ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

    ඔයිට කලිනුත් ගෙවල් ලග හිටපු පූසෙක්ට අසනීප වෙලා ඌව ඩොකෙක් ලගට එක්කගෙන ගියා.
    ඌ මලා.
    http://www.elakiri.lk/forum/showthread.php?p=17079422

    ඊයේ ගෙදර ඇතිකරපු පූසත් වාහනේකට යටවෙලා.
    අනේ මන්දා කොච්චර සත්තුන්ට උදව් කලත් හරියන්නේ නෑනේ

    පූසා හවසට සාමාන්‍යයෙන් ගෙදරට එනවා
    ඊයේ රෑ වෙනකන්ම ආවේ නෑ
    පස්සේ බැරිම තැන 12 ට විතර හොයද්දි පිටිපස්සේ කකුල් දෙක ඇදගෙන එනවා
    මට පට්ට දුකයි සීන් එකට
    ඒ වෙලාවෙම ගියා ඩොකේලා හොයාගෙන ඒත් කවුරැත් හොයාගන්න බැරි උනා
    අද උදේ එක්කගෙන ගියාම මයිල් ටික කපලා SCAN කලා
    උගේ කොදු ඇටත් බිදිලා කකුල් දෙකත් කැඩිලා
    මාර අප්සට් මචන්ලා ගෙදර මනුස්සයෙක්ට වගේ සැලකුවේ
    ඉන්ජෙක්ෂන් 20 ක් විතර එක එක ජාති වලින් ගැහුවා
    සේලයින් දුන්නා
    තාම පණ මදිලු ඔපරේෂන් කරන්න
    යටවෙලා තියෙන පාරට මුත්‍රා බොක්කත් පොඩි වෙලාද කොහෙද කියලා කිව්වා
    ලේ ඇවිල්ලා තිබ්බා
    බඩ අතුලේ දේවල් ගුලි වෙලා වගේ පැටියෙක් හම්බුවෙන්න වගේ එල්ලෙනවා
    කැඩිච්ච කකුල් කොදු නම් හොද කරන්න පුලුවන් කිව්වා
    බඩවැල් නහර නිසා තමයි අවුල කිව්වා
    උඹලගේ කාගේ හරි සතෙක් මෙහෙම වෙලා බේරගෙන තියෙනවද මචන්ලා

    :(:(:(:(:(
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    :sorry::sorry: අපෙත් ඔහම උනා ඉස්සරහගෙදර නාකිච්චි වස දීල :( මගේ අත උඩ හුස්ම ගියේ
    R.I.P zohana :sorry:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හොඳම මේ මචං මැරෙන්න injection එකක් ගහන එක. පව් තමා ඒත් ඔය විඳවන එකට වඩා ඒක ඌට පහසුවක්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohomada bun balagena inne? Marenna injection eka deepan. Paw yakow

    හොඳම මේ මචං මැරෙන්න injection එකක් ගහන එක. පව් තමා ඒත් ඔය විඳවන එකට වඩා ඒක ඌට පහසුවක්.

    මූව ගොඩදාන්න පුලුවන් නම් මරන එක පවක් බන්
    කොච්චර උනත් ජීවිතයක්නේ බන්
    අනික ගෙදර ඇතිකරපු පූසෙක්ව මොන හිතකින් මරන්නද බන්
    කොහොම හරි මොන කට්ට කාලා හරි ගොඩදාගන්න බලනවා බන්

    :(:(:(
     
    Apr 2, 2015
    43
    1
    0
    අත්ත තමයි බන්..මරෙන්න ඉන්ජෙක්ශන් එකක් දෙන එක තමා බන් හොදම දෙ.. උගෙ වෙදනාව අපිට තෙරෙන් නැනෙ බන්.අනික කතා කරල කියන්නත් බැනෙ බන්.. අනෙ පව් බන්..මරෙන්න බෙහෙතක් දුන්නම අපිට පව් උනත් උට වෙදනාවක් නැනෙ බන්.ඔහොම විදවනවට වඩා එක හොදයි බන්.....:(:(:(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අත්ත තමයි බන්..මරෙන්න ඉන්ජෙක්ශන් එකක් දෙන එක තමා බන් හොදම දෙ.. උගෙ වෙදනාව අපිට තෙරෙන් නැනෙ බන්.අනික කතා කරල කියන්නත් බැනෙ බන්.. අනෙ පව් බන්..මරෙන්න බෙහෙතක් දුන්නම අපිට පව් උනත් උට වෙදනාවක් නැනෙ බන්.ඔහොම විදවනවට වඩා එක හොදයි බන්.....:(:(:(

    ube lamayekta unanam uba ohoma kiyanawada.heta marenawa kiwwath ada kohoma hari jeewath karaganna uthsaha karanawa needa
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    yeah you can.

    I don't know where you are from., but if you are anywhere near or can get to Battaramulla., Go to Dr. Wanasinghe's clinic.

    He's the BEST vet I have met and trust me when I say that I have got to so many vets because of my pets.

    As I always say. Remember one thing.

    What you are doing on behalf of that animal is good karama of the highest calibre. You will be re-paid in full during your own life time. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විඳවන්න දෙන්න එපා බං :( :(
    ඉයුතනේශියා තමා :( :(
    කියයි පව් සිද්ධ වෙනව හැමෝම කැමති විනාඩියක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කියල :( :(
    එහෙම කියන්නෙ ජීවිතේට විඳෝල නැති උන් :no: :no:
    ඔහොම වෙච්චි හොඳ සිහිය තියෙන එකෙක්ටවත් තප්පරයක්වත් ජීවත් වෙන්න තියෙන ආසාව නැතිවෙනව වේදනාවෙන් බේරෙන්න පුළුවන් තරම් ඉක්මනට මැරෙන්නයි එතකොට ඕනෙ වෙන්නෙ :( :(
    ඌව මරපං :( :(
    බේරගන්න පුළුවන් කියල හොඳටම ශුවර්නම් සිහිනැති කල්ලවත් තියාගනිං :( :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yeah you can.

    I don't know where you are from., but if you are anywhere near or can get to Battaramulla., Go to Dr. Wanasinghe's clinic.

    He's the BEST vet I have met and trust me when I say that I have got to so many vets because of my pets.

    As I always say. Remember one thing.

    What you are doing on behalf of that animal is good karama of the highest calibre. You will be re-paid in full during your own life time. :)

    battharamullata thamai machan genicche. ara jayanthipura road eke tiyena ekata. Udema arinne eka witharai ban.ekai ekata genicche..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විඳවන්න දෙන්න එපා බං :( :(
    ඉයුතනේශියා තමා :( :(
    කියයි පව් සිද්ධ වෙනව හැමෝම කැමති විනාඩියක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කියල :( :(
    එහෙම කියන්නෙ ජීවිතේට විඳෝල නැති උන් :no: :no:
    ඔහොම වෙච්චි හොඳ සිහිය තියෙන එකෙක්ටවත් තප්පරයක්වත් ජීවත් වෙන්න තියෙන ආසාව නැතිවෙනව වේදනාවෙන් බේරෙන්න පුළුවන් තරම් ඉක්මනට මැරෙන්නයි එතකොට ඕනෙ වෙන්නෙ :( :(
    ඌව මරපං :( :(
    බේරගන්න පුළුවන් කියල හොඳටම ශුවර්නම් සිහිනැති කල්ලවත් තියාගනිං :( :(

    :(:(:(

    ube lamayekta unanam uba ohoma kiyanawada.heta marenawa kiwwath ada kohoma hari jeewath karaganna uthsaha karanawa needa

    umba hari machan.
    gedara manussayekta wage salakapu ekawa mona hithakin marannada ban.

    gedara pusa marenne asuba lakunakatalu.. :(

    :(:(:(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මූව ගොඩදාන්න පුලුවන් නම් මරන එක පවක් බන්
    කොච්චර උනත් ජීවිතයක්නේ බන්
    අනික ගෙදර ඇතිකරපු පූසෙක්ව මොන හිතකින් මරන්නද බන්
    කොහොම හරි මොන කට්ට කාලා හරි ගොඩදාගන්න බලනවා බන්

    :(:(:(
    දුකයි තමයි මචං. ඒත් හොඳ කරන ප්‍රොසෙස් එකේදි උට අපා දුක විඳින්ඩ වෙනව. දැනටත් ඌ ඉන්නෙ නොසෑහෙන වේදනාවකින්නෙ. ඒක නිසා ස්ලීප් මොඩ් එකට යැව්වනං හොඳයි කියන එක තමයි මගෙත් අදහස.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ado umba godak hoda ekek..rasthiyaduwe yana fuso onatharam hodata inno..gedaraka adaren haduwoth u akale mareno..:(:(:(

    ow ban. gedara athi karana unta leda godai kocchara hoda kema beema dunnath.. arun kohen hari hoyagattha deyak kaala yasa ageta innawa. anika mu gedara athi karapu nisa paarata purudu na ban, mama koccharawath paaren ain karanawa. waahana enakota mu berenna lesi patthata nemei duwanne. ge patthata thamai enne. thaamath hariyatama waahanayakda kiyala danne na ban. yata wela kiyala thamai hithenne. wena nam wenna deyak na.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දුකයි තමයි මචං. ඒත් හොඳ කරන ප්‍රොසෙස් එකේදි උට අපා දුක විඳින්ඩ වෙනව. දැනටත් ඌ ඉන්නෙ නොසෑහෙන වේදනාවකින්නෙ. ඒක නිසා ස්ලීප් මොඩ් එකට යැව්වනං හොඳයි කියන එක තමයි මගෙත් අදහස.

    ada ahala balanawa machan doc gen eth 1% k hari chance ekak tiyenawa nam goda enna mama e chance eka gannawa.
     
    Apr 2, 2015
    43
    1
    0
    ube lamayekta unanam uba ohoma kiyanawada.heta marenawa kiwwath ada kohoma hari jeewath karaganna uthsaha karanawa needa
    puusoi lamainui ekaida ban..anika minissunta katha karala hari kiyanna puluwan..anika minissuntanam rate nathi beheth thiyanawa.. saththunta katath arala kiyanna puluwanda ban, me lede mata thiyenne..beheth diya kiyala..:(:(:( goda daganna balapan.. marannama kiyanawa neme..man kiyanne beraganna barima thathwekanam inne vido vido uuwa thiyagannawata wada marenna injection ekak dila, daanayak dipan...:(:(:(