වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,919
    5,497
    113
    මචංලා.... මේ ත්‍රෙඩ් වලින් සෑහෙන දෙයක් ඉගනගත්තා.මං හිතං උන්නෙ මං වාහන ගැන යමක් දන්නවා කියලා. බලාන ගියාම දන්න ලබ්බක් නෑ :D .
    මේක අප්ඩේට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි...

    ඒ වගේම මේක බලන නිසා දැන් මමත් උනන්දුයි වාහන වල අලුත් අලුත් දේවල්...මම නොදන්න දේවල් දැනගන්න...

    ජය වේවා!!!
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මොකද මේක හිටලා!!???

    cartoon-heron-white-background-33444390.jpg
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    බොලව් ඒසී බ්ලෝවර් එකේ මීයෙක් මැරිලා කුණු ගදේ බෑ... කාලෙකින් අදයි මේක එලියට ගත්තේ මම ගෙදර නැති නිසා.... මේක ගලවලා සුද්ද කරන විදිහක් කිවුවනන්..... බ්ලෝවර් ෆිල්ටර් එක නන් ගලව ගත්තා.. ඉතුරු ටික?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොලව් ඒසී බ්ලෝවර් එකේ මීයෙක් මැරිලා කුණු ගදේ බෑ... කාලෙකින් අදයි මේක එලියට ගත්තේ මම ගෙදර නැති නිසා.... මේක ගලවලා සුද්ද කරන විදිහක් කිවුවනන්..... බ්ලෝවර් ෆිල්ටර් එක නන් ගලව ගත්තා.. ඉතුරු ටික?

    ඕක අවුරුදු කීයකින් දිව්වේ නැද්ද බං මීයෝ මැරෙන්න තරම්.. :baffled:
    මොකද්ද වාහනේ.?
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඕක අවුරුදු කීයකින් දිව්වේ නැද්ද බං මීයෝ මැරෙන්න තරම්.. :baffled:
    මොකද්ද වාහනේ.?

    සති දෙකක් විතර.... මම ගෙදර හිටියේ නෑනේ බන්... ඒකයි....
    වාහනේ නිසාන් FB15 නිව් ශෙල් එකක්....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සති දෙකක් විතර.... මම ගෙදර හිටියේ නෑනේ බන්... ඒකයි....
    වාහනේ නිසාන් FB15 නිව් ශෙල් එකක්....

    බඩාගෙත් තියෙන්න්නේ FB15 එකක් තමයි.. ඒකෙත් ඔහොම සීන් එකක් වුනා මම හිතන්නේ... උගෙන් ඇහුවනම් කියයි... :)
     
    • Like
    Reactions: tharindumj

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මුලින්ම කියන්න ඕනේ එළකිරියේ ගොඩදෙනෙක් මට හෙල්ප් කළා කාර් එක ගන්න. මට කාර් ලෙඩ ගැන එතරම් දැනුමක් නැහැ. ඒ නිසයි මෙහෙම අහන්නේ. මචන්ලා කාර් එකේ බොනෙට් එක සැහෙන රස්නෙයි ගමනක් ගිහින් ආවම. මේක ලෙඩක්ද? වෙන කිසි අවුලක් නැහැ. MAZDA BJ5
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුලින්ම කියන්න ඕනේ එළකිරියේ ගොඩදෙනෙක් මට හෙල්ප් කළා කාර් එක ගන්න. මට කාර් ලෙඩ ගැන එතරම් දැනුමක් නැහැ. ඒ නිසයි මෙහෙම අහන්නේ. මචන්ලා කාර් එකේ බොනෙට් එක සැහෙන රස්නෙයි ගමනක් ගිහින් ආවම. මේක ලෙඩක්ද? වෙන කිසි අවුලක් නැහැ. MAZDA BJ5

    කොහොමත් බොනට් එක රත් වෙනවා නේ මචං දුරක ගිහින් එනකොට.. මොකද ඇන්ජිමේ රස්නේ සෑහෙන්න වදිනවනේ.. මම අහල තියෙනවා IR Temperature meters තියෙනවා කියලා heat එක චෙක් කරන්න... එහෙම චෙක් කරලා බැලුවනම් හරි රස්නේ වැඩිද කියලා.. ටිකක් හොඳ ගැරේජ් වල ඕක කරගන්න පුලුවන් වෙයි.. රත්මලානේ ඔටෝමිරාජ් ගැරේජ් එකේ තියෙනවා කියලා මම අහලා තියෙනවා..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොහොමත් බොනට් එක රත් වෙනවා නේ මචං දුරක ගිහින් එනකොට.. මොකද ඇන්ජිමේ රස්නේ සෑහෙන්න වදිනවනේ.. මම අහල තියෙනවා IR Temperature meters තියෙනවා කියලා heat එක චෙක් කරන්න... එහෙම චෙක් කරලා බැලුවනම් හරි රස්නේ වැඩිද කියලා.. ටිකක් හොඳ ගැරේජ් වල ඕක කරගන්න පුලුවන් වෙයි.. රත්මලානේ ඔටෝමිරාජ් ගැරේජ් එකේ තියෙනවා කියලා මම අහලා තියෙනවා..

    Apo ethenata yanna epa.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    කොහොමත් බොනට් එක රත් වෙනවා නේ මචං දුරක ගිහින් එනකොට.. මොකද ඇන්ජිමේ රස්නේ සෑහෙන්න වදිනවනේ.. මම අහල තියෙනවා IR Temperature meters තියෙනවා කියලා heat එක චෙක් කරන්න... එහෙම චෙක් කරලා බැලුවනම් හරි රස්නේ වැඩිද කියලා.. ටිකක් හොඳ ගැරේජ් වල ඕක කරගන්න පුලුවන් වෙයි.. රත්මලානේ ඔටෝමිරාජ් ගැරේජ් එකේ තියෙනවා කියලා මම අහලා තියෙනවා..

    Thank you machan.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුලින්ම කියන්න ඕනේ එළකිරියේ ගොඩදෙනෙක් මට හෙල්ප් කළා කාර් එක ගන්න. මට කාර් ලෙඩ ගැන එතරම් දැනුමක් නැහැ. ඒ නිසයි මෙහෙම අහන්නේ. මචන්ලා කාර් එකේ බොනෙට් එක සැහෙන රස්නෙයි ගමනක් ගිහින් ආවම. මේක ලෙඩක්ද? වෙන කිසි අවුලක් නැහැ. MAZDA BJ5

    මචන් උබේ කාර් එකේ බොනට් එක යට තියෙන කවරේ නැද්ද ඕකේ? නැත්නම් ෆොයිල් එකක් ගෙනත් ගානට කපලා ගහපන්. අල්ලන්න බැරි වෙන්න රත් වෙනවද? හීට් කට්ට නගින්නේ නැත්නම් අව්ලක් නෑ බන් ඔන්න ඔහේ දුවපන්

    ආ තව එකක්.. අර පොල් කෝම්බ වගේ හෝන් හතරක් පහක් ගහලා, ලයිට් තිහ හතලිහක් හයි කරලා ශෙල් එකේ වෙන්ටිලේශන් බ්ලොක් වෙලානම් යකඩින්නක් අරන් ඒවට ඇනලා දාපන්.. එහෙම පිස්සොත් ඉන්නවා ශෙල් එක තියෙන්නේ මොකටද දන්නේ නැති

    ආ අකුරු සයිස් එක තුනෙන් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ ඉසුරුඑකා විතරයි.. ඌ දැක්කා කියල වැඩකුත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: රා...... :love: රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ ;) සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා...... :( :(

    දැන් යාන්තමට යාන්තමට පේන අග කෑල්ලත් නොපෙනී යන්න වැඩක් සෙට් කරගන්න හදන්නේ:(
    462162145.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මුලින්ම කියන්න ඕනේ එළකිරියේ ගොඩදෙනෙක් මට හෙල්ප් කළා කාර් එක ගන්න. මට කාර් ලෙඩ ගැන එතරම් දැනුමක් නැහැ. ඒ නිසයි මෙහෙම අහන්නේ. මචන්ලා කාර් එකේ බොනෙට් එක සැහෙන රස්නෙයි ගමනක් ගිහින් ආවම. මේක ලෙඩක්ද? වෙන කිසි අවුලක් නැහැ. MAZDA BJ5

    Machan oya car eke heater meter eka awul wela mage cam crank sensor deka giya over heat wela. Fan ekak heater meter ekak chek karaganin machan.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බඩාගෙත් තියෙන්න්නේ FB15 එකක් තමයි.. ඒකෙත් ඔහොම සීන් එකක් වුනා මම හිතන්නේ... උගෙන් ඇහුවනම් කියයි... :)

    dan FB15 market adu Wei da danne na meeyo ringana model ekak kiyaka :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    මේ කට්ට කන්න උනේ 2000-2001 අතර කාල සිමාවේ වගේ(මට මේ සිදිය වෙද්දී වැඩි වයසක් නැ) අපිට ඒකාලේ තිබ්බේ toyota corolla dx wagon ke72 එකක්(මේක දැන් බඩා මාමා model කියලා ප්‍රසිදයි කිරියේ:lol::lol:) ඒකාලේ වහන අඩුයි වගේම පාරවල් මෙතරම් හොඳ තත්වෙක නැ මේක උනේ අපේ අක්කාගේ මත්තයට අම්පාරේ camp එකට මාරුවක් ලැබුනට පස්සේ. අපි සතියකට සැරයක් වත් අක්කලාව බලන්න අම්පාරේ යනවා දැන් කාලේ වගේ නෙවෙයි හැම තැනම army camp හැම තැනම check කරනවා:dull: එපා වෙනවා යන්න ගියාම ආය ඒන කොටත් check කරනවා හරි දැන් කතාවට ආය බහිමු අපේ ගෙදර වාහන තිබට අපේ තාත්තට driving licence නැ driving කරනත් බැ(තාම එහෙම තමයි :D) අපි කොහේ ගියත් driver කෙනෙක් අරන් යන්නේ ඒක නිසා.ඒක සති අන්තයක වෙනද වගේම අම්පාරේ යන්න පිටත් උනා එත් මේපාර වෙනසක් උනා වෙනදට වඩා check කරනවා army camp වලින් :frown: එහෙම check කරන්නේ ඇයි කියල අහපුවම කිවුවේ කොටි ඇවිල්ලා army camp එකකට ගහල :shocked::shocked: ගමකට පැනලා මිනිසුත් මරලා ගිහින් කියලා:(:( ඒක නිසා අම්පාරට එන්න හිතුවට වඩා වෙලා වක් ගියා එකරලා ආය අම්පාරෙන් එනත් වෙලා ගියා හෙමින් හෙමින් check කරන එකත් එක්ක මහාව පහු කරදීම හවස් උනා මහියංගනේට එද්දීම රැ උනා headlights on කරපුවම තමයි වැඩේ උනේ එක headlight එකක් වැඩ කරන්නේ නැ :shocked: අනෙක් එකෙත් dim එක විතරයි වැඩ :shocked: වාහනේ.කොහෝමත් සති 2 කට පස්සේ තමයි වාහනේ ගත්තේ එලියට headlight ඔන් කරන් යන්නේ කලාතුරකින් සති අන්තේ විතරක් දුවන නිසා දැන් එක headlight එකෙන් එනත් බෑ bike එකක් වගේ පෙන්නේ:yes: එන වාහන වලට පාරවල් හොඳනැති හින්දා වලවල් හැම තැනම දැන් යන්න තියෙන්නේ වංගු 18 දැන් ඒක එක headlight එකෙන් යනත බැ අනෙක් පතෙන් වහනයක් අවොත් පෙන්නේ නැති හින්ද එදා car එක driving කරේ අඳුනන අයියා කෙනෙක් එයා වාහනේ නවත්තලා බැලුව හදන්න එත් කිසිදෙයක් කරන්න බැරි තත්වෙක තිබ්බේ දැන් කරන්නම දෙයක් නැ උදේ වෙනකන් ඉඳලා යනත් බැ:no: අනෙක් දවසේ උදේ වැඩක් තිබ්බ නිසා ඔහොම හිතන කොට අවා හොඳ idea එකක් වාහනේ තිබ්බා torch එකක් driver side එකේ headlight ඒක තමයි වැඩ කරන්නේ නැත්තේ දැන් ඒන්නම ඕනේ නිසා එක driver ගේ side එකෙන් ගහගන එන්න පිටත් උනා torch ඒකෙන් එන ඒලිය මදි කොහෝමත් headlight එක කින් එන එලිය එන්නේ නැනේ.:no:torch එක දොරට තියලා බැන්දා එත් වලවල් වල වැටිලා හෙළ වෙන කොට එක වෙන පැත්ත කට වදින්නේ ඒක නිසා driver ගේ side ඒකේ පිටි පස්සෙන් ඉඳගන torch එක අලන්න උනේ මට.එකේනුත් පාර පෙන්නේ නැ හරියට එක වන්ගුවක ලෝරියක් අවා පාර මැදින්ම බොහොම අමාරුවෙන් වාහනේ අයින් කරගන හැපෙන්නේ නැතුව බේරුනා දැන් torch එකෙත් එලිය අඩුවෙනවා එන්න එන්නම battery කැලි ගන්න තැනක් නැ (වැඩිය ජනාවාස නැති හින්දා) ඇරලා තිබ්බ කඩවල තිබ්බේ නැ
    battery ගන්න ඔහොම ඔහොම එද්දී petroleum bowser එකක් හම්බ උනා අපි කරේ එකේ පිටිපසෙන් අවා එතකොට එකේ headlight වල එලිය නිසා පර්ශ්නයක් නැනේ:yes: ඕක තේරුම් අරගනම එකේ driver හෙමින් වාහනේ ගෙනියනවා කොහම කොහම හරි හෙමින් හෙමින් දිගනට අවා petroleum bowser එක එතනින් නවතුනා ගමනේ ඉතුරු ටික ප්‍රශ්නයක් නැතුව හෙමින් හෙමින් ගෙදරට එනකන් අවා:yes: පස්සේ වාහනේ හදන්න දාපුවම එක headlight එකක් පිචිලා අනෙක් එකේ ෆුල්ල් ඒක පිචිලා:dull: headlight දෙකම දැම්ම ඊට පස්සේ.

    තව මිට වැඩ දරුනවට කපු කටු තියනවා ඒවත් හෙමින් දාන්නම් මේකට ලැබෙන ප්‍රතිචාර බලලා. :)

    සිංහලෙන් කොටන්න ගියාම එපා වෙනවා සිංහලු.:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    හෙඩ්ලයිට් වෙනුවට ටෝච් ගහන් යනවා කියලා බයිට් එකට කිව්වට ඒක ඇත්තටම වෙලානේ... :lol::lol:

    තැන්ක්යූ කට්ටට... :)
     
    Status
    Not open for further replies.