ලංකාවේ හුගක් websites වල ස්වාදීන අදහස් (comments) පලකරන්න දෙනවා කිව්වට එහෙම නැහැ. මද්‍යස්ථතයි කිව්වට මද්‍යස්ථ නැහැ. ඒ ගොල්ලොන්ගේ යටි සියුම් දේශපාලන අරමුණු තියෙනවා.
නමුත් ලංකාවේ හෝ ලෝකේ ඕනෑම තැනක ඉන්න ලොකු කුඩා සැමටම තමුන්ගේ මතය නොබියව පලකරන්න, ඒ ගැන වාද කරන්න එළකිරියේ පුළුවන්. මේ ගැන අපි ඇඩ්මින්ට සහ moderators ලට ස්තුතිවන්ත වෙන්න ඕනේ.
සමහර ඊනියා blogs, ජාතික පුවත් පත් පවා එහෙමයි (ලංකාදීප ඇතුළු). සමහර ඒවා පළකරන්නෙම නැහැ. සමහර ඒවා සැර බාල කරලා දානවා. මම මේ නුල දැම්මේ එහෙම අද්දැකීම් තිබ්බ නිසා.
වෙන websites වල comments දන්නා ගිහාම වෙච්ච ඔයගොල්ලොන්ගේ අදහසුත්/ අද්දැකීම් පල කරන්න. එළකිරියේ දේශපාලනික නුල් වලට වෙනම තැනක් වෙන් කරන්න කියල කිහිපදෙනෙක්ගේ යෝජනාවකුත් තියෙනවා.
ඉදිරියටම යමු. එලකිරියට ජය වේවා.

)