මේකෙ ඉන්න කෙල්ලෙක්...

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒ කෙල්ල දැ‍‍ං මොකද කරන්නෙ.

    අයියාට වඩා ලොකු මිනිහෙක් බැන්දද
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අපෙ අයියගෙ first love එක (A/L කාලෙ.)
    උට ඉස්සර සල්ලි තිබිල නෑ.
    aiya
    කෙල්ල බූට් එක තියල. මූ පස්සෙන් ගිහින්..
    අන්තිමට කෙල්ලගෙ බාප්ප කෙනෙක්
    වීල් පාක් එකක් ගාවදි මුට ගහල
    ඇට දෙකද කන්න දෙන්නෙ
    කියල අහල.
    e kawuda
    ඊට පස්සෙ මූ ජපුර සිලෙක්ට් වෙලා
    e kawuda
    මූ ඒකෙ ඇරියස් එකට තමා යම්කිසි තැනකට
    ඇවිල්ල තියෙන්නෙ.
    e kawuda

    video eke inne ube aiya da
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ඒ කෙල්ල දැ‍‍ං මොකද කරන්නෙ.
    උගන්නනවා..
    අයියාට වඩා ලොකු මිනිහෙක් බැන්දද
    අයියගෙ ලෙවල් එකේම වගේ පොරක් බැනදෙ

    මේක සහතික ඇත්තක්.
    පුදුම සාපයක් ඒ වගේ උන්
    උබලට ඕව තේරෙන්නෙ නෑ බන්. උබලට ලංකාවෙ පල්ලෙහාම layer එකක ඉදන් උඩට එන්න කන්න ඕන කට්ට ගැන අවබෝධයක් නෑ..

    ඔය වගේ දේවල් වලින් අරමුණක් හදාගෙන ගොඩ ගියපු උන් ඕන තරම් ඉන්නව..

    අනික් එක මම දන්න විදිහට රනිලුත් හොදට ඇරියස් කවර් කරන පොරක්

    • Like
    Reactions: Bam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබලට ඕව තේරෙන්නෙ නෑ බන්. උබලට ලංකාවෙ පල්ලෙහාම layer එකක ඉදන් උඩට එන්න කන්න ඕන කට්ට ගැන අවබෝධයක් නෑ..

    ලේයර්ස් හදන් තියෙන්නේ ඔයා. ඔයා ඒකේ පල්ලෙහා ඉන්නේ කියලා define කරන් තියෙන්නෙත් ඔයා. ඒකේ උඩට යන්න ඕනේ, ඒකට කටු කන්න ඕනේ.. කියලා කටු කන්නෙත් ඔයා.

    වපුරන දේවල් තමයි නෙලන්න වෙන්නේ. ගූ වපුරද්දි, ලැබෙන්නේ කටු තමයි.

    පුලුවන්ද, තමන් ඇතුලු හැම මනුස්සයෙක් දිහාම එකම විදිහට බලන්න?
    මයිත්‍රිය පතුරන්න?

    බෑනේ? ඉතින් කටු කාපන්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ලේයර්ස් හදන් තියෙන්නේ ඔයා. ඔයා ඒකේ පල්ලෙහා ඉන්නේ කියලා define කරන් තියෙන්නෙත් ඔයා. ඒකේ උඩට යන්න ඕනේ, ඒකට කටු කන්න ඕනේ.. කියලා කටු කන්නෙත් ඔයා.
    ඔව්
    වපුරන දේවල් තමයි නෙලන්න වෙන්නේ. ගූ වපුරද්දි, ලැබෙන්නේ කටු තමයි.
    තේරුනෙ නෑ. ( විශ්වාස කරනව අඩුයි ඔය කතාව )
    පුලුවන්ද, තමන් ඇතුලු හැම මනුස්සයෙක් දිහාම එකම විදිහට බලන්න?
    මයිත්‍රිය පතුරන්න?

    බෑනේ? ඉතින් කටු කාපන්.
    මම මේ දවස් වල ට්‍රයි කරනව. මයිත්‍රි භාවනාව විනාඩි 05ක් කරනව. ඇතුලෙ තියෙන ගින්න නිවෙන්න කාලයක් යාවි.
     
    • Love
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම මේ දවස් වල ට්‍රයි කරනව. මයිත්‍රි භාවනාව විනාඩි 05ක් කරනව. ඇතුලෙ තියෙන ගින්න නිවෙන්න කාලයක් යාවි.

    කල් ගියාට කමක් නැ. ඉන්න තැන තියෙන අවුල දැකලා, හැදෙන්න හදන එකම ලොකු දෙයක්. අර මන් දාපු playlists වල බනත් අහන්න දවසට එක ගානේ.

    තේරුනෙ නෑ. ( විශ්වාස කරනව අඩුයි ඔය කතාව )

    ඉස්සරහට තේරෙයි.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ඔය සීන් එක වුනේ නැත්තම් පුල් ආතල් තරුණ කාලයක් අයියට එන්ජෝයි කරන්න තිබ්බා.
    එහෙම එන්ජොයි කරන්න වටපිටාවක් තිබිල නෑ ඒ කාලෙ. හරියට කන්නවත් තිබිල නෑ.

    පොර ඉතින් ඕව කිය කිය තමයි අපිට බනින්නෙ. ඩිප්‍රෙශන් හැදෙන්න ඕන උබලට නෙවෙයි අපිට කියල..