adooo, mechchara ganan adu kohomada ?

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    hora magadiyakda danne na
    ehema nath nam:oo:

    "නාමික විනිමය අනුපාතිකයේ" හා" ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ " බලපෑම.:dull::dull:

    තේරුනේ නැත්නම් කියප්න් දන්න විදිහට කියල දෙන්නම්:dull:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    N♥K_forever;18854254 said:
    hora magadiyakda danne na
    ehema nath nam:oo:

    "නාමික විනිමය අනුපාතිකයේ" හා" ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ " බලපෑම.:dull::dull:

    තේරුනේ නැත්නම් කියප්න් දන්න විදිහට කියල දෙන්නම්:dull:

    Therune nane ban :(
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    1. Therune nane ban :(

      මමත් හරියටම දන්නෙ නෑ වෙන දන්න උන් ඉන්නවනම් මම කියන එකේ වැරදි පෙන්නල දේවි

      රටක පොදු මිල මට්‍ටමක් තියෙනව.

      මෙහෙම හිතපිය :P
      ඇමරිකාවෙ කොන්ඩෙ කපන්න ඩොලර් 30ක් යනව කියල
      ඒ කියන්නෙ රැ.4020ක්

      ඒත් අපි කොන්ඩෙ කපන්නෙ රැ 120ට.

      ඔය වෙනස් වීමට හේතුව මිල මට්ටම

      ක්‍රය ශක්ති සාම්‍ය එකේදි වෙන්නෙ වින්මය අනුපාතිකයට මිල මට්ටම ගලපනව. එතකොට ඔහොම ජල්තර ගනන් එන්නෙ නෑ

      ඊ බේ වගේ ඒවැයි,හැම දේකම වගේ මිල තියන්න්ව් නාමික විනිමය අනුපාතිකයට.
      සෝ,
      උබ කියන බඩුව තියන රටේ මිල මට්‍ටම ලන්කාවට වඩා හුගක් අඩු ඇති.. ඒකයි ඔය ගාන අඩු.

      එහෙමයි කියල උබ ඕක බකස් ගාල ගන්න එපා
      ටිකක් හොයල ගනින් කෝකටත්.:dull:

      මම දන්න විදිහට තමා කිව්වෙ ඕන් :dull:

      රෙපක් දීපිය :dull:
     
    Last edited:
    • Like
    Reactions: blow j

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    http://www.ebay.com/itm/321835244014
    Oya seller Honor 6 plus wikunanneth $14 ta.
    Gaana waradila, naththan phone eka kiyala wena mona hari yawala salli garanna yanne.
    Top rated seller unata review 42 thiyenne. Ewath phone nathuwa wena mona hari podi item wikunapuwa. Sure ekata podi dewal wikunala top rated aran eeta passe scam ekak karanna yanne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    N♥K_forever;18854309 said:

    1. මමත් හරියටම දන්නෙ නෑ වෙන දන්න උන් ඉන්නවනම් මම කියන එකේ වැරදි පෙන්නල දේවි

      රටක පොදු මිල මට්‍ටමක් තියෙනව.

      මෙහෙම හිතපිය :P
      ඇමරිකාවෙ කොන්ඩෙ කපන්න ඩොලර් 30ක් යනව කියල
      ඒ කියන්නෙ රැ.4020ක්

      ඒත් අපි කොන්ඩෙ කපන්නෙ රැ 120ට.

      ඔය වෙනස් වීමට හේතුව මිල මට්ටම

      ක්‍රය ශක්ති සාම්‍ය එකේදි වෙන්නෙ වින්මය අනුපාතිකයට මිල මට්ටම ගලපනව. එතකොට ඔහොම ජල්තර ගනන් එන්නෙ නෑ

      ඊ බේ වගේ ඒවැයි,හැම දේකම වගේ මිල තියන්න්ව් නාමික විනිමය අනුපාතිකයට.
      සෝ,
      උබ කියන බඩුව තියන රටේ මිල මට්‍ටම ලන්කාවට වඩා හුගක් අඩු ඇති.. ඒකයි ඔය ගාන අඩු.

      එහෙමයි කියල උබ ඕක බකස් ගාල ගන්න එපා
      ටිකක් හොයල ගනින් කෝකටත්.:dull:

      මම දන්න විදිහට තමා කිව්වෙ ඕන් :dull:

      රෙපක් දීපිය :dull:

    1. :dull: ඕක ebay sell කරනකොට බලපාන්නෑ ද කොහෙද බන් :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    N♥K_forever;18854254 said:
    hora magadiyakda danne na
    ehema nath nam:oo:

    "නාමික විනිමය අනුපාතිකයේ" හා" ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ " බලපෑම.:dull::dull:

    තේරුනේ නැත්නම් කියප්න් දන්න විදිහට කියල දෙන්නම්:dull:
    අන්න ඒක... :yes::yes::yes::yes:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    N♥K_forever;18854309 said:

    1. මමත් හරියටම දන්නෙ නෑ වෙන දන්න උන් ඉන්නවනම් මම කියන එකේ වැරදි පෙන්නල දේවි

      රටක පොදු මිල මට්‍ටමක් තියෙනව.

      මෙහෙම හිතපිය :P
      ඇමරිකාවෙ කොන්ඩෙ කපන්න ඩොලර් 30ක් යනව කියල
      ඒ කියන්නෙ රැ.4020ක්

      ඒත් අපි කොන්ඩෙ කපන්නෙ රැ 120ට.

      ඔය වෙනස් වීමට හේතුව මිල මට්ටම

      ක්‍රය ශක්ති සාම්‍ය එකේදි වෙන්නෙ වින්මය අනුපාතිකයට මිල මට්ටම ගලපනව. එතකොට ඔහොම ජල්තර ගනන් එන්නෙ නෑ

      ඊ බේ වගේ ඒවැයි,හැම දේකම වගේ මිල තියන්න්ව් නාමික විනිමය අනුපාතිකයට.
      සෝ,
      උබ කියන බඩුව තියන රටේ මිල මට්‍ටම ලන්කාවට වඩා හුගක් අඩු ඇති.. ඒකයි ඔය ගාන අඩු.

      එහෙමයි කියල උබ ඕක බකස් ගාල ගන්න එපා
      ටිකක් හොයල ගනින් කෝකටත්.:dull:

      මම දන්න විදිහට තමා කිව්වෙ ඕන් :dull:

      රෙපක් දීපිය :dull:

    1. Rep dunnoo :D
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    http://www.ebay.com/itm/321835244014
    Oya seller Honor 6 plus wikunanneth $14 ta.
    Gaana waradila, naththan phone eka kiyala wena mona hari yawala salli garanna yanne.
    Top rated seller unata review 42 thiyenne. Ewath phone nathuwa wena mona hari podi item wikunapuwa. Sure ekata podi dewal wikunala top rated aran eeta passe scam ekak karanna yanne.

    :shocked::shocked::shocked:
    ehema wendathi thama nethi nam oya ganata denne kohomada. :no::no: made nadda danne ne:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    http://www.ebay.com/itm/321835244014
    Oya seller Honor 6 plus wikunanneth $14 ta.
    Gaana waradila, naththan phone eka kiyala wena mona hari yawala salli garanna yanne.
    Top rated seller unata review 42 thiyenne. Ewath phone nathuwa wena mona hari podi item wikunapuwa. Sure ekata podi dewal wikunala top rated aran eeta passe scam ekak karanna yanne.

    GT ela kollek monawa unath...mama godak dakala thiyenawa monawahari me wage thread waladi miniha time eka aran hoyala monahari hari important comment ekak daanawa...

    specially kattiya monawa hari deyak misunderstanding karan inna welawata
    11.gif
    elazz
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Oya ganan aduwata tiyena ewa ganna epa feedback 100% tibila top rated unath top rated denne USA, Europe, Other ...etc kiyala regions walata.. Oka Asia top rated unata anith unta nethuwa athi.. Top rated ganna eka gemak na hoda service ekak kalin dunna nam.. mamath top rated seller kenek.

    Top rated badge eken muta cheat karanna puluwan ithin.. top rated nisa gannawane api..

    mage client kenek oya wage aduwata $99 ta phones dekak gatta antimata ilaga dawase seller na.. client credit carad company ekata report karala refund gatta..

    eBay eken refund ganna eka lesi na.. mama me faulty screen ekakata den masayak witara idan refund illanne.. seller eka eka ewa kiyala days yawanawa.. mama case open kara eBay eke eth wedak na.. eBay contact nam antimai.. antimata PayPal resolution center gihin dispute claim karala item eka ada tracking ekka return karala tama refund eka PayPal eken issue kare..

    Kalaya nasthi karaganna epa horun ta rewatila..
     
    Last edited: