කවුරු මොනවා කිව්වත් මිනිසුන්ගේ හෘද ශාක්ශිය




     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    - මහින්ද රාජපක්ෂ හොරා - ප්‍රභාකරං මැතිතුමා වෙත්දී -

    මිනිස්සු නිහඩව අහගෙන හිටියා !

    Monawa wunath anthimata ithuru wenne Hardaya shakshiya thama.ekawath den inna bijjanta thiyeda danne ne.

    අපි බලමු

    කවුරු මොනවා කිව්වත් මිනිසුන්ගේ හෘද ශාක්ශිය






    මිනිස්සු නිහඩව අහන් හිටියෙ නෑ ඕයි ඡන්දෙ අනිත් පැත්තට ගහල මහින්දව ගෙදර යැව්වා . මතක නැද්ද ? :lol:
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    එහෙමෙයි කියල අප්පච්චි අගමැති කරන්න නම් කියන්න එපා ඔන්න.

    ඊයෙ දුන්නෙ කන හරහා බඩට :lol: