Thank You GTRZ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,004
    5,717
    113
    canada
    ලංකාවේ හුගක් websites වල ස්වාදීන අදහස් (comments) පලකරන්න දෙනවා කිව්වට එහෙම නැහැ. මද්‍යස්ථතයි කිව්වට මද්‍යස්ථ නැහැ. ඒ ගොල්ලොන්ගේ යටි සියුම් දේශපාලන අරමුණු තියෙනවා.

    නමුත් ලංකාවේ හෝ ලෝකේ ඕනෑම තැනක ඉන්න ලොකු කුඩා සැමටම තමුන්ගේ මතය නොබියව පලකරන්න, ඒ ගැන වාද කරන්න එළකිරියේ පුළුවන්. මේ ගැන අපි ඇඩ්මින්ට සහ moderators ලට ස්තුතිවන්ත වෙන්න ඕනේ.

    සමහර ඊනියා blogs, ජාතික පුවත් පත් පවා එහෙමයි (ලංකාදීප ඇතුළු). සමහර ඒවා පළකරන්නෙම නැහැ. සමහර ඒවා සැර බාල කරලා දානවා. මම මේ නුල දැම්මේ එහෙම අද්දැකීම් තිබ්බ නිසා.

    වෙන websites වල comments දන්නා ගිහාම වෙච්ච ඔයගොල්ලොන්ගේ අදහසුත්/ අද්දැකීම් පල කරන්න. එළකිරියේ දේශපාලනික නුල් වලට වෙනම තැනක් වෙන් කරන්න කියල කිහිපදෙනෙක්ගේ යෝජනාවකුත් තියෙනවා.

    ඉදිරියටම යමු. එලකිරියට ජය වේවා.

    thumbs-up.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    ලංකාදීප FB page ඵකේ උන් මාව block කරා මහින්දගෙ බයියෙක්ට පරයා කියල බැන්න නිසා..මටත් මොකෝ ඉස්සර උන්ගේ FB page ඵකේ දාන ලින්ක් ක්ලික් කරලා දවසට දහ පාරක් විතර යන උන්ගේ සයිට් ඵකට දැන්නම් වැරදිලාවත් යන්නේ නෑ..:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lankacnews never publish comments against mahinda. (lol.. crickinfoth mage comments samahara welawata danne ne bola..:lol:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,004
    5,717
    113
    canada
    ලංකාදීප FB page ඵකේ උන් මාව block කරා මහින්දගෙ බයියෙක්ට පරයා කියල බැන්න නිසා..මටත් මොකෝ ඉස්සර උන්ගේ FB page ඵකේ දාන ලින්ක් ක්ලික් කරලා දවසට දහ පාරක් විතර යන උන්ගේ සයිට් ඵකට දැන්නම් වැරදිලාවත් යන්නේ නෑ..:rofl:

    ලංකාදීපේ මම කාටවත් නොබැන, සාමාන්‍ය දේශපාලන අදහස් පලුවූනේ නැහැ

    lankacnews never publish comments against mahinda. (lol.. crickinfoth mage comments samahara welawata danne ne bola..:lol:)

    එක ඇත්ත. විමල්ගේ site එක නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    ලංකාදීපේ මම කාටවත් නොබැන, සාමාන්‍ය දේශපාලන අදහස් පලුවූනේ නැහැ

    එක ඇත්ත. විමල්ගේ site එක නේ.

    මහ චාටර් සයිට්...යන්න එපා මීට පස්සේ.එතකොට උන්ටමනේ පාඩු..:yes::D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113

    මට පෙනුනේ lankaenews කියල
    :P:rofl::rofl:

    enews නම් යන්නෙම නෑ..cnews නම් මගේ සමහර කොමන්ට් දාලා තිබ්බා..ලන්කාදීපෙට වඩානම් cnews හොදයි..:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,004
    5,717
    113
    canada
    enews නම් යන්නෙම නෑ..cnews නම් මගේ සමහර කොමන්ට් දාලා තිබ්බා..ලන්කාදීපෙට වඩානම් cnews හොදයි..:D

    :yes::yes::yes:
    enews ඉස්සර හොදට තිබ්බ. කාලයක් රනිල්ට පලු යන්න බැන්න.