2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි කාබියුලේටර් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    තෝ පල....ඉදාආආආආ

    2ezjtsl.jpg

    ඉදාආආආආ
    hanging-captured.gif
    smiley-with-sword.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හුටා මහේෂයෝ මේ මෝටර් යුනිට් එකද ඉන්සයිට් එකේ...:rolleyes::rolleyes::rolleyes:

    එන්ජිමත් එක්කම නේද?:rolleyes:

    ඇති මගුලක් නෑනේ බන්..:dull:

    Honda IMA

    මැකැනිකල්, ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක සරල වුනාට හයිබ්‍රිඩ් කන්ට්‍රෝල් සිස්ටම් එක තමා සංකීර්ණ . . .
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Honda IMA

    මැකැනිකල්, ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක සරල වුනාට හයිබ්‍රිඩ් කන්ට්‍රෝල් සිස්ටම් එක තමා සංකීර්ණ . . .

    :yes::yes::yes:එල.:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :):) මේ දවස්වල පොඩි කාබියුලේටර් සින් එකක් ඇවිත් තියන්නේ. ආර් පීඑම් එක වැඩි නිසා එකෙකුට කියලා ටියුන් කර ගත්තා. දවස් දෙක තුනක් හොදට තිබුනා. ඊටපස්සේ ආයි ආර් පීඑම් එක වැඩි වෙනවා.
    ඒ කේස් එක තිබුනත් නැතත් කාබියුලේටර් එකේ ක්‍රියාවලිය හරියට ඉගෙන ගන්න ආසයි. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Arduino එකක් ගත්තා . . .

    මාත් අරං තියන්නේ අෆ්ෆා. තාම රිමෝට් එකෙන් බල්බ් එකක් පත්තු කරනව හැර වෙන මොකුත් කරේ නෑ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඔලුවට වටිනාකමක් තියෙන එවුන් හොඳ හෙල්මට් එකක් හොයනවා නම් කියපල්ලා . . . . HJC CL-17 හෙල්මට් තියෙනවා . . . නෝමල් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් අරන් දෙන්නම් . . .