එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මාත් හෙට බඩ්ඩක් හදන්න ඉන්නේ :rofl:
    මේ පැටිස් බෝලේ එක්ක බෑනේ කරන්න :frown:
    එක එක ඒවා මතක් කරනවා :oo:

    :shocked::rofl:Paris akki kanathuwa akkita kiyanavada eka eka ewa hadana kiyala :lol:
     

    thanujaka

    Well-known member
  • math ahala thiyenne kalu nika behethak kiyalane :eek: :oo:

    ඔව් බෙහෙතටත් ගන්නවා..
    ඒ උනාට හදල කන්න පට්ටම රස කෑමක් නේ..
    හෙන ගුණයි..
    දන්නේ නැද්ද අලුත් විදිහට හදාගන්න විදිහක්..:dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :shocked::rofl:Paris akki kanathuwa akkita kiyanavada eka eka ewa hadana kiyala :lol:
    නෑ නෑ ... හදන්න කියන් නෑ ... එක එක ඒවා මතක් කරනවා
    ඉතින් ගෙදර මතක් වෙනවා
    මතක් වුණා කියල අම්ම හොයන් යන්නද අලේ :P
    මමම හදනවා :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mage sudu akka bole :love: :rofl: :P
    pin sidda wechchawe..... oita lesi ne ban oya hadapu eken rolls tikak meheta euwa nam thaniyama gilinne :(
    (ane ubawa thawa pimbiyan :P)
    ewanna kal yanawa.... narakada awith kaala giyoth ????
    thawa thiyenawa fridge eke daala . fry karala denna witharai thiyenne :cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    meh ubata mathakada lewariya? wade? ara ara sasaaaaa wade api denna heduwe :P :rofl: (man meh thread eken giyalu den. uknwme ta baye nemei onna :lol:)
    :angry::angry::angry::angry:
    අනේ මේඑඑඑඑඑඑඑඑඑ ...................... !!!!!!!!!!!!! මගෙන් මුකුත් අහ ගන්න එපා හරිද ???
    :frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් මේ thread එක කෑවා ඇති නේද ?? :confused::confused::confused:
    ගිහිල්ල තියෙන තියෙන විදිහට මොන මොනවා හරි හදාගෙන කෑවොත් මොකද bila ගහන් නැතුව
    :oo:
     

    thanujaka

    Well-known member
  • දැන් මේ thread එක කෑවා ඇති නේද ?? :confused::confused::confused:
    ගිහිල්ල තියෙන තියෙන විදිහට මොන මොනවා හරි හදාගෙන කෑවොත් මොකද bila ගහන් නැතුව
    :oo:

    මේක කිව්වේ මට වෙන්න ඇති නේද?
    මම ඔයාට මගේ පෝස්ට් කෝට් කරන්න කිව්වේ නෑනේ..
    තමන්ට අවශ්‍ය නැත්තං ඉග්නොර් කරලා දාල ඉන්න..
    මම ගහන බයිලා ගැන මම බලාගන්නන් එක ගැන ඔයා වද වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක කිව්වේ මට වෙන්න ඇති නේද?
    මම ඔයාට මගේ පෝස්ට් කෝට් කරන්න කිව්වේ නෑනේ..
    තමන්ට අවශ්‍ය නැත්තං ඉග්නොර් කරලා දාල ඉන්න..
    මම ගහන බයිලා ගැන මම බලාගන්නන් එක ගැන ඔයා වද වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..

    be cool man :baffled::baffled::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේක කිව්වේ මට වෙන්න ඇති නේද?
    මම ඔයාට මගේ පෝස්ට් කෝට් කරන්න කිව්වේ නෑනේ..
    තමන්ට අවශ්‍ය නැත්තං ඉග්නොර් කරලා දාල ඉන්න..
    මම ගහන බයිලා ගැන මම බලාගන්නන් එක ගැන ඔයා වද වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
    ඔයා විහිලුවක්ද කරේ ???
    ඔය මේක දානකන් මම හිතන් හිටියේ ඔයා කියන්නේ ඇත්ත කියල
    මම කිව්වේ පැරිස් අක්කිට & chamali නංගිට
    එයාල එක්ක මම ඕව කලිනුත් කියල තියෙනවා thread එකේ
    පාවී පාවී තියෙන තොප්පි ඇදල අරං දා ගත්තට මට කරන්න දෙයක් නැත
     
    Last edited: