කලිං වැඩ කරපු DVD දැං වැඩ නැද්ද ?

AnuradhaRa

Well-known member
  • කලිං වැඩ කරපු DVD දැං වැඩ නැද්ද ?

    Windows 8.1 - CD/DVD drive missing

    මට මේ අවුල ආව..
    කලිං හොඳට වැඩ කරපු ඩීවීඩී තැටි වැඩකරන්නෙ නැතුව ගියා. සීරිල මොකවත් අවුලක් නෙමේ.. වින්ඩෝස් එක මේ තැටි detect කරන්නෙ නෑ..

    පොඩි රෙජිස්ට්‍රි පාරක් දාල හදාගත්ත. නෙට් එකෙන් අහම්බෙන් හම්බවුණේ...
     

    AnuradhaRa

    Well-known member
  • වින්ඩෝස් අප්ඩේට් කරාට පස්සෙලු මේ අවුල එන්නෙ...
    උඹල ඉතිං නොකරනම වැඩේනෙ :P
    වින්ඩෝස් පුරුද්දක් විදියට අප්ඩේට් කරන එවුන්ට මේ අවුල වෙලා ඇති..
    DVD තැටියෙ අවුලක් නෙමේ මේක.. :yes:
     

    Lion Gate

    Member
    Dec 27, 2014
    22
    1
    3
    fix?

    වින්ඩෝස් අප්ඩේට් කරාට පස්සෙලු මේ අවුල එන්නෙ...
    උඹල ඉතිං නොකරනම වැඩේනෙ :P
    වින්ඩෝස් පුරුද්දක් විදියට අප්ඩේට් කරන එවුන්ට මේ අවුල වෙලා ඇති..
    DVD තැටියෙ අවුලක් නෙමේ මේක.. :yes:
    Fix karanne kohomai???:confused:
     

    AnuradhaRa

    Well-known member
  • මේ වැඩේ කරනවනං පරිස්සමට කරපල්ල.
    වැරදිල වෙන තැනක මේක කරල අවුල් කරගන්ඩ එපා..
    අවුලක් වුණොත් තමං කරපු දේ අන්ඩූ කරන්ඩ කරපු දේ මතක තියා ගනිල්ල.


    tlakiri.JPG

    පාත් එක HKEY_LOCAL_Machine\System\CurrentControlSet\Services\atapi\

    අලුත් කී එකක් හදල DWORD එකක් දැම්ම.
    කී එක Controller0
    DWORD එක EnumDevices 1 ඒකෙ වැලියු එක 1ට දැම්ම..


    මගේ Controller0 කී එක තිබුණෙම නෑ.. ඉතිං මං අලුතෙන් එකක් හැදුව. උඹලඟෙ තියෙනවනං, DWORD එක විතරක් හදන්ඩ. 32බිට් අය DWORD 32-bit එකක් හදන්ඩ. 64බිට් OS එකක් නං, DWORD 64-bit එකක් හදන්ඩ
     

    AnuradhaRa

    Well-known member
  • වින්ඩෝස් අප්ඩේට් නොකරත් එනවනං ඒක ඩීවීඩී වල අවුලක් නේද :dull: :dull:

    හැබැයි මට මේ අවුල තිබිලත් සමහරක් අලුත් DVD වැඩ කළා. පරණ රයිට් කරපුව තමා වැඩ කළේ නැත්තෙ...