තිහගොඩ පැත්තෙ හරි හක්මන හරි මී හරක් ඉන්න පැත්තකින් ඉල්ලල තියෙන්නෙ

තිහගොඩ පැත්තෙ හරි හක්මන හරි මී හරක් ඉන්න පැත්තකින් ඉල්ලල තියෙන්නෙ

වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නෙ නිකන්ද.....යන්තම් හොරු ටිකක් ගියේ නෑ කියලා හිත සතුටින් උන්නා. ඒ උනාට නොදකින් SB ලත් ගාල්ලෙන් මාතරින් ඉල්ලුවනම් උඩින්ම දිනලා තූහ් විතරක්.
![]()

මතකද එක පාරක් ඕකා අම්බානක බීල වාහනේ drive කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ "මම මහින්දගේ මිනිහෙක්" කියල පොලිසියත් එක්ක ගේම ඉල්ලලා හෙන කේස් එකක් ගියා. ඒ කාලේ කඩේ ගිහින් එහෙම නම් දැන් කොහොමට හිටීද?
කමක් නෑ බන්. හඳුන්නෙත්තිට වඩා මූ හොඳ වුනානේ මාතර එවුන්ට.

ෆොන්සේකට වැටුනෙ ගොඩක් ෆොන්සේකට කැමති ඡන්ද නෙමේ මහින්දට විරුද්ධ ඡන්ද ටික..![]()
දැන් මහින්දට විරුද්ධ වෙන්න තරම් බලයක් නැති නිසා ෆොන්සේක කොහොමත් ප්රතික්ශේප වෙලා යනව..![]()
ෆොන්සේකට දැන් තියෙන්නෙ ගෙදරට වෙලා විවේක සුවයෙන් ගත කරන්න මහින්ද වගේ දේශපාලනේ කරන්න ඇවිල්ල ලිං වල පනින්නැතුව![]()
![]()

මතකද එක පාරක් ඕකා අම්බානක බීල වාහනේ drive කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ "මම මහින්දගේ මිනිහෙක්" කියල පොලිසියත් එක්ක ගේම ඉල්ලලා හෙන කේස් එකක් ගියා. ඒ කාලේ කඩේ ගිහින් එහෙම නම් දැන් කොහොමට හිටීද?
කමක් නෑ බන්. හඳුන්නෙත්තිට වඩා මූ හොඳ වුනානේ මාතර එවුන්ට.

මෙහෙම උනාම පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති නේද බං![]()

Ayyo salli වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නෙ නිකන්ද.....![]()

මමත් ඕකම තමා බං කල්පනා කලේ. මොකක් හරි කොස්සක් ඇති
මෙතන මාතර එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකෝ මචං
මම නම් ඇත්තටම දන්නෙ නෑ බන් මේ අයි ටි එන් හිගන්න ඉල්ලනව කියල.මම සන්දානෙ උන් ගැන හෙවුවෙත් නෑ.ඒයෙ තමා දන්නෙ ගමේ උන් ඔට්ටු දානකොට.ඔය බන් කබුරුපිටිය පැත්තෙ මෝඩ මිනිස්සු ඉන්නෙ.මූ කාගෙන්හරි සල්ලි අරන් වියදම් කරන්න ඇති.
නෑ මචන්. විහිලු නෙමෙයි. chat and music එකට ගෙන්නන රටට ආදරේ කළා කරුවන් රැසක් අලුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා ඕක කරන්න නිවේදකයෙක් විතරයි අඩුවට හිටියේ. දැන් සේරම හරි.
අවන්කවමඕකා මහින්ද ඉන්නකන් ජනාධිපති වෙලා කඩේ ගියා උඩ දාගෙන. මෛත්රී ආව ගමන් පුකට පයින් දෙකක් ගහලා එලෙව්වා ITN එකෙන්. නොදකින් මුන් නම් රටේ කරුමෙට ජාතක වෙච්ච උන්.