දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    මාලබේ දත් ගැලවීමේ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි. තවද ගණිකාවන් ප්‍රවාහනය සදහා යොදාගත් ඇක්වා රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා :dull::dull::dull:
    පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මාලබේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි දන්ත වෛද්‍යවරයකු නොසිටි බවත් දන්ත වෛද්‍යවරයකු නමින් පෙනීසිටින පුද්ගලයෙක් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. :angry::angry::angry:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මාලබේ දත් ගැලවීමේ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය කියයි.
    පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මාලබේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි දන්ත වෛද්‍යවරයකු නොසිටි බවත් දන්ත වෛද්‍යවරයකු නමින් පෙනීසිටින පුද්ගලයෙක් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. :angry::angry::angry:

    Sirawatada joke ekatada?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    දතා මාට්ටු වෙලාද :no::no:
    මම කිව්වා ඕකට පරෙස්සමෙන් කරපන් කියලා :frown::frown:
    කොහෙද මූ වැඩියෙන් හොයන්න හැමෝම හෙන්න ගත්තනේ..:angry::angry:
    ඇප දෙයිද??:love::love:
    ලබන සැරේ පාර්ලිමේන්තු යන්න මු සුදුසුයි...:rofl::rofl:
    එතකොට බිස්නස් ටිකත් පාඩුවේ කරගන්න පුළුවන්නේ..:yes::yes:
    මාලබෙන් අංක එක :D:D
    දතා..:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    epic fail පුටා..... ලොල් සංස්ථාවයි......

    මාලබේට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් දාන්න ඇත්තේ උඹ වෙන්නැති නෙහ්හ්.....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    y-u-such-a-fail-troll.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ කෙප්ප.. ඉන්ටර්නෙට් එකේ කොහේවත් නෑ මේ නිවුස් එක.. එළකිරි ත්‍රේඩ් එකේ ඇරෙන්න.. මං කලින් ඉඳන්ම කිව්වනේ තොට පිස්සු කියලා.. පිළිගත්තෙ නෑනේ.. දැන්වත් පළයන් මානසික වෛද්‍යවරයෙක් ගාවට..:yes:

    dsc_3991.png

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අනේ බන් උබලනම් :rolleyes::rolleyes:
    මමනම් දැක්ක ගමන් දැනගත්ත කෙප්පයක් කියලා :rofl::rofl:
    මූ පොඩි ආතල් එකක් දෙන්න දාන්න ඇත්තේ..:yes::yes:
    උබල සිරා ගන්නවා...:P:P
    යකෝ පොඩ්ඩක් බම්ප් වේවි තිබුනානම් දතා ආවම අලුත් සිංහල වචන ටිකක් අහගන්න හිටියේ..:oo::oo:
    කොහෙද උබල කෑවනේ..:dull::dull:
     
    මරු පුකවල් ටික බන් චෝයි....:P:P
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අනේ බන් උබලනම් :rolleyes::rolleyes:
    මමනම් දැක්ක ගමන් දැනගත්ත කෙප්පයක් කියලා :rofl::rofl:
    මූ පොඩි ආතල් එකක් දෙන්න දාන්න ඇත්තේ..:yes::yes:
    උබල සිරා ගන්නවා...:P:P
    යකෝ පොඩ්ඩක් බම්ප් වේවි තිබුනානම් දතා ආවම අලුත් සිංහල වචන ටිකක් අහගන්න හිටියේ..:oo::oo:
    කොහෙද උබල කෑවනේ..:dull::dull:

    Datha Ada penna nane aparadi
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනය කතා කර පිළුනු වී ඇති කිරියට මෙහෙම ගොං පාර්ට් එකක් වත් දමා සිනහව ගෙන ඒම ගැන ඔබට මාගේ ප්‍රනාමය......

    නමුත් මෙහි සිටින මගේ මිතුරන් සහ සේවාලාභීන් ගේ පූක්ෂණයට ඔබ ලක්වීම පිළිබදව මට වගකිව නොහැකි බව ද, ඔබ එයින් මුදා ගැනීම මට කළ නොහැකි බව ද කරුණාවෙන් සැළකුව මැනවි!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාලබේ දත් ගැලවීමේ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි. තවද ගණිකාවන් ප්‍රවාහනය සදහා යොදාගත් ඇක්වා රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා :dull::dull::dull:
    පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මාලබේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි දන්ත වෛද්‍යවරයකු නොසිටි බවත් දන්ත වෛද්‍යවරයකු නමින් පෙනීසිටින පුද්ගලයෙක් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. :angry::angry::angry:
    :rofl::rofl::rofl:
    EPIC Fail
    මාළඹේ පොලිස් වසමක් නොවේ. එහි අඩක් අතුරුගිරිය පොලිස් වසමට ද, අනික් අඩ තලංගම පොලිස් වසමට ද අයත් වේ.
    තලංගම සහ අතුරුගිරිය පොලිස් වසම් දෙකම අයත් වන්නේ නුගේගොඩ ඩ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය...........

    කෙප්පයක් ගහන කොට හරියට කෙප්පය ගහන්න පුරුදු වෙයං තවීෂ......:rofl::rofl::rofl:
    නැත්තං උඹ ම තමා මේකේ උන් ගෙන් පූක්ෂණය වෙන්නේ........:rofl::rofl::rofl: