වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :shocked: හෆ්ෆට බලපන් ඕක FB15 එකක් නේද.....?? :love: :D :cool:

    HEPUvqW.jpg
     
    ඕක චයිනීස් එකක් නේ බං.. ඩයිහට්සූ ටෙරියස් එකේ පරන මොඩල් එකට ගහලා තියෙන්නේ... එන්ජින් බොඩි නම් ඉතිං මොන විදිහට හදලද දන්නේ නෑ...
    :sorry::sorry:
    තෑන්කූ බන් රිප්ලයි එකට

    රත්තරං;18809717 said:
    නිකන් දෙනවා කිව්වොත් ඕන් ගන්න නොගන්න එක සලකා බලනවා:rolleyes::rolleyes:

    ඒත් බෑ බෑ වගේ.. පාකින් ස්පේස් එක අපරාදේ:(:(

    :sorry::sorry::(:(තෑන්කූ බන් රිප්ලයි එකට

    අලුත් එකෙක්.:eek:

    ඒ වගේ:lol::lol:

    :eek: දැරණියගල පැත්තේ නම් අපේ නෑයෙක් ලග තිබේ...... හොදා වල ගොඩැලි වලින් යන්න..... :D සැප පහසුවක් නම් නෑ වගේ තමා..... :(

    :):)තෑන්කූ බන් රිප්ලයි එකට

    අහිංසක මිනිස්සුන්ගෙ ඇඟේ මරාල පටවන්න හදන්න එපා සහෝ.. :rofl:

    බලහන්, තව පොඩ්ඩෙන් මම අහු වෙනවා
    තෑන්කූ බන් රිප්ලයි එකට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18812849 said:
    අයියා මම මෙතෙන්ට අලුත්... වැසිකිලිය එක තියෙන තැන පොඩ්ඩක් පෙන්නනවද?:oo:

    මේ තම්බියෝ PM clear කරපන් :growl:
    අහපු එකට උත්තර දෙන්න ගියාම PM ෆුල් ලු :frown:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: :shocked: හෆ්ෆට බලපන් ඕක FB15 එකක් නේද.....?? :love: :D :cool:

    Nissan එක දුන්න බන්.:sorry: Y10 එකක් තිබ්බේ FB15 නෙමේ.:no: දැන් තියෙන්නේ Corolla elephant back එකක්. දැන් තියෙන එක එළකිරියේ එකෙක් ගාවත් තිබිල තියෙනවා බන් :shocked::shocked: මේ තියෙන්නේ ඌ දාපු ත්‍රෙඩ් එකක්. ඔය පහල පොටෝ එක අපි ගන්න කලින් එකා වාහනේ හප කරන්න කලින් ගත්තු එකක්.:(:( ලින්කුවේ එකෙන් ඉස්සුවේ

    11c74hd.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1599845
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: කෝ අපිට පාටි....?? මේ පාරත් මාරු වෙයන්කෝ බලන්න........ :frown: :growl:

    හිටපං හිටපං මම වත් රා බෝතලයක් අරං ඔය පැත්තේ එන්නම්
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔය ටැංකිය ගන්න තියෙනවාලු බන්!!

    Palastk kella danda puluwan eka reditor kadawala ganda atha

    කටුවේ අලුත්ම තත්වය මෙසේය...

    රේඩියේටරයේ උඩ ප්ලාස්ටික් කෑල්ල ගන්න තිබුන හන්ද වැඩේ ගොඩ දාගත්ත.

    ඒක සෙට් වෙන්නෙ පොඩි පොඩි කට්ට සෙට් එකකින්, ඒ ටික කෙලින් කරල පුපුරපු එක අයින් කරල අලුත් එක දැම්ම. මෙන්න පින්තූර.

    jkRQLYz.jpg

    xLPfqzP.jpg

    6IlTgjX.jpg

    ඊට පස්සෙ කිලෝමීටර 100ක් විතර දිව්ව, අවුලක් උන් නෑ... බාස් කිව්ව කූලන්ට් දාන්න එපා කියල දැන්ම ආයෙ පුපුරයි කියල. ඒ කේස් එක මොකක්ද?

    උදවු කරපු හැමෝටම ස්තූතියි...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    අඩෝ ෆට්ට සීන් එක බන්. වාහනේ diesel meter එක වැඩ නැද්ද මන්ද බන්. :sorry:ඊයේ ෆුල් ටෑන්ක් කලා. දැනට 100km දිව්වා. F level එකේ ඉදන් පහලට ගිහින් තියෙන්නේ 1mm වගේ. දල වශයෙන් 2l වගේ අඩුයි කියල බොල පෙන්නන්නේ. එක්කෝ මේක ඉබේම Hybrid වෙලා:baffled::baffled:

    :shocked::shocked::shocked:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කටුවේ අලුත්ම තත්වය මෙසේය...

    රේඩියේටරයේ උඩ ප්ලාස්ටික් කෑල්ල ගන්න තිබුන හන්ද වැඩේ ගොඩ දාගත්ත.

    ඒක සෙට් වෙන්නෙ පොඩි පොඩි කට්ට සෙට් එකකින්, ඒ ටික කෙලින් කරල පුපුරපු එක අයින් කරල අලුත් එක දැම්ම. මෙන්න පින්තූර.

    6IlTgjX.jpg

    ඊට පස්සෙ කිලෝමීටර 100ක් විතර දිව්ව, අවුලක් උන් නෑ... බාස් කිව්ව කූලන්ට් දාන්න එපා කියල දැන්ම ආයෙ පුපුරයි කියල. ඒ කේස් එක මොකක්ද?

    උදවු කරපු හැමෝටම ස්තූතියි...

    කියක් උනාද කිරි කැට් ??:rofl::rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    ඔව් බන් තාමත් එහෙමයි. එක්කෝ මේ මංගල්ලේ floater එක හිර වෙලා හරි මොකක් හරි. එත් එන අතරතුර ටිකක් meter එක බැස්ස. එත් වැඩිම උනොත් 3-4l අඩු උනා වගේ පෙන්නුවේ.ගෙදර ඇවිත් නවත්තල තියෙනකොට 2l වගේ පෙන්නන්නේ:dull: කොහොමත් මේකේ පෙන්නන එකේ අව්ලක් තියෙනවා. එච්චර ලොකුවටම තිබ්බේ නෑ හැබැයි :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හිටපං හිටපං මම වත් රා බෝතලයක් අරං ඔය පැත්තේ එන්නම්

    :shocked: රා...... :love: රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ ;) සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා...... :( :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: රා...... :love: රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ ;) සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා...... :( :(

    බඩා රා බඩා වෙන්න යන්නේ :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: රා...... :love: රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ ;) සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා...... :( :(

    මොකද බන් පේන්න හිටියේ නැත්තේ..මම උඹට message එකකුත් දැම්ම.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: රා...... :love: රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ ;) සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා...... :( :(

    රා වලටනම් බඩ තව වැඩිවෙනවා කොල්ලෝ..........:eek:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් polwatta,උබ ඔය ඉන්න රටේ මිනිස්සු වාහන ගන්න විදිය.පදින විදිය.රෙපයාර් එකක් ආවොත් මොකද කරන්නේ වගේ දේවල් thread එකක් දාපන්කෝ.මෙහේ වාහන කටු අහලා අහලා එපා වෙලා තියෙන්නේ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන් polwatta,උබ ඔය ඉන්න රටේ මිනිස්සු වාහන ගන්න විදිය.පදින විදිය.රෙපයාර් එකක් ආවොත් මොකද කරන්නේ වගේ දේවල් thread එකක් දාපන්කෝ.මෙහේ වාහන කටු අහලා අහලා එපා වෙලා තියෙන්නේ.

    :shocked: Blasphemy.
    shame! shame! shame! ding ding.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: රා...... :love: රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ ;) සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා...... :( :(

    ඊට පස්සේ නැන්දට සීන් එක ආරංචි උනා. පස්සෙන් එලෙව්වා දොර පොල්ලත් අරන්. එච්චර තමා:lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මන් හිතුවේ නෑ බන් උබ ඔහොම එකෙක් කියල.:rofl::rofl: උබ චරිතය ඝාතනය කරනවා නෙමේ කෙලින්ම පරිබෝජනය කරලම දානවා නෙහ් බන් :lol:
     
    Status
    Not open for further replies.