කාලෙකින් බයික් ගැන පොඩි විතරයක් දාන්න කියල හිතුවෙ. ඔන්න එහෙනම් මේ තියෙන්නෙ ජපන හදපු සුපිරිම මොඩල් එකක උපරිම අවස්ථාව.
200ට එන්න කලින් කලින් ඒව ගැන ටිකක් කතා නොකර බැහැ
2003දි XR250R ට්රැක් මොඩල් එක අවසාන කර CRF නිශ්පාදනය පටන් ගත්තද XR250 ලෙස ජපානයට පමනක් නිපදවූ මොඩල් එක නව මුහුනුවරකින් ඔවුන් එලිදැක්වීය. මෙය Chassis 170 පටන් ගැන්මයි. invert fork ප්ලාස්ටික් ටැන්කි fairings වලින් සමන්විතව ඉදිරියට නිශ්පාදනය ඇරබිනි. කලින් පැවති කල් පැවැත්ම අඩු ඩිජිටල් මීටරයද වෙනුවට කටු මීටරයක් ඉදිරිපත් කරන ලදි.
Chassis 170
Chassis 180
හරි එහෙනම් කෙලින්ම මාතෘකාවට බහිමු දැන්.

මේ බයික් එක කලින් XR වලට වඩා වෙනස්කම් ගනනාවක් එක්ක එන්නෙ.
ප්රධානම විශේෂත්වය තමා මේකෙ පෙනුම කලින් මොඩල් XR වලට වඩා CRF වලට සමාන වීම.

මෙහි 200 කීවද අවසානයක් සදහන් කර නෑ.
පැරනි කොටු හෙඩ් ලයිට් එක වෙනුවට මෙහි වීදුරු ක්රිස්ටල් ලයිට් එකකින් සමන්විත වේ.
දෙපස ප්ලාස්ටික් CRF ආකාරයට ඉහලට යොමු කර ඇත.
ඉදිරිපස මඩ්ගාඩ් එකද CRF එකට එන එකම වේ
මීට අමතරව ටැන්කියේ මූඩිය ක්රෝම් නිමාවක් ඇත.
තවත් විශේෂ දෙයක් වන්නේ මෙහි ඇති CDI එක අලුත්ම එකක් වීමයි.
පෙර බයික් ව්ලට වඩා වැඩි ජවයක් පිකප් එකක් 200 බයික් එකේ ඇත. එසේම නව AI system එකක් මෙහි ඇති අතර ඉන්දන කාර්යක්ශමතාවය තවත් වැඩි කරයි.
රිදී නිමාවකින් යුතු මීටරයක් ඇත
XR250
CRF250X
XR ගැන සම්පූර්න ඉතිහාසය සමග ත්රෙඩ් එකක් බලාපොරොත්තු වන්න

Last edited:

මේ මොන ජරාවක්ද......
රිදෙයි......