ත්රෙඩ් එක බුකියෙත් යනවා මෙන්න . . .



දාපු එවුන් ස්පීඩ් පුටාගෙන් කසපාර කයි..![]()
ස්තුතී බන් විස්තර බෙදාගත්තට,
කොහොම හරි චැසි 200 ක් ගන්නව බන් තව අවුරුද්දක් යන්න කලින්......



උස වැඩියි....![]()
හොන්ඩා අනාථයාට පිස්සුව තදවෙලා ආයිත්..![]()
උබ වගේ අඟුටු මිට්ටන්ට හරියන්නේ වෝල්ටි විතරයි... XR එකක ෆූට් රෙස්ට් එකේ ඉඳ ගන්න තරන්වත් උස නෑ...




හොන්ඩා කොහෙද...... අපි එතන..........
![]()


උස වැඩියි....![]()
http://36.media.tumblr.com/631831ca6299b8ff0eaff25d8f777e18/tumblr_nqs6pbQCsO1sattsio1_1280.jpg
හොන්ඩා කොහෙද...... අපි එතන..........
![]()
5.7 වත් තියෙන්න ඕනෑ xr පදින්න්න නැත්තම් හදිසියට කකුල තියා ගන්න බැ මට නම් හරි යන්නේම trailer bike
ඔය කෙල්ල insta එකේ photo දානවා එකී ගාවත් xr එකක් තියෙන්නේ
5.7 වත් තියෙන්න ඕනෑ xr පදින්න්න නැත්තම් හදිසියට කකුල තියා ගන්න බැ මට නම් හරි යන්නේම trailer bike
එච්චර අමාරුවක් නෑ බන් 5.5ක් වගේ හිටිය නම් ඇති මුලදි ටිකක් අවුල් වෙයි. පස්සෙ හරි යනව.
මේ කෙල්ල පදින්නෙ KTM 400 EXC එකක් XR නෙවෙයි
,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ 
5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ
![]()





මේක දැක්කැයි?
S1000 එක මාර ගේමක් දෙන්නේ කරට කර යන්න. ඒත් අන්තිම ටිකේ යාගන්න බැරිවෙනවා.. CBR එක පදින එකාගෙ හැකියාව තනිකරම.