Paypal රවී?

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    toyyo ගිහින් රවියට paypal ගැන මතක් කරහල්ලකෝ , ඕක දැන් ඇහුවොත් paypal කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,838
    9,571
    113
    දිනල දවස් තුනයි පේපැල් ඕනලු..අනේ මෙහෙමත් බයියෝ..:lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,365
    27,961
    113
    Sri Lanka plans ‘big bang’ reforms

    Sri Lanka’s incoming government plans to push forward with a range of “big bang” reforms to open up its financial system and liberalise the rupee after triumphing in Monday’s general election, the country’s central bank governor has said.

    Describing existing restrictions on the rupee as part of a “siege mentality”, he said the new government would “slash” exchange controls via new legislation, ushering in a “radically different set of rules” and paving the way to full currency convertibility, potentially as soon as next year.

    “Our exchange control act is pretty draconian in how it restricts money coming in and out of the country, so what we are trying is to make it much simpler and more effective,” he said.

    - http://www.ft.com/intl/cms/s/0/91ede7cc-466c-11e5-b3b2-1672f710807b.html#axzz3jGjMXJV9
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    toyyo ගිහින් රවියට paypal ගැන මතක් කරහල්ලකෝ , ඕක දැන් ඇහුවොත් paypal කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති :lol:

    okaaa danna paypal :rofl::rofl:

    paypal_viralcaffe.jpg


    mehe num okata card ekauth have :P:P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රවී නෙමෙයි චන්දෙට කලින් eran wickramaratne ඕක ගැන හොදට කියල තිබ්බ , ඉස්සරහට අවශ්‍ය දේවල් වෙයි ,
    මේ ඒක නෙමෙයි බන් තාම ඇමති මණ්ඩලය දිව්රුම් දුන්නේවත් නෑනේ , මොකද මේ හදිස්සිය , මේක උබගේ මෝඩ කමද නැත්තම් බයියන්ගේ පොදු ලක්ෂණයක්ද
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    රවී නෙමෙයි චන්දෙට කලින් eran wickramaratne ඕක ගැන හොදට කියල තිබ්බ , ඉස්සරහට අවශ්‍ය දේවල් වෙයි ,
    මේ ඒක නෙමෙයි බන් තාම ඇමති මණ්ඩලය දිව්රුම් දුන්නේවත් නෑනේ , මොකද මේ හදිස්සිය , මේක උබගේ මෝඩ කමද නැත්තම් බයියන්ගේ පොදු ලක්ෂණයක්ද

    බයියන්ගේ පොදු ලක්ෂණයක් මචන් :yes:
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ara wifi dunna wage kujeetha wadak karawi. denawanam hariyata denna ona. namata wifi dunnata wadak nane. ape toiyonta nam hodai
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    දිනල දවස් තුනයි පේපැල් ඕනලු..අනේ මෙහෙමත් බයියෝ..:lol:

    AI wesiye mataka nedda muge fb page eke dala tibba 18 wenida mulinma karanne meka kiyala? :lol: toyyange lakshna tamai ponnayo defend kirima :lol: