මී කරදරේ !!!

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇයි බන් මේ ගොඩක් උන් මියව මරන්න කියල කියන්නේ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ කිසිම සත්වයෙකුට හිංසාවක් පිඩාවක් කරන්න එපා කියලා.

හොඳම දේ ඔය මීයාව
මී කුඩුවකට කොටු කරගෙන කිලෝමීටර් 5 කට වඩා දුරින් මුදා හරින එක. හැම සතෙකුම තමන්ගේ ජිවිතයට ආදරෙයි. අපිත් අපේ ජීවිතවලට කොච්චර ආදරේද.
 
Last edited: