යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර හංසයාට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳක් නෑ කියලා
මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.

එත් අද මට මාර හැපී
මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...
අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... 
මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...
මට හරි සතුටුයි
අපේ මෛත්රී ජනාධිපතිතුමා
මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
මේ වගේ රටේ කියක්
අයිත් මහින්දට හැරිලා ඇත්ද???

මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ

මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.

එත් අද මට මාර හැපී
මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...

අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... 
මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා... ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...
මට හරි සතුටුයි
අපේ මෛත්රී ජනාධිපතිතුමා
මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
මේ වගේ රටේ කියක්
අයිත් මහින්දට හැරිලා ඇත්ද???

මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ

Last edited: