Honda XR250 2007 Chassis 200

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල එල. වැඩ ඉවරවුනාම ෆොටෝ එකක් පී.එම් එකක්වත් දාපන්.. හොන්ඩ කාරයා ඔක්කොම ටික ඕකෙ වමෙන්නේ එවල තියෙන්නේ.. උන්ට ෂුවර් එකට සින්ගල් සයිඩඩ් ස්විං ආර්ම් එක පෙන්නගන්න ඕනෙ වෙන්න ඇති.:P

    ඔව් බන් . . .
    මේකට ගහන්න පේන්ට් එකක් හිතා ගන්න බැරුව ඉන්නේ . . .
    පස්සෙ අැලෝයි වීල් එක හෙන ගැහුවා වගේ පේන නිසා රිම් එක පේන්ට් එකත් හෙන ගේමක් . . . තාම පාට හිතා ගන්න බැරුව ඉන්නේ . . .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,056
    113
    ඔව් බන් . . .
    මේකට ගහන්න පේන්ට් එකක් හිතා ගන්න බැරුව ඉන්නේ . . .
    පස්සෙ අැලෝයි වීල් එක හෙන ගැහුවා වගේ පේන නිසා රිම් එක පේන්ට් එකත් හෙන ගේමක් . . . තාම පාට හිතා ගන්න බැරුව ඉන්නේ . . .

    ඔන්න කරන්න පුලුවන්නම්...:)

    250_2.jpg
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    CRF එකක Performance ලඟින්වත් තියන්න බෑ XR එක . . .
    D tracker එකත් හරියට ටියුන් කරා නම් XR එක නතින් . . .
    250cc SM ක්ලාස් එකේ පවර් අඩුම බයික් එක තමා XR එක . . . හැබැයි XR එක තරම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි බයික් එකක් නෑ 250cc SM කැටගරියේ . . .


    mn power eka ganma nemai kiuwe bn.:)
    ela ela.

    කෙල්ලව කෑලි කරා බන් . . .

    vfr meter set & engine..:shocked:
    patta baduwakne.:lol:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Tank එකයි, Hump එකයි විතරයි හදන්න තියෙන්නේ . . .
    Unserseat කරනවද නැද්ද කියලා හිත හිත හිටියේ . . .
    හැම එකාම Underseat කරන නිසා underseat ගහන්නේ නෑ . . .
    VFR ගතිය තියා ගන්න වමෙන්ම ගහනවා . . . මුලින් ප්ලෑන් කරේ RC211V වගේ ගහන්න . . . අායෙම බෑ හිතුනා . . .

    වමෙන් මවුන්ට් කරන්න එන සයිලන්සර් එකක් හොයලා දීපන් . . .

    රෙග් කරන්න දැම්මා . . .

    Underseat කරන්න එපා යකොව්,මෙහ ducati panigale එකේ විදිහට කිට් එක ගහන්න බැරි ද ,කලින් කියපු විදිහට :(, සයිලන්සර් එකක් හොයලා බලන්නම්,
    අර ගෙනාපු VFR එකටත් තාම නො reg. දැන් දාන්න පුළුවන් ද
    :oo:

    මෙහ ඕකට Short length
    සයිලන්සර් එකක් ගහමු, එතකොට සිවින්ග් ආර්ම් එක හොදට පෙනවනි,:dull:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඔව් බන් . . .
    මේකට ගහන්න පේන්ට් එකක් හිතා ගන්න බැරුව ඉන්නේ . . .
    පස්සෙ අැලෝයි වීල් එක හෙන ගැහුවා වගේ පේන නිසා රිම් එක පේන්ට් එකත් හෙන ගේමක් . . . තාම පාට හිතා ගන්න බැරුව ඉන්නේ . . .

    රීම් එක සුදු පාට ගානවා, :growl: එක ලස්සනයි , හොදට රීම් එක පෙනේවා,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,011
    13,183
    113
    Auckland
    සොන්න කුකුලොහ් VFR වලට වෙනම ත්‍රෙඩ් එකක් තියනවනෙ ඒකෙ ඕක දාපන් :lol::lol::lol:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අැන ඔක්කොම යැව්වා ගැල්වනයිස් කරන්න . . .
    ෆ්‍රේම්, Swing Arm යැව්වා බෆ් කරන්න . . .
    අලුත් බොඩි කිට් එකක් ගහනවා . . .
    ස්පීඩෝ මීටර්, RPM මීටර් ගෙදර අරන් අාවා මොඩිෆයි කරන්න . . .
    අනිත් එ්වා පේන්ට් කරනවා . . .
    අලුත් ප්ලග්, ජෙට්, BMC filter, දාලා ටියුන් කරනවා . . .
    uba kalin karapu thankinda galvanize karanne yanne, samaharu wade kanawa.:no:
    uba 400 da reg damme? :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,056
    113

    :yes: උන් RVF කියල ගහපු සෙට් එකක් තියනවා බන්. මහේෂය කියයි විස්තර. VFR එකට වඩා ප්‍රෆෝමන්ස් ටිකක් හොඳයි මං හිතන්නේ. වෙනම බයික් එකක් නොකර ඔහොම කරපන් කියන්න හැදුවෙ මං.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    56
    63
    වැලිකතරේ....
    හිත හදා ගනින් බන් . . .මගේ මටත් වඩා වයස බයික් එකට Exhaust System එකක් බැලුවා . . . එ්කේ ගානට තව 50,000ක් දැම්මම මට Chassis 100 XR එකක් ගන්න පුලුවන් . . . මම වැඩේ අතෑරලා දැම්මා බන් . . .

    ඔව් බන්, පට්ට ගනන්,
    තියෙන විදියටම පදින එක හොදයි වගේ..:nerd::nerd::nerd:
    අප්ග්‍රෙඩ් ඕනෙ නෑ :no::no::no:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    56
    63
    වැලිකතරේ....
    බෑ බන් . . . අලුත් කිට් එකට ඔය පාටවල් ගැලපෙන්නේ නෑ . . .
    මේක Original අාවේ මෙහෙම . .
    3353367.jpg


    මෙහෙමත් පට්ට ගති බන්,
    වැඩ ඉවර උනාට පස්සෙ ෆොටෝස් ටිකක් දාපන් මචන්....
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Underseat කරන්න එපා යකොව්,මෙහ ducati panigale එකේ විදිහට කිට් එක ගහන්න බැරි ද ,කලින් කියපු විදිහට :(, සයිලන්සර් එකක් හොයලා බලන්නම්,
    අර ගෙනාපු VFR එකටත් තාම නො reg. දැන් දාන්න පුළුවන් ද
    :oo:

    මෙහ ඕකට Short length
    සයිලන්සර් එකක් ගහමු, එතකොට සිවින්ග් ආර්ම් එක හොදට පෙනවනි,:dull:


    Pinagle කිට් එකක් තියලා බැලුවා . . . මැච් වෙන්නේ නෑ බන් . . ෆ්‍රේම් එක වෙනස් නේ . . . අනික එතකොට බයික් එක අවජාතක වෙනවා . . . වමෙන් Short Can ගහන්න තමා යන්නේ . . . කෑන් එකක් නැතුව වේලෙන්නේ බන් . . . GSXR එකකින් ගලවපු Termignoni එකක් තියෙනවා . . . බර ගානක් කියනවා . . .

    රෙග් දාන්න 50ක් ඔ්නි බන් . . .

    හැබැයි ඩුකාටි රෙඩ් (Ferrari red), Ducati Gold Wheels ගහන්න හිතන් ඉන්නේ . . . . පිනැගල් එකේ වගේ . . .

    පිනැගල් S එකක් ගෙනාවා . . . ලංකාවේ තියෙන එකම එක . . . 28යි . . .

     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes: උන් RVF කියල ගහපු සෙට් එකක් තියනවා බන්. මහේෂය කියයි විස්තර. VFR එකට වඩා ප්‍රෆෝමන්ස් ටිකක් හොඳයි මං හිතන්නේ. වෙනම බයික් එකක් නොකර ඔහොම කරපන් කියන්න හැදුවෙ මං.

    VFR400 NC30 කියන්නේ VFR750R RC30 එකේ කොපිය . . . VFR750 ගැහුවේ SBK දුවන්න . . .RC30 කියන්නේ ගන්න නැති, තිබ්බත් පට්ට ගණන් (Brand new Superbike එකකට වඩා ගණන්) bike එකක් . . . පස්සේ RC30 එක නවත්තලා හැදුවා RVF750R RC45 . . .එ්කේ 400cc කොපිය තමා RVF400 NC35 එක . . . 1994 අාවේ මතක හැටියට . . . පර්ෆෝමන්ස් අතින් VFR, RVF දෙකම සේම් . . . එ් උනාට හැන්ඩ්ලින් සම්පූර්න වෙනස් . . . VFR 400, 750 දෙකම හාඩ් බයික් . . . හුරතලේට පදින්න බෑ . . . රයිඩින් පොසිෂන් උනත් කෙලින්ම රේස් බයික් එකක වගේ . . . ගියර් රේෂියෝ එකත් එහෙමයි . . . RVF එක සොෆ්ට් බයික් එකක් . . . අනික Upside down forks එන්නේ . . .යූසර් ෆ්‍රෙන්ඩ්ලි . . .
    හැබැයි VFR, RVF වල හැන්ඩ්ලින් පට්ට ෂාප් . . . VFR750, RVF750, RVF400 ලංකාවේ නැත. වැඩිපුරම තියෙන්නේ UK වල . . .එහේ VFR400 එකක්ම ලක්ෂ 7ක් 8ක් වෙනවා . . .