ගොඩාක් අසා ටොපික් එකක් ගැන ව්විස්තර දානවට ගොඩාක් ස්තුතී බන්.
මන් චැසි 200 ක් ගන්න හිතාගෙනයි ඉන්නෙ, උබ දන්න තැනක තියෙනවද?? කොහොමද ගනන්??
මන් හිතන්නෙ Xර් වල මර්කට් එක බහින්නෙ නෑ, එහෙම නේද බන්, මොකද මන් ගත්තත් ඕක ගෙදර දාල තියෙන්නෙ ගොඩක් වෙලාවට, පස්සෙ කාලෙක විකුනනකොට පාඩුවක් වෙන්නෙ නෑ නේද බන් ගන්න ගානත් එක්ක?? (හොදටම පරිස්සම් කරල පාවිච්චි කරනවා කියල හිතපන්කෝ
කොහොමද මචන් හොදම විදිය, කවුරුහරි ජපානෙන් කෑලි ගලවලා ගෙනාපු එකක් අපි අරගෙන රෙගිස්ටෙර් කරගන්න එකද හොද, නැත්නම් කවුරුහරි රෙගිස්ටෙර් අරපු එකක් අරගන්න එකද??
උබ දාල තිබුනු පොටෝ වලින් අදුනගන්න අමාරුයි බන් මට මොකද එකක් සුපර්මොටො අනික බිග් වීල්, තරහ නැතිව පුලුවන්නම් පොටෝ එකේ දාපන්කො චැසි 200 කියලයි අනික් එකයි
කොහොමද බන් 200 ක් ඔර්ගිනල්ද කියල දැනගන්නෙ??
ගොල්ඩ් ශොක්ස් (අප් ඩවුන්)
ක්‍රිස්ටල් ලයිට්
උල් තට්ට
ගොල්ඩ් රිම් එන්නෙත් ඒකටමද බන්??