දුකට කරුණනම් එළකිරියේ බහුතරය පව් කාරයින් වීමයි.
උඹ හෙන පින්වන්තයිනෙ

දුකට කරුණනම් එළකිරියේ බහුතරය පව් කාරයින් වීමයි.

![]()
මචන්ලා අපේ ගෙදර මීයෝ වගයක් බෝ වෙලා බන්. මෙන්න මු වගේ ලොකු එකෙක් ඉන්නවා
. තව පොඩි එවුන් ටිකකුත් ඉන්නවා. කොහොමද බන් මුන්ව අයින් කරගන්නේ
. මුව කුඩුවකට අල්ලන්නත් බැ. එතරමට ලොකුයි
. කොහෙන් ආපු එකෙක්ද මන්ද . අපේ ගෙදර ඉන්න පුසත් මුට බයයි
.
මන් මෙන්න මේවා තිබ්බ . මු කෑලි 6ක් විතර කාල තාම පණපිටින් ඉන්නවා.
![]()
මොකක්ද බන් කරන්නේ මේකට. ඉක්මනට විසදුමක් ඔන්න. මොකද මු ගෙදර එක මුල්ලක ලොකු ගුලක් හාරාගෙන. එකෙන් එන්නේ. එක වහන්න කලින් මුට මොන හරි කරන්න ඕන . නැත්තම් වෙන තැනකින් හාරාගෙන එනවා
.

පුසෝ බයයි තමයි.
අපේ අල්ලපු ගෙදර පොඩි පුසෙක් හිටියා උ ඇවිත් එකෙක් ඇල්ලුවා. අන්තිමට උ පොඩි එකා වුනාට ඔක්කොම මීයෝ ටිකට කෙලලා තමයි ගියේ. තම උ මේ පැත්තේ එනවා. පුසන්ගේ ගදට මීයෝ යන කතාවක් තියෙනවානේ එකද දන්නේ නැහැ දැන් නම් දෙය්යනේ කියල ඒ කරදරකාරයෝ ටික නැහැ. 
දුකට කරුණනම් එළකිරියේ බහුතරය පව් කාරයින් වීමයි.
උන් ඒක බලා ගනියි.

අත්දුටුයි,ප්රත්යක්ශයි.හැබැයි මීයට 250 ගානෙ යනව.පුඩ් සිටි වල තියනව ඇලෙන තැටි.ඇලවුනාම තමයි.තැටිය පිටින් විසික්කරන්න තියෙන්නෙ.මම බෝඩිමේ මීයොන්ට දෙන්නෙ එහෙම ශොට් එක.කන බෙහෙත් කොච්චර කෑවත් වැඩක් නෑ.මැරෙන්නෙ නෑ.තැටියෙ ඇලුනට මැරෙන්නෙ නෑ.පනපිටින් විසිකරන්න දුකනම් මරල විසිකරපන්.

මරන එක හොදයි බන් ඔයිට වඩා. තොගෙත් බිජ්ජට සුපර් ග්ලූ දාලා කොහෙ හරි අලවල යන්න ඕනෙ පිහියකුත් තියල. එතකොට උබ බිජ්ජ කපාගෙනම මැරෙයි.![]()

මුළු ගෙදරටම දාන්න වෙනවා වගේ
මුන් එතකොට වෙන කොහෙන් හරි හාරන් එනවනේ මචන් . එතන වහන්න පුළුවන් . මන් වහන්නේ නැත්තේ එනිසා . වෙන තැනකින් හාරන් එන නිසා .
මන් දන්න ගෙදරකත් ඔහොම ඌරු මියෝ හිටියා අවුරුදු ගානක ඉඳන්. තාමත් ඉන්නවා ඇති. ගෙදර පොලවේ ඔක්කොටම තුනියට කොන්ක්රීට් එකක් දාන එක හොඳයි කියලයි මට්ට් නං හිතෙන්නේ