මචන්ලා අපේ ගෙදර මීයෝ වගයක් බෝ වෙලා බන්
. මෙන්න මු වගේ ලොකු එකෙක් ඉන්නවා
. තව පොඩි එවුන් ටිකකුත් ඉන්නවා. කොහොමද බන් මුන්ව අයින් කරගන්නේ
. මුව කුඩුවකට අල්ලන්නත් බැ. එතරමට ලොකුයි
. කොහෙන් ආපු එකෙක්ද මන්ද . අපේ ගෙදර ඉන්න පුසත් මුට බයයි
.මන් මෙන්න මේවා තිබ්බ . මු කෑලි 6ක් විතර කාල තාම පණපිටින් ඉන්නවා



. මොකක්ද බන් කරන්නේ මේකට. ඉක්මනට විසදුමක් ඔන්න. මොකද මු ගෙදර එක මුල්ලක ලොකු ගුලක් හාරාගෙන
. එකෙන් එන්නේ. එක වහන්න කලින් මුට මොන හරි කරන්න ඕන . නැත්තම් වෙන තැනකින් හාරාගෙන එනවා 

.




ඕකුන්ව වෙන තැනකට ගිහින් දැම්මට වැඩක් නෑ.ආයෙත් ඉව අල්ලල හිටපු තැනටම එනවා..
. මචන් කොටින්ම කියනවනම් බන් මේ මීය අපිව දක්කමවත් බය නැ බන්