toyyo ගිහින් රවියට paypal ගැන මතක් කරහල්ලකෝ , ඕක දැන් ඇහුවොත් paypal කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති 


toyyo ගිහින් රවියට paypal ගැන මතක් කරහල්ලකෝ , ඕක දැන් ඇහුවොත් paypal කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති![]()




රවී නෙමෙයි චන්දෙට කලින් eran wickramaratne ඕක ගැන හොදට කියල තිබ්බ , ඉස්සරහට අවශ්‍ය දේවල් වෙයි ,
මේ ඒක නෙමෙයි බන් තාම ඇමති මණ්ඩලය දිව්රුම් දුන්නේවත් නෑනේ , මොකද මේ හදිස්සිය , මේක උබගේ මෝඩ කමද නැත්තම් බයියන්ගේ පොදු ලක්ෂණයක්ද

දිනල දවස් තුනයි පේපැල් ඕනලු..අනේ මෙහෙමත් බයියෝ..![]()
toyyange lakshna tamai ponnayo defend kirima 