මචංලා.... මේ ත්රෙඩ් වලින් සෑහෙන දෙයක් ඉගනගත්තා.මං හිතං උන්නෙ මං වාහන ගැන යමක් දන්නවා කියලා. බලාන ගියාම දන්න ලබ්බක් නෑ
.
මේක අප්ඩේට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි...
ඒ වගේම මේක බලන නිසා දැන් මමත් උනන්දුයි වාහන වල අලුත් අලුත් දේවල්...මම නොදන්න දේවල් දැනගන්න...
ජය වේවා!!!
.මේක අප්ඩේට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි...
ඒ වගේම මේක බලන නිසා දැන් මමත් උනන්දුයි වාහන වල අලුත් අලුත් දේවල්...මම නොදන්න දේවල් දැනගන්න...
ජය වේවා!!!



රා......
රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ..... අවුරුදු දෙකකට කලින් අපි ආමි එකේ
සෙට් එකක් එක්ක යාපනේ ගිය වෙලාවේ නම් පොඩ්ඩක් බිව්වා.... එච්චරම තමා......
එපා වෙනවා යන්න ගියාම ආය ඒන කොටත් check කරනවා හරි දැන් කතාවට ආය බහිමු අපේ ගෙදර වාහන තිබට අපේ තාත්තට driving licence නැ driving කරනත් බැ(තාම එහෙම තමයි
එහෙම check කරන්නේ ඇයි කියල අහපුවම කිවුවේ කොටි ඇවිල්ලා army camp එකකට ගහල
එන වාහන වලට පාරවල් හොඳනැති හින්දා වලවල් හැම තැනම දැන් යන්න තියෙන්නේ වංගු 18 දැන් ඒක එක headlight එකෙන් යනත බැ අනෙක් පතෙන් වහනයක් අවොත් පෙන්නේ නැති හින්ද එදා car එක driving කරේ අඳුනන අයියා කෙනෙක් එයා වාහනේ නවත්තලා බැලුව හදන්න එත් කිසිදෙයක් කරන්න බැරි තත්වෙක තිබ්බේ දැන් කරන්නම දෙයක් නැ උදේ වෙනකන් ඉඳලා යනත් බැ