දැන් යකෝ අවේ? කොහොමද ටෝයියනි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් යකෝ අවේ? කොහොමද ටෝයියනි

:lol::lol::lol::lol::lol:
අයිත් ඉතින් උඹලට තව අවුරුදු 5 කින් වගේ තමයි
මාත් එක්ක දේශපාලන දේවල වලට වෙනදා වගේ මරාගන්න වෙන්නේ...
:baffled::baffled:

උඹල මොකද හිතන්නේ? ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන?
සංගත් ගියා මායියත් ගියා...

ලංකාවේ ක්‍රිකට් දුර්වල වෙන්න ගත්තේ අපේ කොල්ලන්ව අරු ටෙස් , මු t20, අරු ODI කියල ක්‍රීඩකයන්ව වෙන්කරන්න ගත්ත එක... මම හිතන විදිහට අපිට ඕන ෆෝමැට් තුනම හොඳට සෙල්ලම් කරන ප්ලේයර්ස් ලා...
උඹල මොකද හිතන්නේ...

 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
:lol::lol:

watchoutwegotabadassove.gif

 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අප්පච්චි දැන් මලා
    පාංශුකූලය දෙන්න ලෑස්තිවෙයන් දිල්වහලා

    මේ සැරෙන් මහින්දගෙ කරදරේ නැතිවෙනවට වැඩිය මට නම් පට්ටම සතුටුයි උබේ කදෙරේ නැති වෙන එකට.
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: J Sparrow

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අප්පච්චි දැන් මලා
    පාංශුකූලය දෙන්න ලෑස්තිවෙයන් දිල්වහලා

    මේ සැරෙන් මහින්දගෙ කරදරේ නැතිවෙනවට වැඩිය මට නම් පට්ටම සතුටුයි උබේ කදෙරේ නැති වෙන එකට.
    :lol::lol:
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු බන්, උබ මහින්ද ආතගෙ චන්ද කීයක් නම් කැඩුවද.