මී කරදරේ !!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    article-2595871-03D191EE000005DC-150_634x365.jpg

    මචන්ලා අපේ ගෙදර මීයෝ වගයක් බෝ වෙලා බන්:sorry: . මෙන්න මු වගේ ලොකු එකෙක් ඉන්නවා:eek:. තව පොඩි එවුන් ටිකකුත් ඉන්නවා. කොහොමද බන් මුන්ව අයින් කරගන්නේ:oo: . මුව කුඩුවකට අල්ලන්නත් බැ. එතරමට ලොකුයි:shocked: . කොහෙන් ආපු එකෙක්ද මන්ද . අපේ ගෙදර ඉන්න පුසත් මුට බයයි :baffled:.

    මන් මෙන්න මේවා තිබ්බ . මු කෑලි 6ක් විතර කාල තාම පණපිටින් ඉන්නවා:confused::confused::sorry::sorry:.
    2Q==

    මොකක්ද බන් කරන්නේ මේකට. ඉක්මනට විසදුමක් ඔන්න. මොකද මු ගෙදර එක මුල්ලක ලොකු ගුලක් හාරාගෙන:sorry:. එකෙන් එන්නේ. එක වහන්න කලින් මුට මොන හරි කරන්න ඕන . නැත්තම් වෙන තැනකින් හාරාගෙන එනවා :sorry::sorry::sorry:.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.

    e langa patha gedarakata giyot :rolleyes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    උබ ඔය තියෙන වස සාමාන්‍ය මීයන්ට තියෙන ඒවා වෙන්න ඇති..ඒවා මුන් කෑවට වැඩක් නෑ..මුන් ඌරු මීයෝ(rat).mouse කියන්නේ පොඩි උන්ට.ඒක නිසා ඌරු මීයන්ට තියෙන වස තියපන්.

    large_1_017859_home_defence_advanced_rat_killer_500g_by_scotts.jpg
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ ඔය තියෙන වස සාමාන්‍ය මීයන්ට තියෙන ඒවා වෙන්න ඇති..ඒවා මුන් කෑවට වැඩක් නෑ..මුන් ඌරු මීයෝ(rat).mouse කියන්නේ පොඩි උන්ට.ඒක නිසා ඌරු මීයන්ට තියෙන වස තියපන්.

    large_1_017859_home_defence_advanced_rat_killer_500g_by_scotts.jpg

    පව්කාර වැඩවලට හවුල් වෙන්න එපා බන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,867
    9,617
    113
    පව්කාර වැඩවලට හවුල් වෙන්න එපා බන්.[/SIZE]

    උබ කියන්නේ ඌරු මීයෝ මරන්නේ නැතුව ඇති කරන්න කියලද?:rofl:ඕකුන්ව වෙන තැනකට ගිහින් දැම්මට වැඩක් නෑ.ආයෙත් ඉව අල්ලල හිටපු තැනටම එනවා..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.

    මචන් මුගේ size එකට මී කුඩු නැනේ මචන් ,මාත් කැමති නැ බන් ඕව තියන්න . ලොකු මී කුඩු කොහෙද මචන් ගන්න තියෙන්නේ. මන් අපේ ගෙවල් ළඟ hardware 4කම බැලුව. අනිවාර්යෙන් ඒවා මුට පොඩි . වැඩි කල් යන්න කලින් මොන හරි කරන්න ඕන මචන් :eek:. කෑමක් තියන්න බැ . සපත්තු ඉවරයි . ඇඳුම් ඉවරයි . ඔක්කොටම වැඩ මු බිත්ති හාරනවා බන් . ගෙදර සවුත්තු වෙනවා එකෙන්:sorry: . කඩන වැටෙයිද කියලත් බයයි වැඩි කල් ගියොත් :sorry:.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පූසෙක් ඇතිකරපං.. Game Over!

    ඉන්නවා බන් . ඌ බයයි මුට :angry:. මචන් කොටින්ම කියනවනම් බන් මේ මීය අපිව දක්කමවත් බය නැ බන් :eek::eek:. අපිටත් සද්ද දාල යන්නේ :oo::oo:. පුදුම වදයක් :angry::angry:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    ඉන්නවා බන් . ඌ බයයි මුට :angry:. මචන් කොටින්ම කියනවනම් බන් මේ මීය අපිව දක්කමවත් බය නැ බන් :eek::eek:. අපිටත් සද්ද දාල යන්නේ :oo::oo:. පුදුම වදයක් :angry::angry:

    Ehenam kotiyekwath hadanna wei machan..