මම හිතුවා උබ ජනාදිපතිවරනෙදි බෙරිහන් දීපු විදිහට අහල ගම් ගතේම මිනිස්සුන්ව මහින්ද සුලග වද්දලා මහින්ද මහත්තයට ඡන්දෙ දෙන තත්වෙට පත් කොරලා තවත් සමාජ සේවය කරන්න එලකිරියෙත් කරක් ගහනවා කියලා.
බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්‍රීටනේ දීලා තියෙන්නේ
බැලින්නම් අල්ලපු ගෙදර එකත් ගිය පාර මෛත්‍රීටනේ දීලා තියෙන්නේ

තෝ කියන්නේ බලෙන් උන්ගේ ජන්දේ දම්මවන්න කියලද???