Breaking News - ජන්දය

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඡන්ද 6න් අප්පුච්චි අගමැති කර දිල්බාගේට ජයවේවා!
    ලබන සැරේ නගර සභාවට ඉල්ලමු
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :):)අනේ මහත්තයෝ මම ඇහෙන දකින සහ දැකපු දේ විස්වාස කරමි.. ප්‍රයෝගික මනුස්සයෙක් වෙමි.. මොකද මමත් ඉන්නේ කොළඹ
    ඔය මහත්තයට ඕනෙම නම් අපි 17 රනිල් මත්තයට චන්දෙ දීල හතර මහා නිධානෙයි එයා වැඩිපුර දෙනවා කියන car එකයි ගමුකො.. නේ ?? :oo::oo::oo:

    ඔබතුමා දැක්කේ මොනවද, ඇහුනේ මොනවද කියන්න මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ. මේ රටේ අවුරුදු 10ක් විධායක ජනාධිපති වෙලා හිටපු කෙනෙක් අද කියන සුරංගනා කතා ඇහුනද දන්නේත් නෑ. එතුමා කතා කරන්නේ පහුගිය අවුරුදු 10 මේ රටේ ජනාධිපති ධූරය දැරුවේ වෙන කෙනෙක් ගානට.

    රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම අනිවා සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට කාර් එකක් කියන්නෙ මහ දෙයක් වෙන එකක් නෑ. ඒක ප්‍රායෝගිකව ඔබතුමාට අත්විඳීමට පුලුවන් වෙවි.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    පිස්සුද යකෝ:growl::growl:.. අපේ සුපිරි UNP ආණ්ඩුවක් ආවම අපි බලාගමුකෝ.. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම සරුයි තමයි..මම car එකක් ගන්නවා යකෝ.. මොකද මන් දැන් යන්නේ Bike එකේනේ..මායි කෑල්ලයි මේ ලඟදි ගමනක් යනකොට වැස්සකට අහු උනානේ..එදා කෙල්ල කිව්වා car එකක් ගමු කියල අපේ ආණ්ඩුව අවම... අපේ රනිල් මහත්තය අපිට car දෙනවා යකෝ... මරදානේ රැස්වීමක් තිබුන ලඟදි..එකේ රනිල් මහත්තයාගේ recording එකක් ගියා. එකේ තිබුනේ ඒ මහත්තය කියනවා ත්‍රීවිල් රියදුරන්ට car එකක් ගන්න මම කටයුතු යොදනවා කියල.. ඉතින් බලපන්කො කොච්චර උතුම් ප්‍රයෝගික කතාවක්ද කියල.. ලකාවේ අපි හැමෝම car වලින් යද්දී කොච්චර ලස්සනද... මට හරිම සතුටුයි මම බඩ ගැන හිතන එකට... ඒ කාලේ කෙල්ලොන්ට breselet කොල්ලොන්ට chewingum දෙන්නයි හිටියේ අපේ මහත්තය:lol::lol::lol::lol::lol:.. කොහෙද එකට එයාට බලය දුන්නේ නැනේ අපේ රටේ කුහක හැත්ත.. ප්‍රභාකරන්ට කෙලින්න කියල මහින්දව ගෙන්නුවනේ.. දැන් කියනවා මුළු රටේම නිදහසේ ඇවිදින්න පුළුවන්ලු... උන්ට පිස්සුනේ.. මුළු රටේම ඇවිදින්න ඕනේ නැනේ.. එහෙ ප්‍රභාකරන් අයියගේ කට්ටිය ඇවිදිනවා, මෙහෙ අපේ අය ඇවිදිනවා.. ඒ ඇතිනේ.. හිටපල්ලකො අපේ UNP ආණ්ඩුව ආවම ෆෙඩරල් ක්‍රමය ගෙනල්ල උඹලට යාපනේට යන්න්නවත් බැරි කරනවා.මොකද උඹල නිසා තමයි අපිට රනිල් මහත්තය දෙන්න හිටපු chewingum එකවත් ගන්න බැරි උනේ:rofl::rofl::rofl::rofl:.. එයා හිටිය නම් මගේ කෙල්ල අද breselet එකක හිමි කාරියක්නේ..නෙදකින් තොපි... අපිට ඔය highway ඕනෙත් නෑ.. ලොකු ලොකු project ලංකාවට ඇවිත් ලොකු ලොකු buildings හැදිලා අපි එවල job කරන්න යන්නෙත් නෑ .. ඒ නිසා අපිට ඒවා ඕනෙත් නෑ.. අපේ UNP ආණ්ඩුව ආවම අපි හොඳට කාල බීල නිදාගෙන පුල් මාවලස් එකේ ඉන්නවා හිටං..
    :lol::lol::lol::lol::lol::lol::lol:
    අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්‍රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..

    ප.ලි (හදවතින්ම)

    අපේ සිංහලය ගැන ලැජ්ජයි.. :(:(:(:(:(:(:(:(

    me mona jokes ekak da me ???
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    ඔබතුමා දැක්කේ මොනවද, ඇහුනේ මොනවද කියන්න මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ. මේ රටේ අවුරුදු 10ක් විධායක ජනාධිපති වෙලා හිටපු කෙනෙක් අද කියන සුරංගනා කතා ඇහුනද දන්නේත් නෑ. එතුමා කතා කරන්නේ පහුගිය අවුරුදු 10 මේ රටේ ජනාධිපති ධූරය දැරුවේ වෙන කෙනෙක් ගානට.

    රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම අනිවා සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට කාර් එකක් කියන්නෙ මහ දෙයක් වෙන එකක් නෑ. ඒක ප්‍රායෝගිකව ඔබතුමාට අත්විඳීමට පුලුවන් වෙවි.

    මහත්තයෝ පහුගිය අවුරුදු 10 ඇතුලත උන නරක දේවල් මේ මස 7 ටත් දැනටත් වෙනවා කියන එක මන් දකිනවා මේ මගේ ඇස 2න්.. ඊටත් වඩා දේවල්... ඒ උනාට ඒ උන හොඳ දේවල් වලින් 1% ක දෙයක්වත් වෙනවා පෙන්නේ නම් නෑ.. රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම අනිවා සිද්ධ වෙනවා කියන ඔබතුමාගේ කතාවට මමත් ඉහලින්ම එකඟ වෙනවා.. අන්න ඒ නිසා තමයි මමත් කියන්නේ ප්‍රයෝගික නායකයෙක්, කෙලින් හරි තීරණ ගන්න පුළුවන් නායකයෙක් ඕනේ කියන මතේ මම ඉන්නේ..ඒක මගේ මතේ, ඔබතුමා ඉන්නේ ඔබතුමාගේ මතේ.. ඒක සාධාරණයි..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම දන්න හමුදාවෙ එකෙක් ඉන්නව. උන් ඔක්කොම ගිය පාර දුන්නෙ මෛත්‍රීට. මෙන්න මං ලඟදි බලනකොට ඌ සූ ගාල ෆේස්බුක් එකේ මහින්දගෙ පොස්ට් ශෙයාර් කරනව.:lol::lol::lol:

    pawena janda set eka me para yanne mahindatai,jvp ekatai....
    unp un kochchara dagaluwath ochchara thama :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මන් කියපු කතාව උඹට තේරිලා නෑ නේද මචන්... ?? හොඳට කියවපන්:dull::dull:;););)
    තේරුණා බන්... අරුට මම හිනා උනේ ඌට උතුර දකුණ මාරුවෙලා...:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්‍රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..

    :lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මහත්තයෝ පහුගිය අවුරුදු 10 ඇතුලත උන නරක දේවල් මේ මස 7 ටත් දැනටත් වෙනවා කියන එක මන් දකිනවා මේ මගේ ඇස 2න්.. ඊටත් වඩා දේවල්... ඒ උනාට ඒ උන හොඳ දේවල් වලින් 1% ක දෙයක්වත් වෙනවා පෙන්නේ නම් නෑ.. රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් වීම අනිවා සිද්ධ වෙනවා කියන ඔබතුමාගේ කතාවට මමත් ඉහලින්ම එකඟ වෙනවා.. අන්න ඒ නිසා තමයි මමත් කියන්නේ ප්‍රයෝගික නායකයෙක්, කෙලින් හරි තීරණ ගන්න පුළුවන් නායකයෙක් ඕනේ කියන මතේ මම ඉන්නේ..ඒක මගේ මතේ, ඔබතුමා ඉන්නේ ඔබතුමාගේ මතේ.. ඒක සාධාරණයි..

    මම කියන්නේ නෑ පහුගිය මාස 7 ඇතුලත හැමදේම හරියට වුනා කියලා. මොකද ඔබතුමාලගෙ යම් කඩාකප්ල්කාරී වැඩ නොතිබුනා නෙමෙයිනේ. අනික පාර්ලිමේන්තුව තුල වැඩි බලය තිබ්බේ ඔබතුමාලට. අයවැය සම්මත කරගත්තා, නමුත් අයවැයෙන් විශාල සහන ප්‍රමාණයක් දෙන්න බැරිවුනා මොකද රාජපක්ෂ ඉතුරු කරල ගියේ හිස් භාණ්ඩාගාරයක්.

    ඉතින් ඔබතුමාම හිතල බලන්න පහුගිය අවුරුදු 10 ඇතුලත රටේ ජනතාවගෙ ජීවන තත්වය උසස් වුනාද නැද්ද කියල. රාජපක්ෂ හිතුමනාපෙට ඔවුන්ගේ සුඛ විහරණයට සල්ලි කෝටි ගනන් වැය කෙරුවා. රටේ සංවර්ධනය උකස් කරල ගත්ත ණය පවා හොරා කෑවා. ඔබතුමාල ඒව අනුමත කරනවද?

    පහුගිය කාලෙ වෙච්ච හොද දේවල් වලින් 1% නෙමෙයි පහුගිය කාලෙ වෙච්ච දේවල් වලින් 1% වත් හොද දේවල් වුනාද කියල හිතල බලන්න. අපිත් ඇස් කණ් ඇරන් තමයි ඉන්නේ ඔබතුමාල විතරක් නෙමෙයි.ඒක නිසා බොරු කියන්න එපා.

    මෛත්‍රීපාල කියන්නේ කෙලින් තීරණ ගන්න බැරි කෙනෙක් නෙමෙයි. එතුමා පහුගිය කාලෙ නම්‍යශීලී වුනා වැඩියි තමයි. ඒක දඩමීමා කරගෙන ඔබතුමලගේ නායකයෝ බාල් නැටුවා. අපි බලමු ඉස්සරහට එහෙම නැටුම් නටන්න ලැබෙයිද කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ 18 උඩ බලාගනින් එහා ගෙදර එකා බුලතට ගැහුවත් වෙන එක. ඔය 5 හැරෙද්දි තව 100 අනිත් පැත්තට හැරුන උන් අපේ කන්ට්තොරුවල ඉන්නවා බන් ඩිවිෂන් පිටින්. අඩුම 8 චන්දේ නොදීපු උන් දැන් අනිත් පැත්තට හැරිලා . 18 උඩේ ඔක්කම ඉවරයි කරට කර වලියක් යනවා ඒත් මහින්ද අමු සොහොනට යවලත් වලදාගන්න බැරි උන විපක්ෂේ 8 වෙනිදා වගේම නැගිටිනවා
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    උබනම් මාර එකෙක් තමයි.. කොහෙද යන එකෙක්ට අප්පච්චි කිය කිය පස්සෙන් යනවා. අල්ලපු ගෙදර ඉන්න උබේම තාත්තට අංකල් කාරයලු.
    අනේ මේ මැතිවරණයක් උබට කරපු හදියක්... :D :D :D :D :D :P
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    මම කියන්නේ නෑ පහුගිය මාස 7 ඇතුලත හැමදේම හරියට වුනා කියලා. මොකද ඔබතුමාලගෙ යම් කඩාකප්ල්කාරී වැඩ නොතිබුනා නෙමෙයිනේ. අනික පාර්ලිමේන්තුව තුල වැඩි බලය තිබ්බේ ඔබතුමාලට. අයවැය සම්මත කරගත්තා, නමුත් අයවැයෙන් විශාල සහන ප්‍රමාණයක් දෙන්න බැරිවුනා මොකද රාජපක්ෂ ඉතුරු කරල ගියේ හිස් භාණ්ඩාගාරයක්.

    ඉතින් ඔබතුමාම හිතල බලන්න පහුගිය අවුරුදු 10 ඇතුලත රටේ ජනතාවගෙ ජීවන තත්වය උසස් වුනාද නැද්ද කියල. රාජපක්ෂ හිතුමනාපෙට ඔවුන්ගේ සුඛ විහරණයට සල්ලි කෝටි ගනන් වැය කෙරුවා. රටේ සංවර්ධනය උකස් කරල ගත්ත ණය පවා හොරා කෑවා. ඔබතුමාල ඒව අනුමත කරනවද?

    පහුගිය කාලෙ වෙච්ච හොද දේවල් වලින් 1% නෙමෙයි පහුගිය කාලෙ වෙච්ච දේවල් වලින් 1% වත් හොද දේවල් වුනාද කියල හිතල බලන්න. අපිත් ඇස් කණ් ඇරන් තමයි ඉන්නේ ඔබතුමාල විතරක් නෙමෙයි.ඒක නිසා බොරු කියන්න එපා.

    මෛත්‍රීපාල කියන්නේ කෙලින් තීරණ ගන්න බැරි කෙනෙක් නෙමෙයි. එතුමා පහුගිය කාලෙ නම්‍යශීලී වුනා වැඩියි තමයි. ඒක දඩමීමා කරගෙන ඔබතුමලගේ නායකයෝ බාල් නැටුවා. අපි බලමු ඉස්සරහට එහෙම නැටුම් නටන්න ලැබෙයිද කියලා.

    මහත්තයෝ ඔයාගේ තාත්ත ඔයාට car එකක් අරන් දීල ඔයා එකෙන් කාව හරි යට කරලා මැරුවම අපි ඔයාගේ තාත්තට බැනල වැඩක් නෑ. වැරැද්ද ඔබතුමාගේ. අන්න ඒ තර්කෙ තමයි මම ඉන්නේ..
    මහින්ද ගසා කෑවා ..පිලිගන්නවා.. එත් අපිට උවමන කරන සංවර්ධනයත් කරනගමන්.. අපිට අතට සල්ලි විතරක් හම්බෙලා අපි කකා බිබී විතරක් ඉඳල හරියන්නේ න.. අපි වගේම මේ රටත් ඉස්සරහට යන්න ඕනේ..
    සිංගප්පූරුව කියන්නේ අන්ත දුප්පත් රටක් විදියට තිබුනේ..අපිටත් වඩා ගොඩක් පොඩි රටක්.. ඒක ඔය තත්වෙට ගන්න Lee Kuan ට අවුරුදු 12ක් ගියා...
    මේ රට හැම දෙයකින්ම ඉස්සරහට ගිහින් දියුණු ලස්සන තැනක් උනොත් විතරයි අපේ දරුවොන්ට දරුවන්ගේ දරුවොන්ට මේ රටේ පය ගහල ඉන්න පුළුවන් වෙන්නේ.

    එක තැනක් ඔබතුමාට වැරදුන..මයිත්‍රී නම්‍යශීලී උන එකෙන් බාල් නැතුව පක්ෂය ඇතුලේ බහුතර කැමැත්ත ඉස්සරහට ගෙන්න කට්ටිය වැලි කෑව.. එකයි උනේ..අනික අර දෙන්නගෙම පක්ෂ සාමජිකත්වයත් අත්හිටවන්න තරම් පහත තත්වෙට වැටිලා..උන් වලි කාවේ පක්ෂෙම එකෙක් ඉස්සරහට ගෙන්න මිසක් වෙන එකෙක්ව නෙවෙයි..

    ඔබතුම කියන්නේ පසුගිය කලේ ලංකාවේ දියුණුවක් තිබුනේ නෑ කියලද??
    2014 ජූලි 7.8 කට තිබුන ආර්ථික වර්ධන වේගය දැන් 6.4 කට බැහැල...මේවා නෑ කියන්න බෑ මහත්තයෝ.. අපේ ඇස වලට පෙන්නම දවසින් දවසම ලස්සන උන රටක් මේක..
     
    ඔබතුමා කබ්‍රාල්ගෙ ඉලක්කම් වලින් මේ රටේ සංවර්ධනය මැන්නාට ඇත්ත ඒක නෙමෙයි කියල මේ රටේ බහුතර මිනිස්සු හොදටම දන්නවා. කබ්‍රාල්ට ඉලක්කමක් දුන්නහම ප්‍රස්ථාර වලින් මවල පෙන්වන එක විතරයි කලේ. බොරු 7.8 ට වඩා ඇත්ත කීය උනත් රටට වැදගත් වෙන්නේ අන්න ඒ අගය.

    පක්ෂයේ බහුතරය මහින්ද එක්කයි කියන එක අමු බොරුවක්. වාසුදේව, විමල්, දිනේශ්, ගම්මන්පිල කිසි කෙනෙක් නිදහස් පක්ෂේ සාමාජිකයෝ නෙමෙයි. කිසිම ඡන්ද පදනමක් නැති, තනිව තරග කරල කිසිදාක ආසනයක් දිනාගන්න බැරි දේශපාලන අනාථයෝ. මෛත්‍රී වැඩ කෙරුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව. ඒකට අනුව ඕනම වෙලාවක පක්ෂයේ ලේකම්ව ඉවත් කිරීම හා වැඩබලන ලේකම්වරයා පත් කිරීම සභාපතිට කරන්න පුලුවන්. රටේ විධායක ජනාධිපතිවරයා නිදහස් පක්ෂෙන් පත් උනොත් ඔහුව පක්ෂ සභාපතිත්වය ලැබෙන තැනට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරල ඒ වලේම ඔබතුමාලගේ මහින්ද වැටුනට ඒකට අපිට කරන්න දෙයක් නෑ.
    පක්ෂේ ඉස්සරහට යන්නනම් පක්ෂේ අනිත් අයට ඉඩක් තිබිය යුතුයි. රටේ ජනාධිපති වෙලා අවුරුදු 10ක් ඉදල, වයසත් හරිනම් යන්න එපෑ ඉතින් වෙන කෙනෙක්ට ඉඩ දීල. නේද? සදාකාලිකව බලයේ ඉන්න දගලන්නේ නැතුව.

    මගෙ තාත්ත මට කාර් එකක් අරන් දුන්නහාම ඒක ප්‍රවේසමෙන් පාවිච්චි කරන එක මගේ වගකීම බව ඇත්ත. ඒත් තාත්තට උනත් යුතු නෑ මම අමාරුවෙන් හරි හම්බකරල කාර් එකක් ගන්න හදනවනම් ඒක නවත්තන්න. ඔබතුමා හිතල බලන්න රාජපක්ශ තාත්තල ඇරුනහාම මේ රටේ තාත්තල කී දෙනෙක්ට ඇත්ත කාර් තියා සෙල්ලන් කාර්වත් අරන්දෙන්න පුලුවන් තත්වයක් "ආඩම්බර තාත්තා" හදල දුන්නද කියලා.

    සිංගප්පූරුවට වඩා මේ රට සංවර්ධනය කරන්න ලේසියි මේ තියෙන සම්පත් බැලුවාම. ඒත් ඒකට නිසි කලමනාකරණයක් ඕන. ඒක කිසිදාක රාජපක්ෂවරු පිලිගත්තේ නෑ වගේම ඒ ගැන දන්නේත් නෑ. හිතෙන හිතෙන තැන කොන්ක්‍රීට් කෙරුවට ඒක රටක සංවර්ධනය නෙමෙයි. ණය වලින් සංදර්ශන පැවැත්තුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. ඉවක් බවක් නැතුව පාක්ෂිකයන් රාජ්‍ය ආයතන වලට පිරවීම විරැකියාවට විසදුමක් නෙමෙයි. කොමිස් කුට්ටි වලට බාල කාපට් ඇතුරුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. අධ්‍යාපනයට මුදල් වෙන් නොකිරීම රාජ්‍ය භාණ්ඩාගාරය පරිස්සම් කිරීමක් නෙමෙයි. හිතු මනාපෙට රාජපක්ශ දූ දරුවන්ගේ හැතැගි හීන හැබෑ කිරීම නෙමෙයි මහත්තයෝ රටක සංවර්ධනය කියන්නේ.
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හා.....
    මොකද බන් උබල දිනනවානම් මෙච්චර කුලප්පුවෙලා හැමතැනම කෑගහන්නේ mr ගේ ගුණ කිය කිය.
    ඊයේ ලොක්ක ගිහින් හතර වටේට සිල්රේදී බෙදුව. අද මුන් අඩනවා.

    :lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උබනම් මාර එකෙක් තමයි.. කොහෙද යන එකෙක්ට අප්පච්චි කිය කිය පස්සෙන් යනවා. අල්ලපු ගෙදර ඉන්න උබේම තාත්තට අංකල් කාරයලු.
    අනේ මේ මැතිවරණයක් උබට කරපු හදියක්... :D :D :D :D :D :P

    උබ අර චන්දේ දාන්න යන ad එකේ කෙල්ලෙක් අප්පච්චි කියල කෑගහද්දි mr ගේ ෆොටෝ එක පෙන්නන video එක දැක්කේ නැද්ද.:lol::lol: මටනම් එපා උන.:rofl::rofl: අම්මයි තාත්තයි සීයයි ඉන්න තැන කෙල්ල අප්පච්චි කිව්වම ඔක්කොම හැරිලා බලන්නේ MR ගේ ෆොටෝ එක දිහා.:lol::lol::lol: කරුමේ කියන්නේ. කෙල්ලගේ තාත්තත් බලනවා කියහන්කෝ.:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rishan11