මහින්ද රාජපක්ෂ රත්තරං අස්සයෝ , ලැම්බෝගිනි , හෙලිකොප්ටර්
මිනිසුන්ට සියුම් ආවේගයක් ආවා !!
මූ මේසා සැප විදින්නේ හොරා කාපු සල්ලි වලින් නේද
මිනිස්සු මයිත්රීට කතිරේ ගැහුවා
ලැම්බෝගිනි , රත්තරං අස්සයෝ , හයිවේ මාටියා ඔක්කොම ඉවර කරලා
දින සීයෙන් සුඛිත මුදිත රටක් හදයි කියලා
පෙට්රල් ලිටරේ තව අඩු වෙයි කියලා
හාල් කිලෝ එක තව අඩු වෙයි කියලා
කොටින්ම කියනවා නම් මේ හොරා කන මුදල ඉතරු කරලා මිනිසුන්ගේ පර්ස් එක තව බර වෙයි කියලා හිතුවා
ඒත් ..
මිනිස්සු බලාපොරොත්තු උන හබිබ්රිඩ් එකේ එන මයිතී වත්
මරුතියේ පාර්ලිමේන්තු යන මන්තී ඇමතීලා වත්
දකින්න ලැබුනේ නෑ
මන් තීරු අඩු කරලා හයිවේ වැය අඩු කලා කිව්වා
හොරා කාපු එක අඩු කලා කියලා
සංවර්ධන තියා ටවුන් එකක් පැත්තේ කොස්සක් ඉදලක් ලං කලේ නෑ
මිනිස්සු නාස් පුඩු වහගෙන විදි දිගේ ඇවිදං ගියා
සවර්ධන නැවතුනා කියලා නාස්තිය නැති උනා කියලා පාරම් බෑවාට
මිනිසුන්ගේ පර්ස් එකට ඒක දැනුනේ නෑ
' මහින්ද රට නය ගොඩක හිර කලා මේ නය ගෙවන්න ඔනි
ආණ්ඩුව වෙනස් උනා කියලා රාජ්ය යාන්ත්රනය වෙනස් වෙලා නෑ '
ඒක එකා එක එක දේවල් කිව්වා
ඒත් මිනිස්සු දැන උන්නේ එක දෙයයි
යහ පාලනෙන් ලැබුන බිජ්ජක් නෑ
ඕල්කට් මාවතේ මදාවියෝ බස් වලින් කප්පං ගත්තා
යහපාලනේ හැටි ඔහොමයි
මිනිස්සු නිහඩ උනා
ඒ මදිවාට යහ පාලන ආණ්ඩුවේ ජයග්රහණය 100% රනිල් ස්වකිය කරගත්තා
මිනිස්සු ඒ දිහාත් බලාගෙන හිටියා.
- මහින්ද රාජපක්ෂ හොරා - ප්රභාකරං මැතිතුමා වෙත්දී -
මිනිස්සු නිහඩව අහගෙන හිටියා !
අපි බලමු
කවුරු මොනවා කිව්වත් මිනිසුන්ගේ හෘද ශාක්ශිය