දැන් යකෝ අවේ? කොහොමද ටෝයියනි

අයිත් ඉතින් උඹලට තව අවුරුදු 5 කින් වගේ තමයි
මාත් එක්ක දේශපාලන දේවල වලට වෙනදා වගේ මරාගන්න වෙන්නේ...

උඹල මොකද හිතන්නේ? ශ්රීලංකා ක්රිකට් කණ්ඩායම ගැන?
සංගත් ගියා මායියත් ගියා...
ලංකාවේ ක්රිකට් දුර්වල වෙන්න ගත්තේ අපේ කොල්ලන්ව අරු ටෙස් , මු t20, අරු ODI කියල ක්රීඩකයන්ව වෙන්කරන්න ගත්ත එක... මම හිතන විදිහට අපිට ඕන ෆෝමැට් තුනම හොඳට සෙල්ලම් කරන ප්ලේයර්ස් ලා...
උඹල මොකද හිතන්නේ...