Machan danna kenek help plzz....

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    බෙහෙත් නං දන්නේ නෑ මචෝ ..
    එත් පිළිකාවක් තියෙන කෙනෙක්ගේ ජීවිතේ හැම දෙයක්ම ඉවර වෙන්නේ නෑ ...
    පිළිකාවක් එක්ක ආපහු සටන් කරන්න පුළුවන් ...
    ඒකට එකම ක්‍රමයයි තියෙන්නේ .. පිළිකාව අමතක කරලා තමන්ගේ ජීවිතේ තමන්ට ඕනේ කරන අරමුණ වෙනුවෙන් යන එක ...
    එහෙම ගිය කෙනෙක් තමයි Steve jobs කියන්නෙත් .. තව එහෙම අය ගොඩක් ඉන්නවා ..
    ඒ හින්ද තාත්තව සතුටින් තියන්න .. පිළිකාව අමතක කරලා දාල ජීවිතේ ගැන හිතන්න පොළඹවන්න ..
    ලෙඩක් හැදුනේ තමන් තුල නං ලෙඩේට බෙහෙතත් තමන් තුල තියෙනවා :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන් ඉංග්‍රීසි බෙහෙත් වලින් බෑ කිව්වනම්
    පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න.
    මගේ යාලුවෙකුගේ අම්ම කෙනෙකුට මෙතනින් බෙහෙත් කරා
    දැන් නම් හොදයි. එයාට තිබුනෙ බරපතල එකක් නෙවෙයි
    නමුත් මේ වෙදමහත්තය හොදයි කියල ගොඩක් අය කියනව
    20140307_130800.jpg

    තාත්තට ඉක්මණට සනීපවෙන්න කියල ප්‍රාර්ථානා කරනව.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    බෙහෙත් නං දන්නේ නෑ මචෝ ..
    එත් පිළිකාවක් තියෙන කෙනෙක්ගේ ජීවිතේ හැම දෙයක්ම ඉවර වෙන්නේ නෑ ...
    පිළිකාවක් එක්ක ආපහු සටන් කරන්න පුළුවන් ...
    ඒකට එකම ක්‍රමයයි තියෙන්නේ .. පිළිකාව අමතක කරලා තමන්ගේ ජීවිතේ තමන්ට ඕනේ කරන අරමුණ වෙනුවෙන් යන එක ...
    එහෙම ගිය කෙනෙක් තමයි Steve jobs කියන්නෙත් .. තව එහෙම අය ගොඩක් ඉන්නවා ..
    ඒ හින්ද තාත්තව සතුටින් තියන්න .. පිළිකාව අමතක කරලා දාල ජීවිතේ ගැන හිතන්න පොළඹවන්න ..
    ලෙඩක් හැදුනේ තමන් තුල නං ලෙඩේට බෙහෙතත් තමන් තුල තියෙනවා :)

    අමතක කරා කියල හොද වෙන්නේ නෑ නෙ මචං..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තාත්තට ඉක්මනට හොද වෙන්න කියල ප්‍රර්ථන කරනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    අමතක කරා කියල හොද වෙන්නේ නෑ නෙ මචං..

    අමතක කිරීම නෙවෙයි බන් ඔය කියල තියෙන්නේ :dull: ඒ ගැන පසුතැවෙන්න එපා කියල ..
    law of attraction එක මගින් පිළිකාව පරාජය කිරීම :dull:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Be strong bro
    Danna kenek udaw karay kiyala balaporuthu wenava, Thaththata honda wena kiyala prarththana karanava!
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    අමතක කිරීම නෙවෙයි බන් ඔය කියල තියෙන්නේ :dull: ඒ ගැන පසුතැවෙන්න එපා කියල ..
    law of attraction එක මගින් පිළිකාව පරාජය කිරීම :dull:

    ඔව් වද වුනොත් ඉවරයි.. එත් පසු තැවෙන් නැතිව බෙහෙත් ගත්තේ නැත්නම් ඔය ඕන law වත් වැඩක් නෑ..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machan mage yaluwekge aththammata cancer ekak thibila balangoda paththe weda hamine kenek sanipa karala. passe ape campus eke lecturer kenekge akkage bone marrow cancer ekath eyama sanipa karala thiyenawa.
    salli ganne nalu. kanda jathiyak bonnalu denne. habai ithin balangoda yanna wenawa dawas gaanak. wadi wisthara poddak menna meyagen ahanna. ahuwoth kiyanna yaluwek kiwwa kiyala.

    https://www.facebook.com/waruna.chandrawansa?fref=ts
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    ඔව් වද වුනොත් ඉවරයි.. එත් පසු තැවෙන් නැතිව බෙහෙත් ගත්තේ නැත්නම් ඔය ඕන law වත් වැඩක් නෑ..

    බෙහෙත් ඕනේ .. සමහරුන්ට බෙහෙත් අරන් හොඳ වෙන්නෙත් නැත්තේ එයාල කලින්ම සියලු දේ අත හරින හින්ද තමයි .. :) හැමෝම බෙහෙත් ගැන දාල තියෙන හින්ද තමයි මම ඕක කිව්වේ .. බෙහෙත් වගේම තමන්ගේ අධ්‍යාත්මික ශක්තියත් වැදගත් :)
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    බම්ප් මචෝ ... තාත්තට ඉක්මනට හොද වෙන්න කියල ප්‍රර්ථන කරනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan maharagama cancer hospital ekata yanna cancer eka godak udu duwanna kalin.. anika thama eka ekkenage boru walata rawatila weddu hoyan gihin thawath amaruwe watenna epa... ona deyak kiyapan... Ikman suwaya prarthana karanawa..