chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    hero-splendor-ismart-1627111.jpg


    Hero splendor ismart​

    මේ බයික් එක හොදයිද මචාන්ලා.. මම ගන්න හදන්නෙ... පොඩ්ඩක් කියපල්ලාකො...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ooka hodayi macahn thel karanwa hodata patta gaha gaha padinna puluwan hariyata service tika kaloth apee marketing karan buwata aran deela tibuna thel suwadath wada ban bike eka supiri bande..
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමනම් motorcycle ගැන එච්චර දන්නෙ නැහැ. මේක නේද Auto off වෙලා ආයෙත් clutch අල්ලපු ගමන් start වෙන bike එක. මම දැක්ක එලකිරි ත්‍රෙඩ් එකක දාල තියෙනව starter motor එක ටික කාලෙකින් සවුත්තු වෙනව කියල දන්න කට්ටියගෙන් අහල බලල ගන්න.
    :dull: