aiyaඅපෙ අයියගෙ first love එක (A/L කාලෙ.)
උට ඉස්සර සල්ලි තිබිල නෑ.
e kawudaකෙල්ල බූට් එක තියල. මූ පස්සෙන් ගිහින්..
අන්තිමට කෙල්ලගෙ බාප්ප කෙනෙක්
වීල් පාක් එකක් ගාවදි මුට ගහල
ඇට දෙකද කන්න දෙන්නෙ
කියල අහල.
e kawudaඊට පස්සෙ මූ ජපුර සිලෙක්ට් වෙලා
e kawudaමූ ඒකෙ ඇරියස් එකට තමා යම්කිසි තැනකට
ඇවිල්ල තියෙන්නෙ.
උගන්නනවා..ඒ කෙල්ල දැං මොකද කරන්නෙ.
අයියගෙ ලෙවල් එකේම වගේ පොරක් බැනදෙඅයියාට වඩා ලොකු මිනිහෙක් බැන්දද
උබලට ඕව තේරෙන්නෙ නෑ බන්. උබලට ලංකාවෙ පල්ලෙහාම layer එකක ඉදන් උඩට එන්න කන්න ඕන කට්ට ගැන අවබෝධයක් නෑ..මේක සහතික ඇත්තක්.
පුදුම සාපයක් ඒ වගේ උන්
මෙන්න මේ කතාවෙත් ගත යුත්තක් තියෙනවා ඈ..ත්රීවිල් එකක් ගැවිලා තියෙන පවුලකින් නම් කසාදයක් එපා
උබලට ඕව තේරෙන්නෙ නෑ බන්. උබලට ලංකාවෙ පල්ලෙහාම layer එකක ඉදන් උඩට එන්න කන්න ඕන කට්ට ගැන අවබෝධයක් නෑ..
ඔව්ලේයර්ස් හදන් තියෙන්නේ ඔයා. ඔයා ඒකේ පල්ලෙහා ඉන්නේ කියලා define කරන් තියෙන්නෙත් ඔයා. ඒකේ උඩට යන්න ඕනේ, ඒකට කටු කන්න ඕනේ.. කියලා කටු කන්නෙත් ඔයා.
තේරුනෙ නෑ. ( විශ්වාස කරනව අඩුයි ඔය කතාව )වපුරන දේවල් තමයි නෙලන්න වෙන්නේ. ගූ වපුරද්දි, ලැබෙන්නේ කටු තමයි.
මම මේ දවස් වල ට්‍රයි කරනව. මයිත්‍රි භාවනාව විනාඩි 05ක් කරනව. ඇතුලෙ තියෙන ගින්න නිවෙන්න කාලයක් යාවි.පුලුවන්ද, තමන් ඇතුලු හැම මනුස්සයෙක් දිහාම එකම විදිහට බලන්න?
මයිත්‍රිය පතුරන්න?
බෑනේ? ඉතින් කටු කාපන්.
මම මේ දවස් වල ට්‍රයි කරනව. මයිත්‍රි භාවනාව විනාඩි 05ක් කරනව. ඇතුලෙ තියෙන ගින්න නිවෙන්න කාලයක් යාවි.
තේරුනෙ නෑ. ( විශ්වාස කරනව අඩුයි ඔය කතාව )
එහෙම එන්ජොයි කරන්න වටපිටාවක් තිබිල නෑ ඒ කාලෙ. හරියට කන්නවත් තිබිල නෑ.ඔය සීන් එක වුනේ නැත්තම් පුල් ආතල් තරුණ කාලයක් අයියට එන්ජෝයි කරන්න තිබ්බා.