මී කරදරේ !!!

wolsaj

Member
Dec 29, 2014
67
4
0
වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.

ou ban kudu thiyenawa loku... kuduwa athulata pol kallak tikak badala(fry) karala dala thiyanna..... ekek ahu unoth uwa gihin dala kuduwa hodata hodala ayi thiyanna.. nathnam ayi enne naha.
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
මරන්න එපා බන් පවුනේ. බිමට සිමෙන්ති වෙනුවට කොන්ක්‍රීට් තුනියට දැම්මනං හාරන් එන්න බෑ.
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මරන්න එපා බන් පවුනේ. බිමට සිමෙන්ති වෙනුවට කොන්ක්‍රීට් තුනියට දැම්මනං හාරන් එන්න බෑ.


    මුන් එතකොට වෙන කොහෙන් හරි හාරන් එනවනේ මචන් . එතන වහන්න පුළුවන් . මන් වහන්නේ නැත්තේ එනිසා . වෙන තැනකින් හාරන් එන නිසා
    .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    matath danaganna ona ara ultrasonic tools wadada ban sirawatama

    ultrasonic-electronic-pest-chaser-anti-repeller-mice-rat-mouse-rodent-mashitla-1405-05-mashitla@2.jpg
    මේක දාන්න එපා බොලව්. මේකට ගෙදර බල්ලො පූසොත් යනව:rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.

    :yes::yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    පව්කාර වැඩවලට හවුල් වෙන්න එපා බන්.[/SIZE]

    උබ අම්බානෙට පච ගහනවා තමා. ඒ උනාට මේකනම් 1000% ක් ඇත්ත. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    බිත්තියෙ හිල වහල බලන්න මචන්. ආයි හාරන් එන එකක් නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    උබ කියන්නේ ඌරු මීයෝ මරන්නේ නැතුව ඇති කරන්න කියලද?:rofl:ඕකුන්ව වෙන තැනකට ගිහින් දැම්මට වැඩක් නෑ.ආයෙත් ඉව අල්ලල හිටපු තැනටම එනවා..

    අනේ නිකන් පලයන් බන් යන්න. උබ හිතන්නෙ ඌට GPS තියෙනවා කියලද?
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    හය්ය කෝටුවක් දෙකට නමල දුන්නක් හදාගනින් ඒ එක්කම උණ බට කෑල්ලකින් පොඩි පටි කපල ඊතල වගේ අග උල් කරලා හදා ගනින්.ඊට පස්සේ දන්නවනේ, හොඳට ඉලක්කේ අරගෙන තියපන් හිල්වෙලාම යන්න.ඔකේ වාසිය තමා කොහේ හැංගිලා හිටියත් පොඩි හරි ඉඩක් තියෙනවනම් ඉලක්කේ අරගෙන තියන්න පුළුවන් මැරෙන්නම.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අත්දුටුයි,ප්‍රත්‍යක්ශයි.හැබැයි මීයට 250 ගානෙ යනව.පුඩ් සිටි වල තියනව ඇලෙන තැටි.ඇලවුනාම තමයි.තැටිය පිටින් විසික්කරන්න තියෙන්නෙ.මම බෝඩිමේ මීයොන්ට දෙන්නෙ එහෙම ශොට් එක.කන බෙහෙත් කොච්චර කෑවත් වැඩක් නෑ.මැරෙන්නෙ නෑ.තැටියෙ ඇලුනට මැරෙන්නෙ නෑ.පනපිටින් විසිකරන්න දුකනම් මරල විසිකරපන්.