වාහන ගැන ප්‍රෝග්‍රෑම් එකක් නිසා වාහන වලට සම්බන්ද ෆිල්ම් එකකින්ම Background මියුසික් එක ගත්තා . . .

වාහන ගැන ප්‍රෝග්‍රෑම් එකක් නිසා වාහන වලට සම්බන්ද ෆිල්ම් එකකින්ම Background මියුසික් එක ගත්තා . . .

හුටා මහේෂයෝ මේ මෝටර් යුනිට් එකද ඉන්සයිට් එකේ...
එන්ජිමත් එක්කම නේද?
ඇති මගුලක් නෑනේ බන්..![]()
වාහන ගැන ප්‍රෝග්‍රෑම් එකක් නිසා වාහන වලට සම්බන්ද ෆිල්ම් එකකින්ම Background මියුසික් එක ගත්තා . . .
Honda IMA
මැකැනිකල්, ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක සරල වුනාට හයිබ්‍රිඩ් කන්ට්‍රෝල් සිස්ටම් එක තමා සංකීර්ණ . . .

එල.
Ok . . .![]()

මේ දවස්වල පොඩි කාබියුලේටර් සින් එකක් ඇවිත් තියන්නේ. ආර් පීඑම් එක වැඩි නිසා එකෙකුට කියලා ටියුන් කර ගත්තා. දවස් දෙක තුනක් හොදට තිබුනා. ඊටපස්සේ ආයි ආර් පීඑම් එක වැඩි වෙනවා. 
Arduino එකක් ගත්තා . . .
මාත් අරං තියන්නේ අෆ්ෆා. තාම රිමෝට් එකෙන් බල්බ් එකක් පත්තු කරනව හැර වෙන මොකුත් කරේ නෑ.
මගේ Arduino එක කාර් එකට ගහලා තියෙන්නේ . . .