එල එල. වැඩ ඉවරවුනාම ෆොටෝ එකක් පී.එම් එකක්වත් දාපන්.. හොන්ඩ කාරයා ඔක්කොම ටික ඕකෙ වමෙන්නේ එවල තියෙන්නේ.. උන්ට ෂුවර් එකට සින්ගල් සයිඩඩ් ස්විං ආර්ම් එක පෙන්නගන්න ඕනෙ වෙන්න ඇති.![]()
ඔව් බන් . . .
මේකට ගහන්න පේන්ට් එකක් හිතා ගන්න බැරුව ඉන්නේ . . .
පස්සෙ අැලෝයි වීල් එක හෙන ගැහුවා වගේ පේන නිසා රිම් එක පේන්ට් එකත් හෙන ගේමක් . . . තාම පාට හිතා ගන්න බැරුව ඉන්නේ . . .