Honda XR250 2007 Chassis 200

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ස්තුතී බන් විස්තර බෙදාගත්තට,
    කොහොම හරි චැසි 200 ක් ගන්නව බන් තව අවුරුද්දක් යන්න කලින්......
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_nqs6pbQCsO1sattsio1_1280.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොන්ඩා කොහෙද...... අපි එතන..........

    tumblr_npficl9JOX1ss46elo1_500.gif

    මේක දැක්කැයි?:rolleyes:
    S1000 එක මාර ගේමක් දෙන්නේ කරට කර යන්න. ඒත් අන්තිම ටිකේ යාගන්න බැරිවෙනවා.. CBR එක පදින එකාගෙ හැකියාව තනිකරම.:cool:

    • Like
    Reactions: shiranyasassi

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    :(:(:(

    උස වැඩියි.... :dull:

    5.7 වත් තියෙන්න ඕනෑ xr පදින්න්න නැත්තම් හදිසියට කකුල තියා ගන්න බැ මට නම් හරි යන්නේම trailer bike

    http://36.media.tumblr.com/631831ca6299b8ff0eaff25d8f777e18/tumblr_nqs6pbQCsO1sattsio1_1280.jpg

    ඔය කෙල්ල insta එකේ photo දානවා එකී ගාවත් xr එකක් තියෙන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    5.7 වත් තියෙන්න ඕනෑ xr පදින්න්න නැත්තම් හදිසියට කකුල තියා ගන්න බැ මට නම් හරි යන්නේම trailer bike

    ඔය කෙල්ල insta එකේ photo දානවා එකී ගාවත් xr එකක් තියෙන්නේ

    එච්චර අමාරුවක් නෑ බන් 5.5ක් වගේ හිටිය නම් ඇති මුලදි ටිකක් අවුල් වෙයි. පස්සෙ හරි යනව.

    මේ කෙල්ල පදින්නෙ KTM 400 EXC එකක් XR නෙවෙයි
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    5.7 වත් තියෙන්න ඕනෑ xr පදින්න්න නැත්තම් හදිසියට කකුල තියා ගන්න බැ මට නම් හරි යන්නේම trailer bike

    එච්චර අමාරුවක් නෑ බන් 5.5ක් වගේ හිටිය නම් ඇති මුලදි ටිකක් අවුල් වෙයි. පස්සෙ හරි යනව.

    මේ කෙල්ල පදින්නෙ KTM 400 EXC එකක් XR නෙවෙයි

    5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ:no:,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ:no:,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ :(

    :lol::lol::lol::lol:

    මොනෝ එක ඇජස් කරා නම් හරි නෙ :rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක දැක්කැයි?:rolleyes:
    S1000 එක මාර ගේමක් දෙන්නේ කරට කර යන්න. ඒත් අන්තිම ටිකේ යාගන්න බැරිවෙනවා.. CBR එක පදින එකාගෙ හැකියාව තනිකරම.:cool:

    HRC එකක් වෙන්න පුළුවන්... සාමාන්‍යයෙන් S1000RR එකේ ටොප් එන්ඩ් එක හොන්ඩා එකට වඩා පවර්ෆුල්... හොඳ එක මිඩ් එකේ තමා යකා... S1000RR එකේ ටොප් එන්ඩ් එකට ඔහොම චැලේන්ජ් කරන්න එක්කෝ මොඩ්ස් ගොඩක් තියෙන්නේ ඕනි, නැත්තන් HRC එකක් වෙන්න ඕනි...

    btw, ගොඩක් රිවීව්ස් වල අලුත් R1 එක තම Superbike කැටගරියේ දැන් උඩම ඉන්නේ... සෑහෙන කාලයක් පස්සේ ඉඳල මේ අවුරුද්දේ නො 1 ආවේ...