Honda XR250 2007 Chassis 200

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    කාලෙකින් බයික් ගැන පොඩි විතරයක් දාන්න කියල හිතුවෙ. ඔන්න එහෙනම් මේ තියෙන්නෙ ජපන හදපු සුපිරිම මොඩල් එකක උපරිම අවස්ථාව.
    200ට එන්න කලින් කලින් ඒව ගැන ටිකක් කතා නොකර බැහැ

    2003දි XR250R ට්‍රැක් මොඩල් එක අවසාන කර CRF නිශ්පාදනය පටන් ගත්තද XR250 ලෙස ජපානයට පමනක් නිපදවූ මොඩල් එක නව මුහුනුවරකින් ඔවුන් එලිදැක්වීය. මෙය Chassis 170 පටන් ගැන්මයි. invert fork ප්ලාස්ටික් ටැන්කි fairings වලින් සමන්විතව ඉදිරියට නිශ්පාදනය ඇරබිනි. කලින් පැවති කල් පැවැත්ම අඩු ඩිජිටල් මීටරයද වෙනුවට කටු මීටරයක් ඉදිරිපත් කරන ලදි.

    2030418.jpg


    Chassis 170

    image.jpg

    Chassis 180

    හරි එහෙනම් කෙලින්ම මාතෘකාවට බහිමු දැන්. :yes::yes:

    3384_0.jpg


    11204402_10207434042072233_4437972527708750297_n.jpg


    මේ බයික් එක කලින් XR වලට වඩා වෙනස්කම් ගනනාවක් එක්ක එන්නෙ.
    ප්‍රධානම විශේෂත්වය තමා මේකෙ පෙනුම කලින් මොඩල් XR වලට වඩා CRF වලට සමාන වීම. :shocked::love:

    මෙහි 200 කීවද අවසානයක් සදහන් කර නෑ. :confused::nerd:

    Capture.jpg


    පැරනි කොටු හෙඩ් ලයිට් එක වෙනුවට මෙහි වීදුරු ක්‍රිස්ටල් ලයිට් එකකින් සමන්විත වේ.:)
    දෙපස ප්ලාස්ටික් CRF ආකාරයට ඉහලට යොමු කර ඇත.
    ඉදිරිපස මඩ්ගාඩ් එකද CRF එකට එන එකම වේ
    මීට අමතරව ටැන්කියේ මූඩිය ක්‍රෝම් නිමාවක් ඇත. :D
    තවත් විශේෂ දෙයක් වන්නේ මෙහි ඇති CDI එක අලුත්ම එකක් වීමයි. :shocked:
    පෙර බයික් ව්ලට වඩා වැඩි ජවයක් පිකප් එකක් 200 බයික් එකේ ඇත. එසේම නව AI system එකක් මෙහි ඇති අතර ඉන්දන කාර්යක්ශමතාවය තවත් වැඩි කරයි. :yes:

    0302%20Honda%20XR250Motard%20007.jpg


    8503065_B3015012800203.jpg


    රිදී නිමාවකින් යුතු මීටරයක් ඇත

    8503065_B3015012800201.jpg

    XR250

    8502372_B3015012100202.jpg

    CRF250X

    XR ගැන සම්පූර්න ඉතිහාසය සමග ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වන්න ;)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් අනාථයා ත්‍රෙඩ් එකක් දාලා.. එල එල...:cool::cool:

    ට්‍රිප වරෙන් මැරුම් නොකා...:growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    මදුරුවා මොඩල්.... :eek: මේ මොන ජරාවක්ද...... :P රිදෙයි...... :lol: ;)

    :lol::lol::lol::lol:

    හේටස් ගොන්න හේට් පොටේටෝස් ගොන්න පොටේට්

    මට නම් ගානක්වත් නෑ
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    patta මචං.. අරවා දෙන්න බැරිලු (You must spread some Reputation around before giving it to speedmalli again)
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මෙව්වනෙ යකෝ ත්‍රෙඩ්....එල එල මචන් ඉකමනට දාපන්.මගේ සිහින බයික් එක බන් මේක :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊයා . . . . මොනාද මේ . . . . කන්න බොන්න නැතුව වේලෙන කොටළුවෙක් වගේ . . . .
    මෙන්න බයික් . . . ස්පාක් ප්ලග්ම 3ක් තියෙවනවා . . .


    Bajaj-Pulsar-RS-200-71.jpg


    රේප් කරන්න ගිහින් මොනාද උනා . . . බලපන් කැපිලද කියලා . . . ෆෝන් එක ඔටෝ ටච් වෙනවා . . .
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    ඊයා . . . . මොනාද මේ . . . . කන්න බොන්න නැතුව වේලෙන කොටළුවෙක් වගේ . . . .
    මෙන්න බයික් . . . ස්පාක් ප්ලග්ම 3ක් තියෙවනවා . . .


    Bajaj-Pulsar-RS-200-71.jpg


    රේප් කරන්න ගිහින් මොනාද උනා . . . බලපන් කැපිලද කියලා . . . ෆෝන් එක ඔටෝ ටච් වෙනවා . . .

    :lol::lol::lol::lol::lol:

    ඔක්කොමත් හරි ටයර් වලට පෝලියෝ හැදිලනෙ :(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol::lol::lol:

    ඔක්කොමත් හරි ටයර් වලට පෝලියෝ හැදිලනෙ :(

    පිස්සුද බන් . . . ඔය තියෙන්නේ මේ ලෝකේ තියෙන ඉහලම තාක්ෂනේ සහ ඉහලම රබර් පාවිච්චි කරලා හදපු ටයර් . . . මිචෙලින්, බ්‍රිජ්ස්ටෝන්, පිරෙලි, ඩන්ලොප් කැලේ . . .
     
    Last edited: