Honda XR250 2007 Chassis 200

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    තරහ වෙන්න එපා මහත්තුරු මේවා මෙහෙම දැම්මට. හදිසියෙ බ්‍රේක් ගහන්න ගිහාම ඉන්දියාවෙ ශ්‍රේෂ්ඨ ලෝහ වලින් හදපු ඇලෝයි වීල් එක කඩල ගියා කියල තමා කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි ආයුබොවන්ඩ. සුපිරි තාක්ෂණේ බල මහිමයද ? LOL

    http://s15.postimg.org/a5t0e2ezr/Bajaj_Pulsar_RS200_Alloy_Wheel_Break_Accident_7.jpg[/IMG]

    http://s27.postimg.org/xo49pa33z/Bajaj_Pulsar_RS200_Alloy_Wheel_Break_Accident_2.jpg[/IMG]

    http://s23.postimg.org/sibemb8c7/Bajaj_Pulsar_RS200_Alloy_Wheel_Break_Accident_4.jpg[/IMG]

    මහේෂ් මහත්යෝ විහිළුවට නෙමේ සිරාවට කියනවද ? මොකෝ මෙහෙම වෙන්නෙ කියලා.
    මචං speedmalli, උඹ හරි කියපංකෝ.

    හදන ලෝහ වල ගුණාත්මක හවාය අඩුයි
     
    • Like
    Reactions: shiranyasassi

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තරහ වෙන්න එපා මහත්තුරු මේවා මෙහෙම දැම්මට. හදිසියෙ බ්‍රේක් ගහන්න ගිහාම ඉන්දියාවෙ ශ්‍රේෂ්ඨ ලෝහ වලින් හදපු ඇලෝයි වීල් එක කඩල ගියා කියල තමා කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි ආයුබොවන්ඩ. සුපිරි තාක්ෂණේ බල මහිමයද ? LOL

    මහේෂ් මහත්යෝ විහිළුවට නෙමේ සිරාවට කියනවද ? මොකෝ මෙහෙම වෙන්නෙ කියලා.
    මචං speedmalli, උඹ හරි කියපංකෝ.

    එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .

    මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .

    14.JPG

    V3RVajNicjIxX0Ux_o_ktm-snaps-in-half.jpg

    kylecrash4.jpg

    මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

    :lol::lol::lol::lol:

    මගෙ දුප්පත් GN එක දෙපාරක් වැදිලා තියනවා සැරට. එප පාරක් යාලුවෙක්ගෙ වයිෆ් කාර් එකකින් ඇරලා දාල ඇවිත් ඇන්නා නවත්තලා තිබ්බ බයික් එක විසි වෙලා ගිහිලා වැටුනේ..:dull:
    සිග්නල් ලයිට් එකක් නැමුනා.:dull:

    ද්වෙනි පාර නම් හැපුන පාර බිම දිගේ වටිලා ඇදිලා ගියා. එන්ජින් ෆින් 3ක් කඩල ගියා. හැන්ඩ්ල් එක ටිකක් ඇදවුනා සයිඩ් කණ්නඩියක් කඩල ගියා. පල්සරයක් එහෙම ඒ වැදිල්ල වැදුන නම් කෑලි දෙකයි.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland

    මගෙ BAJA එක වැදුන ප්ලැටිනා එක දැක්ක නම් ඔය මොකුත් කියන්නෙ නෑ
    :lol::lol::lol::lol:
    මගෙ එක හැඩල් ඇද උනා විතරයි. ඇන බුරුල් කරල ඇජස් කරා ආය පැද්ද :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland

    එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .

    මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .

    kylecrash4.jpg

    මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

    මේ එකක් වත් මහ ලොකු අනතුරු නෙවෙයි. කොලම් එක කඩල ගිහින්. බලන්න රිම් එක ෆෝක් එහෙම ඇද වෙලා නෑ. කොලම් 2 දාන්න පුලුවන් මෙහෙ උපරිම 20-25ක් යයි ජපන් බයික් එකක. :rofl:

    ඕක කැඩෙන්නෙ උඩ කොලම් එක ගොඩක් වෙලාවට. මගෙ යාලුවෙක්ගෙ XR4 එක වැදිල කඩන් ගියා. ආය පාස්සලා දැම්ම ඇලොයි. :P:rofl:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද

    එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .

    මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .

    http://www.racerxcanada.com/images/061009_MB/14.JPG

    http://v024o.popscreen.com/V3RVajNicjIxX0Ux_o_ktm-snaps-in-half.jpg

    http://i556.photobucket.com/albums/ss2/kateisamazinggg/kylecrash4.jpg

    මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

    මෙහෙමයි ඔය කඩලා ගිහින් තියෙන්නේ off road ගිහින් අඩි 15-20 උඩින් දාන්නේ එතොකොට ඉතුරු වෙයි ද

    bajaj එල අදී 3ක් උඩින් පන්න්නත් ඉවරයි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ එකක් වත් මහ ලොකු අනතුරු නෙවෙයි. කොලම් එක කඩල ගිහින්. බලන්න රිම් එක ෆෝක් එහෙම ඇද වෙලා නෑ. කොලම් 2 දාන්න පුලුවන් මෙහෙ උපරිම 20-25ක් යයි ජපන් බයික් එකක. :rofl:

    ඕක කැඩෙන්නෙ උඩ කොලම් එක ගොඩක් වෙලාවට. මගෙ යාලුවෙක්ගෙ XR4 එක වැදිල කඩන් ගියා. ආය පාස්සලා දැම්ම ඇලොයි. :P:rofl:

    එ් උනාට පල්සරේ ප්ලග් 3ක් තියෙනවානේ . . .
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අඩෝ නියමයි මචෝ..... FMX එක ගැනත් විස්තර දාපන් මචෝ... ;) WR250X එක ගැනත් දැනගන්න ආසයි.. දෙකෙන් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා එත් විස්තර දැනගන්නේ නැතුව ගන්න බයයි :(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    අඩෝ නියමයි මචෝ..... FMX එක ගැනත් විස්තර දාපන් මචෝ... ;) WR250X එක ගැනත් දැනගන්න ආසයි.. දෙකෙන් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා එත් විස්තර දැනගන්නේ නැතුව ගන්න බයයි :(

    :):):) දාන්නම් පුලුවන් වෙලාවක