Breaking News - ජන්දය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර හංසයාට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳක් නෑ කියලා
මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.
:baffled::baffled::baffled:

එත් අද මට මාර හැපී
මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...:shocked::shocked: අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්‍රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... :eek::eek: මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...

මට හරි සතුටුයි
අපේ මෛත්‍රී ජනාධිපතිතුමා
මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
මේ වගේ රටේ කියක්
අයිත් මහින්දට හැරිලා ඇත්ද???
:):):):)
මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes:
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රට අවාසනාවන්ත නොවුනොත් හොඳයි රනිල් එන්න තරම්
දැන් බලපන්කො මෙතනම ගනින්කෝ.. දන් මුන් මුන් දන්න එවුන් එක්ක මේ ගැන කතා කරන්නේ නැද්ද? :) එතකොට උනුත් ජන්දේ වෙනස් කරයි... අපේ රට අවාසනාවන්ත නෑ බන්...:):)
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට අවාසනාවන්ත නොවුනොත් හොඳයි රනිල් එන්න තරම....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,514
    113
    අද අැන්ටිට සිල් රෙද්දක් හම්බ වෙන්නැති මහින්දගෙන් ඒකයි ඔය...
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර හංසයාට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳක් නෑ කියලා
    මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.
    :baffled::baffled::baffled:

    එත් අද මට මාර හැපී
    මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...:shocked::shocked: අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්‍රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... :eek::eek: මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
    ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...

    මට හරි සතුටුයි
    අපේ මෛත්‍රී ජනාධිපතිතුමා
    මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
    මේ වගේ රටේ කියක්
    අයිත් මහින්දට හැරිලා ඇත්ද???
    :):):):)
    මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes:

    හා බං :P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    යු එන් පියට ඡන්දය දෙන එවුන්ගේ තියන ලක්ෂණය තමයි.....රටේ ජාතික ආරක්ෂාව ගැන තියන ප්‍රශ්න වලදි ඒ ගැන දක්වන නොසැලකිල්ල..ඒකට තියන අකමැත්ත..ඒ වගේ අයගෙන් රටේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18822438 said:
    අපරාදෙ උඹ කලිං ඕක කිවුවනං හෙට පත්තරේ දාන්න තිබ්බා :(
    මොකක්ද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එත් අද මට මාර හැපී
    මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...:shocked::shocked: අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්‍රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... :eek::eek: මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
    ඊට පස්සේ ඉතින් මම හොඳට අතේ ගැහුව

    දැන් මට හරි හරි සතුටුයි

    black-guy-laughing-on-boat-gif.gif
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    යු එන් පියට ඡන්දය දෙන එවුන්ගේ තියන ලක්ෂණය තමයි.....රටේ ජාතික ආරක්ෂාව ගැන තියන ප්‍රශ්න වලදි ඒ ගැන දක්වන නොසැලකිල්ල..ඒකට තියන අකමැත්ත..ඒ වගේ අයගෙන් රටේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    Jathika arakshawa bara katada rate jandi pathi thumata. Moka dinnath jathika arkshwa barawa inne M3. Anika oya hamadissama kiyana jathika arakshawata mokada wela thiyene kiyapanko. Apita danaganth ekka.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    යකෝ අපේ එහා පැත්තේ ගෙදර එවුන් ගියපාර හංසයාට දීලා දින 200 පස්සේ යහපාලනය ගැන හොඳක් නෑ කියලා
    මේ පාර jvp එකට ජන්දේ දෙනවා කියලා තමයි හිටියේ.
    :baffled::baffled::baffled:

    එත් අද මට මාර හැපී
    මෙන්න බොලේ මුන්ගෙන් ඇහුවා jvp මේ පාර අසන කියක් ගනීද කියල...:shocked::shocked: අංකල් කාරය කියපි නෑ ආසන නෙවෙයි මේ මෛත්‍රී කරන දේවල් අනුමත කරන්න බෑ ලු... :eek::eek: මම බැලුව මූ මොකටද එන්න යන්නේ කියලා.. මෙන්න මු කියපි මේ පාර මහින්දට ජන්දේ දෙනවා කියලා...
    ඊට පස්සේ ඉතින් මම හොඳට කිව්වා...

    මට හරි සතුටුයි
    අපේ මෛත්‍රී ජනාධිපතිතුමා
    මහින්දට ජන්ද 6 ක් වැඩිකරලා දුන්න එකට...
    මේ වගේ රටේ කියක්
    අයිත් මහින්දට හැරිලා ඇත්ද???
    :):):):)
    මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes:

    mewata puken hina.... mahindage tawat gejjiyek... UNP enawa oi eka stp karanna be.. :no::no::no::no::no: paw bn uba.
    :rofl::rofl::P
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    ඒ උනාට Dilwalege පවුලේ උන් ටික මේ පාර UNP එකට දෙන්නේ කියල දැන් breaking news එකක් ගියා. එතනම චන්ද කීයක්ද?:lol::lol::lol::lol::lol::lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේ වගේ අත්දැකීම් නම් එමටයි බන්.ඒකනෙ මේපාර රැල්ලක් ආවෙ මහින්ද වටා.ආණ්ඩුවෙ සේවකයොනම් සෑහෙන්න මහින්දට මේපාර
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ පාර හු ඇන්පී එකට අලි බෙට්ට තමයි කන්න වෙන්නේ :yes::yes::yes: