ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා
ඔයිට කලිනුත් ගෙවල් ලග හිටපු පූසෙක්ට අසනීප වෙලා ඌව ඩොකෙක් ලගට එක්කගෙන ගියා.
ඌ මලා.
http://www.elakiri.lk/forum/showthread.php?p=17079422
ඊයේ ගෙදර ඇතිකරපු පූසත් වාහනේකට යටවෙලා.
අනේ මන්දා කොච්චර සත්තුන්ට උදව් කලත් හරියන්නේ නෑනේ
පූසා හවසට සාමාන්‍යයෙන් ගෙදරට එනවා
ඊයේ රෑ වෙනකන්ම ආවේ නෑ
පස්සේ බැරිම තැන 12 ට විතර හොයද්දි පිටිපස්සේ කකුල් දෙක ඇදගෙන එනවා
මට පට්ට දුකයි සීන් එකට
ඒ වෙලාවෙම ගියා ඩොකේලා හොයාගෙන ඒත් කවුරැත් හොයාගන්න බැරි උනා
අද උදේ එක්කගෙන ගියාම මයිල් ටික කපලා SCAN කලා
උගේ කොදු ඇටත් බිදිලා කකුල් දෙකත් කැඩිලා
මාර අප්සට් මචන්ලා ගෙදර මනුස්සයෙක්ට වගේ සැලකුවේ
ඉන්ජෙක්ෂන් 20 ක් විතර එක එක ජාති වලින් ගැහුවා
සේලයින් දුන්නා
තාම පණ මදිලු ඔපරේෂන් කරන්න
යටවෙලා තියෙන පාරට මුත්‍රා බොක්කත් පොඩි වෙලාද කොහෙද කියලා කිව්වා
ලේ ඇවිල්ලා තිබ්බා
බඩ අතුලේ දේවල් ගුලි වෙලා වගේ පැටියෙක් හම්බුවෙන්න වගේ එල්ලෙනවා
කැඩිච්ච කකුල් කොදු නම් හොද කරන්න පුලුවන් කිව්වා
බඩවැල් නහර නිසා තමයි අවුල කිව්වා
උඹලගේ කාගේ හරි සතෙක් මෙහෙම වෙලා බේරගෙන තියෙනවද මචන්ලා