ඔන්න_එකමත්_එක_රටක
ඔන්න එකමත් එක රටක
රාජ කුමරයෙක් හිටිය
කුමාරය දවසක් අස්ප්ය පිටින් රාජදනියෙ විසිට් එකක් දාන්න ගියා
එතකොට මගදි හම්බුනා ලස්සන කෙල්ලෙක්
කුමාරය හෙමිට කෙල්ල ගවට ගියා
ඊට පස්සෙ කෙල්ල පොඩ්ඩක් බය වෙල ඇදුම හදාගත්ත
එතකොට කුමාරය කිව්වා, දන් ඇදුම හදාගත්තට වැඩක් නෑ මොඩියෙ, මම දකින්න ඔන ටික දැක්ක කියල
කෙල්ලට මේකට මල පැන්න
කෙල්ල කියපිය, යකො තොගෙ අප්ප, අපෙ අප්ප වපුරපු වී ටිකත් කුදලන් ගියා, අපෙ අප්පට දැන් කන්නත් නෑ, අපිට කන්නත් නෑ. එහෙව් එකේ ඇදුම් ගන්න සල්ලි දෙන්නෙ තොද කියල
..
කුමාරයට මෙකට දුක හිතුනා
කුමාරය පෙන්න ගමන් ගැහුව කෙල්ලගෙ කණට
කෙල්ල උඩ ගියා
කුමරය කිව්ව, බය වෙන්න එප සුදූ, ඔයගෙ මුනෙ මැස්සෙක් වැහුව කියල
ඒ අස්සෙ කෙල්ලගෙ කොල්ල, දැක්ක තමන්ගෙ කෙල්ලට කුමරය ශොට් එක දෙනව
කොල්ල දුවන් ඇවිල්ල කුමරයට සද්දෙ දැම්ම
මෙ මගෙ කෑල්ල
උබට ලජ්ජ නැද්ද කෙල්ලොන්ට ගහන්න, කොන කපපු අපිට විතරයි කෙල්ලොන්ට ගහන්න, බෙලිකපන්න අයිතිය තියෙන්නෙ කියල
කුමරයට දන් හොදටම මල
කුමාරය ටක් ගාල කොල් එකක් අරන්, රාජපුරුශයො කැදෙව්ව
ඊට පස්සෙ අර කොල්ලව අස්පය පිටෙ තියල, තාප්පෙක හැප්පුව
ඊට පස්සෙ අස්ප්යටයි,කොල්ලටයි ගිනි තිබ්බ
ඊට පස්සෙ කෙල්ලවත් අරන් රාජධානියට ගියා
කුමාරය කෙල්ලවත් අරගෙන යනකොට මගදි තව කෑල්ලක් සෙට් උනා ඊට වඩා ලස්සන
ඊට පස්සෙ කුමාරය, පරන කෙල්ලට, තුන්පාරක් පූක්ශනය කරල, මහාසමුදුරෙන් එතෙර ආතල් ස්පොට් එකක නැවත්තුව ආන්ඩුවෙ වියදමින්
ඊට පස්සෙ පස්සෙ කුමාරය අලුත් කෙල්ල එක්ක මලිගවට ගියා