
. Baya wenne epa.. Dan cancer godak suwa kerenwa.
බෙහෙත් නං දන්නේ නෑ මචෝ ..
එත් පිළිකාවක් තියෙන කෙනෙක්ගේ ජීවිතේ හැම දෙයක්ම ඉවර වෙන්නේ නෑ ...
පිළිකාවක් එක්ක ආපහු සටන් කරන්න පුළුවන් ...
ඒකට එකම ක්‍රමයයි තියෙන්නේ .. පිළිකාව අමතක කරලා තමන්ගේ ජීවිතේ තමන්ට ඕනේ කරන අරමුණ වෙනුවෙන් යන එක ...
එහෙම ගිය කෙනෙක් තමයි Steve jobs කියන්නෙත් .. තව එහෙම අය ගොඩක් ඉන්නවා ..
ඒ හින්ද තාත්තව සතුටින් තියන්න .. පිළිකාව අමතක කරලා දාල ජීවිතේ ගැන හිතන්න පොළඹවන්න ..
ලෙඩක් හැදුනේ තමන් තුල නං ලෙඩේට බෙහෙතත් තමන් තුල තියෙනවා![]()
අමතක කරා කියල හොද වෙන්නේ නෑ නෙ මචං..
ඒ ගැන පසුතැවෙන්න එපා කියල ..
අමතක කිරීම නෙවෙයි බන් ඔය කියල තියෙන්නේඒ ගැන පසුතැවෙන්න එපා කියල ..
law of attraction එක මගින් පිළිකාව පරාජය කිරීම![]()
ඔව් වද වුනොත් ඉවරයි.. එත් පසු තැවෙන් නැතිව බෙහෙත් ගත්තේ නැත්නම් ඔය ඕන law වත් වැඩක් නෑ..
හැමෝම බෙහෙත් ගැන දාල තියෙන හින්ද තමයි මම ඕක කිව්වේ .. බෙහෙත් වගේම තමන්ගේ අධ්‍යාත්මික ශක්තියත් වැදගත් 
First channel a good oncologist Doctor . Dr.Mahendra Perera Recommended. Baya wenne epa.. Dan cancer godak suwa kerenwa.
