5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ
![]()
Preload Adjustment එකක් තියෙන්නේ එකට තමා....
5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ
![]()
මොනෝ එක ඇජස් කරා නම් හරි නෙ![]()
Preload Adjustment එකක් තියෙන්නේ එකට තමා....

HRC එකක් වෙන්න පුළුවන්... සාමාන්‍යයෙන් S1000RR එකේ ටොප් එන්ඩ් එක හොන්ඩා එකට වඩා පවර්ෆුල්... හොඳ එක මිඩ් එකේ තමා යකා... S1000RR එකේ ටොප් එන්ඩ් එකට ඔහොම චැලේන්ජ් කරන්න එක්කෝ මොඩ්ස් ගොඩක් තියෙන්නේ ඕනි, නැත්තන් HRC එකක් වෙන්න ඕනි...
btw, ගොඩක් රිවීව්ස් වල අලුත් R1 එක තම Superbike කැටගරියේ දැන් උඩම ඉන්නේ... සෑහෙන කාලයක් පස්සේ ඉඳල මේ අවුරුද්දේ නො 1 ආවේ...
lowering kit එකක් ගහලා කොහොමහරි පදිනවා සිංහලු....
![]()
එහෙම අමුතුවෙන් කිට් ගහන්න දෙයක් නෑ. මොනොශොක් එක පාත් කරල ෆෝක් බට 2 පාත් කරා නම් බයික් එක අගල් 3-5ක් විතර බාන්න පුලුවන්.
අනික හිතන තරම් අමාරු නෑ මේව පදින්න. නගින්න බය හිතුනට යන්න පටන් ගත්තම පට්ටම බැලන්ස්.

5 5' නම් ඉන්නවා, නැග්ගට මොනෝ ශොක් එකට ගානක්වත් නෑ,නිකමට අගලක් පාත් වෙයන්,ම්හ් නෑ
![]()

මං පලවෙනියටම එකක් පැද්ද දවසෙත් හිතුනෙ ඔහොමම තමා..![]()
එකනේ දැන් මම දිගටම පදින්නේ trailer
උස නම් තියෙනව ඇති වෙන්න...
.මුලින්ම යන්න වෙන්නෙ tracker එකකට තමයි....
lowering kit එකක් ගහලා කොහොමහරි පදිනවා සිංහලු....
![]()
මච උබ පදින bike එක් මොකක්ද...? පට්ට ම ආසටි බන් trail bike පදින්න.....උස නම් තියෙනව ඇති වෙන්න...
honda fmx එකටත් හිත ගියා බන්.සිරා look එකක් තියෙන්නෙ.මම තාම ඇත්තට දැකලා ඒ bike එක.ගනන්ද බන් ගොඩක්.trail bike එකක් ගන්න සල්ලි සෙට් කරගන්න ටිකක් කල්යයි.මුලින්ම යන්න වෙන්නෙ tracker එකකට තමයි....

එහෙම තමා . . . පෙට්‍රල් කරන්න බර අඩු කරලා ඔය ගානට බයික් එකක් දෙන්න බෑනේ කාබන් ෆයිබර් දාලා හදලා . . . මාර්චසිනි වගේ බ්‍රෑන්ඩ් එකක මැග්නීසියම් දාලා දෙන්නත් බෑ . . . බර අඩු කරලා, තෙල් කරන්න හදලා දෙන්න පුලුවන් විදියට තමා දීලා තියෙන්නේ . . .
මේ තියෙන්නේ මහා අනර්ඝ ජපන්, යුරෝපියන් එ්වා දෙකට කැඩිලම . . .
![]()
![]()
![]()
මං ගැන දන්නෙ නැති එවුන් මට කන්න තියෙන රෙප් ටික කපලා යයි යකෝ... .

හරි හරි ලොක්කා, ඔය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා. කට්ටිය දන්නවනෙ මහෙෂ් කිව්වොත්, පටන්ගන්නෙ හොන්ඩා වලින් කියලා කියලා. රෙප් නැතුව පොඩ්ඩක් බඩගින්නෙ හිටියට අවුලක් නෑනෙ. 