යටි හිත!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ ත්‍රෙඩ් එකක් .. මම මේ ගැන ලිපි පෙළක් හෙමිට දාන්න කියල හැදුවේ .. එත් කලින් දාල තියෙනව දැක්කම සන්තෝසයි :)
    ගොඩක් අය තමන්ගේ ළඟ තියෙන ශක්තිය නොදැන අවුරුදු ගණන් ජීවත වල දුක් විඳිනවා ..
    එහෙම අයට මේක ගොඩක් වැදගත් :yes: rep +++++
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ම්ම්.. එහෙමද..
    මම දන්න තරමින්, යම්කිසි කෙනෙක්ට මේ දේ කරලා අසාර්ථක වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව තමයි, 'ප්‍රමාණවත් තරම් විශ්වාසයක් නොමැති කම'. අපේ අවසාන ඉලක්කය යම් නැවැතුම්පොළක් නම්, ඒ නැවැතුම්පොළට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ 'යටි හිත' කියන අශ්වයගේ පිටේ නම්, ඒ තැනට අපිව අරන් යන්න කියලා අපි එයාට අණ කරන්න කලින්, එයාට ඒ දේ කරන්න අවශ්‍ය වෙන 'අචළ විශ්වාසය' කියන කෑම ඇති තරම් ලබා දෙන්න අපි වග බලාගන්න ඕන.

    ඔයාගේ සිදුවීමෙදිත් උනේ ඒ දේමද කියන්න නම් මම දන්නේ නැහැ. ඒ කොහොම උනත් ඔයා දැන් කරන දේ ඔයාට ප්‍රතිඵළදායක නම් ඔයා කරන්න ඕනෙත් ඔයා දැන් කරන දේම තමයි. බටහිර අය යටිහිත ගැන ඊයේ පෙරේදා හොයා ගත්තට බුද්ධ දේශනාව, බුදු හාමුදුරුවෝ තරම් නිවැරදි සදාතනික සත්ත්‍යයක් ලෝකේ තවත් නැහැ.

    ජය වේවා!

    aniwareayen machan !
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    Ela ela. rep+




    aniwareayen machan !

    හොඳ ත්‍රෙඩ් එකක් .. මම මේ ගැන ලිපි පෙළක් හෙමිට දාන්න කියල හැදුවේ .. එත් කලින් දාල තියෙනව දැක්කම සන්තෝසයි :)
    ගොඩක් අය තමන්ගේ ළඟ තියෙන ශක්තිය නොදැන අවුරුදු ගණන් ජීවත වල දුක් විඳිනවා ..
    එහෙම අයට මේක ගොඩක් වැදගත් :yes: rep +++++


    :):):):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන එකක්නෙ බං :rolleyes: :rolleyes:
    ආර්යාව වෝල් එකට අපරාධකාරයො අරං යන අතරමඟදි යොරෙන් කියල දීපුවනෙ :D :D

    You know, we've got something in common, me and you. You know that? I must have been a couple of years older than you. I saw my brother stabbed through the heart right on our doorstep. He weren't much of a villain what skewered him. Willem, the lad's name was. He ran off before anyone could spit. And I just stood there, watching my brother die. Here's the funny part. I can't picture my brother's face anymore. But Willem, oh, he was a nice-looking boy. He had good white teeth, blue eyes, one of those dimpled chins all the girls like. I would think about him when I was working, when I was drinking, when I was having a shit. It got to the point where I would say his name every night before I went to bed. Willem. Willem. Willem. A prayer almost. Well, one day, Willem came riding back into town. I buried an ax so deep in Willem's skull they had to bury him with it. Willem's horse got me to the Wall and I've been wearing black ever since. That'll help you sleep, eh?

    ක්‍රමේ හොඳයි :yes: :yes:
    ඔහොම කලාම කාලයක් තිස්සෙ ලෑස්ති වෙන නිසා මරන්න ගන්න අන්තිම මොහොතෙ අඬන්න ගත්තොත් වගේ දුක හිතිල යන්න දෙන එක නවතිනව :yes: :yes:
    මාස ගානක් සමහර විට අවුරුදු ගානක්ම නිදාගන්න කලින් කියල කියල අවස්ථාව ලැබුන ගමං කිසිම අනුකම්පාවක් නැතුව මරල දැම්මෑකි :yes: :yes:

    වලාර් මෝගුලීස් :yes: :yes: