ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:(:( යන්තම් හොරු ටිකක් ගියේ නෑ කියලා හිත සතුටින් උන්නා. ඒ උනාට නොදකින් SB ලත් ගාල්ලෙන් මාතරින් ඉල්ලුවනම් උඩින්ම දිනලා තූහ් විතරක්. :growl::growl::growl:
    වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නෙ නිකන්ද.....;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නෑ මචන්. විහිලු නෙමෙයි. chat and music එකට ගෙන්නන රටට ආදරේ කළා කරුවන් රැසක් අලුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා ඕක කරන්න නිවේදකයෙක් විතරයි අඩුවට හිටියේ. දැන් සේරම හරි. :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතකද එක පාරක් ඕකා අම්බානක බීල වාහනේ drive කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ "මම මහින්දගේ මිනිහෙක්" කියල පොලිසියත් එක්ක ගේම ඉල්ලලා හෙන කේස් එකක් ගියා. ඒ කාලේ කඩේ ගිහින් එහෙම නම් දැන් කොහොමට හිටීද?

    කමක් නෑ බන්. හඳුන්නෙත්තිට වඩා මූ හොඳ වුනානේ මාතර එවුන්ට.

    මහ වේශ මිනිශ්ශු බං :sorry: :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මතකද එක පාරක් ඕකා අම්බානක බීල වාහනේ drive කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ "මම මහින්දගේ මිනිහෙක්" කියල පොලිසියත් එක්ක ගේම ඉල්ලලා හෙන කේස් එකක් ගියා. ඒ කාලේ කඩේ ගිහින් එහෙම නම් දැන් කොහොමට හිටීද?

    කමක් නෑ බන්. හඳුන්නෙත්තිට වඩා මූ හොඳ වුනානේ මාතර එවුන්ට.

    ඕකත් එකයි මනූශත් එකයි. දැන් ඉතින් ක‍ටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ තමයි මාලු උපුලව පලාත් සභාවෙන් දිනෙව්වම උගේ කැබ් එක උඩ නැගලා කොඩිය වනපු එකාට බැහැපන් හු@$ කියපු එකානේ. ඔක්කොම එකයි. :dull::dull::(:(
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ෆොන්සේකට වැටුනෙ ගොඩක් ෆොන්සේකට කැමති ඡන්ද නෙමේ මහින්දට විරුද්ධ ඡන්ද ටික.. :dull: :dull:
    දැන් මහින්දට විරුද්ධ වෙන්න තරම් බලයක් නැති නිසා ෆොන්සේක කොහොමත් ප්‍රතික්ශේප වෙලා යනව.. :dull: :dull:
    ෆොන්සේකට දැන් තියෙන්නෙ ගෙදරට වෙලා විවේක සුවයෙන් ගත කරන්න මහින්ද වගේ දේශපාලනේ කරන්න ඇවිල්ල ලිං වල පනින්නැතුව :dull: :dull:

    ඔව් බං :(
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මතකද එක පාරක් ඕකා අම්බානක බීල වාහනේ drive කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ "මම මහින්දගේ මිනිහෙක්" කියල පොලිසියත් එක්ක ගේම ඉල්ලලා හෙන කේස් එකක් ගියා. ඒ කාලේ කඩේ ගිහින් එහෙම නම් දැන් කොහොමට හිටීද?

    කමක් නෑ බන්. හඳුන්නෙත්තිට වඩා මූ හොඳ වුනානේ මාතර එවුන්ට.

    :eek::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නෙ නිකන්ද.....;)

    කළකිරෙනවා බං හඳුන්නෙත්තිලට පාර්ලිමේන්තු එන්න බැරුව ඉද්දි කොහෙවත් නැති හාල්පාරුවෝ එද්දි. රටේ කරුමේ මේක නම්. :growl::growl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් ඕකම තමා බං කල්පනා කලේ. මොකක් හරි කොස්සක් ඇති
    මෙතන මාතර එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකෝ මචං

    මම නම් ඇත්තටම දන්නෙ නෑ බන් මේ අයි ටි එන් හිගන්න ඉල්ලනව කියල.මම සන්දානෙ උන් ගැන හෙවුවෙත් නෑ.ඒයෙ තමා දන්නෙ ගමේ උන් ඔට්ටු දානකොට.ඔය බන් කබුරුපිටිය පැත්තෙ මෝඩ මිනිස්සු ඉන්නෙ.මූ කාගෙන්හරි සල්ලි අරන් වියදම් කරන්න ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම නම් ඇත්තටම දන්නෙ නෑ බන් මේ අයි ටි එන් හිගන්න ඉල්ලනව කියල.මම සන්දානෙ උන් ගැන හෙවුවෙත් නෑ.ඒයෙ තමා දන්නෙ ගමේ උන් ඔට්ටු දානකොට.ඔය බන් කබුරුපිටිය පැත්තෙ මෝඩ මිනිස්සු ඉන්නෙ.මූ කාගෙන්හරි සල්ලි අරන් වියදම් කරන්න ඇති.

    ඕකා මහින්ද ඉන්නකන් ජනාධිපති වෙලා කඩේ ගියා උඩ දාගෙන. මෛත්‍රී ආව ගමන් පුකට පයින් දෙකක් ගහලා එලෙව්වා ITN එකෙන්. නොදකින් මුන් නම් රටේ කරුමෙට ජාතක වෙච්ච උන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගම්පහ සරණයගේ වයිෆ්ටත් දීලද චන්දේ ගම්පහ හරක් ටික??? පබා නම් කමකුත් නෑ ඒ ගෑණි (චිනාරිද මොකක්ද හුයන්න) එන්නේ නැතිව.
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    නෑ මචන්. විහිලු නෙමෙයි. chat and music එකට ගෙන්නන රටට ආදරේ කළා කරුවන් රැසක් අලුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා ඕක කරන්න නිවේදකයෙක් විතරයි අඩුවට හිටියේ. දැන් සේරම හරි. :yes:

    :yes: අවන්කවම
    තව ටික කාලයක් මරා හිටිය නම් පාර්ලිමේන්තුවෙන් නාට්ටිත් ගහල CSN එකේ අටේ පටියට දානවා

    වැඩක් කරනවා නම් කමක් නෑ මොකා ආවත්. බලමුකෝ මචං ඉස්සරහට

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාපෝ අරු දෙක ද බං.....??

    නෙද්දකින් මං ආයෙ මේ රටේ ඡන්දය පාවිච්චි කරන්නේ නෑ........
    මේකෙ ඉන්නේ මහ පුත්තං බූරුවො නේහ් ඕයි!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකා මහින්ද ඉන්නකන් ජනාධිපති වෙලා කඩේ ගියා උඩ දාගෙන. මෛත්‍රී ආව ගමන් පුකට පයින් දෙකක් ගහලා එලෙව්වා ITN එකෙන්. නොදකින් මුන් නම් රටේ කරුමෙට ජාතක වෙච්ච උන්.

    11899760_946201998752311_7808492384974926794_n.jpg