http://www.ebay.com/itm/321835244014
Oya seller Honor 6 plus wikunanneth $14 ta.
Gaana waradila, naththan phone eka kiyala wena mona hari yawala salli garanna yanne.
Top rated seller unata review 42 thiyenne. Ewath phone nathuwa wena mona hari podi item wikunapuwa. Sure ekata podi dewal wikunala top rated aran eeta passe scam ekak karanna yanne.

ඕක ebay sell කරනකොට බලපාන්නෑ ද කොහෙද බන්
![]()

අන්න ඒක...![]()

Rep dunnoo![]()

GT ela kollek monawa unath...mama godak dakala thiyenawa monawahari me wage thread waladi miniha time eka aran hoyala monahari hari important comment ekak daanawa...
specially kattiya monawa hari deyak misunderstanding karan inna welawataelazz![]()

Oya ganan aduwata tiyena ewa ganna epa feedback 100% tibila top rated unath top rated denne USA, Europe, Other ...etc kiyala regions walata.. Oka Asia top rated unata anith unta nethuwa athi.. Top rated ganna eka gemak na hoda service ekak kalin dunna nam.. mamath top rated seller kenek.
.
.
.
.
.
Kalaya nasthi karaganna epa horun ta rewatila..
http://www.ebay.com/itm/321835244014
Oya seller Honor 6 plus wikunanneth $14 ta.
Gaana waradila, naththan phone eka kiyala wena mona hari yawala salli garanna yanne.
Top rated seller unata review 42 thiyenne. Ewath phone nathuwa wena mona hari podi item wikunapuwa. Sure ekata podi dewal wikunala top rated aran eeta passe scam ekak karanna yanne.

N♥K_forever;18854309 said:
මමත් හරියටම දන්නෙ නෑ වෙන දන්න උන් ඉන්නවනම් මම කියන එකේ වැරදි පෙන්නල දේවි
රටක පොදු මිල මට්‍ටමක් තියෙනව.
මෙහෙම හිතපිය
ඇමරිකාවෙ කොන්ඩෙ කපන්න ඩොලර් 30ක් යනව කියල
ඒ කියන්නෙ රැ.4020ක්
ඒත් අපි කොන්ඩෙ කපන්නෙ රැ 120ට.
ඔය වෙනස් වීමට හේතුව මිල මට්ටම
ක්‍රය ශක්ති සාම්‍ය එකේදි වෙන්නෙ වින්මය අනුපාතිකයට මිල මට්ටම ගලපනව. එතකොට ඔහොම ජල්තර ගනන් එන්නෙ නෑ
ඊ බේ වගේ ඒවැයි,හැම දේකම වගේ මිල තියන්න්ව් නාමික විනිමය අනුපාතිකයට.
සෝ,
උබ කියන බඩුව තියන රටේ මිල මට්‍ටම ලන්කාවට වඩා හුගක් අඩු ඇති.. ඒකයි ඔය ගාන අඩු.
එහෙමයි කියල උබ ඕක බකස් ගාල ගන්න එපා
ටිකක් හොයල ගනින් කෝකටත්.
මම දන්න විදිහට තමා කිව්වෙ ඕන්
රෙපක් දීපිය
ඔබතුමා මිල මට්ටම ගැන කිව්ව කතාව හරි උදාහරණය වැරදියි.
ලන්කාවේ කොණ්ඩේ කපන්න 120/= වගේම ඇමරිකාවේ 30$ වෙන්නේ ඒක නිසා නෙමෙයි.
ඒ රටවල්වල සේවාවක ප්‍රමිතිය සෑහෙන ඉහල ලෙස් පවත්වාගෙන යාමට නීති රෙකුලාසි පද්දතියක් තියෙනවා.
1. කොණ්ඩය කැපීමට ඒ ක්ෂේත්‍රයේ නිසි අධ්‍යාපනය පුහුණුවීම ඕන. (certificate එකක් ඕන)
2. අනුමත උපකරණ, කල් ඉකුත් නොවුන, defectives තියාගන්න බෑ.
3. insurance එකක් ඕන.
4. බලපත්‍ර ඕන. ලංකාවේ වගේ address එකට 500/= ක් අරන් ඒව දෙනව වගේ නෙමෙයි.
5. කොණ්ඩේ තත්වය බලල අවශ්‍ය උපදෙස් දෙනවා. මෙහෙ ඔය මොකක්හරි උලන එකනේ කරන්නේ.
කාගෙහරි බෙල්ලක්, කණක් කැපුනොත් අපි කරන්නේ උට කණේ පාරක් ගහල අපි බෙහෙත් දාගන්න එකනේ. එහෙ ආණ්ඩුවෙන් නඩු දානවා.
ඉතින් ඔය වගේ හැම දෙයක්ම එක්ක උන්ට 1$ ට කොණ්ඩේ කපන්න බෑ. සේවාවට හොද මිලක් පවත්වාගෙන යනවා.
මෙහෙ ඉතින් රබර් ගහකට හරි හේත්තු කරල බෝතල් කට්ටකින් කැපුවත් අපිට ඕන කොණ්ඩේ කපන්න නිසා අපි ඔය කීයක් හරි දීල වැඩේ කරගන්නවා.
US walath petti kada athi oya gaanata konde kapana 
Meheth thiyenne 3000, 4000 walata konde kapana placesUS walath petti kada athi oya gaanata konde kapana
![]()
saloon එකකින් කොණ්ඩේ කැපුවොත් බෙල්ලත් නැතුව තමයි එන්න වෙන්නේ. අර නැති standard එකක් මවලා පෙන්නලා ගාන වැඩියෙන් ගන්නවා.
නැතුව නැතුව...![]()
මෙහෙ පොශ් වගේ පෙන්නනsaloon එකකින් කොණ්ඩේ කැපුවොත් බෙල්ලත් නැතුව තමයි එන්න වෙන්නේ. අර නැති standard එකක් මවලා පෙන්නලා ගාන වැඩියෙන් ගන්නවා.
US වලත් පෙට්ටි කඩ නැති වෙන්න බෑ.![]()

aduwata hoyanawanam $60 walata BLU android phone ekak athi dual sim. eka ganin hodai eka.
This is a fraud. I'm 90% surehttp://www.ebay.com/itm/321835244014
Oya seller Honor 6 plus wikunanneth $14 ta.
Gaana waradila, naththan phone eka kiyala wena mona hari yawala salli garanna yanne.
Top rated seller unata review 42 thiyenne. Ewath phone nathuwa wena mona hari podi item wikunapuwa. Sure ekata podi dewal wikunala top rated aran eeta passe scam ekak karanna yanne.
petti kada nam dekala ne bn konde kapanan training krana than wla konde kapann ganne 5$ bn mn kapala tiynwaනැතුව නැතුව...![]()
මෙහෙ පොශ් වගේ පෙන්නනsaloon එකකින් කොණ්ඩේ කැපුවොත් බෙල්ලත් නැතුව තමයි එන්න වෙන්නේ. අර නැති standard එකක් මවලා පෙන්නලා ගාන වැඩියෙන් ගන්නවා.
US වලත් පෙට්ටි කඩ නැති වෙන්න බෑ.![]()
petti kada nam dekala ne bn konde kapanan training krana than wla konde kapann ganne 5$ bn mn kapala tiynwa
.