BOC loan ගත්ත අය

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මම අද ගියා B O C ලෝන් එකක් ගැන අහන්න.... මම අතට 35ක් ගන්නවා පඩිය. මගේ සැලරි සීට් එක බලලා කිව්වා අපරිම 11ක් ගන්න පුලුවන් කියලා.... 14% තමයි හැබැයි පොලී රේට් එක..

    14 kiyanne wede nokerena thanata daanna ban. anika 14 ta ganne salli uwamanawa thadinma thiyana ekek ban, pvt bank walin ahala balapan. 14ta adu rate ekakata ganna puluwan wewi.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගවර්මන්ට් වර්ක් නම් පොපර්ටි ලෝන් එකට පලයන්. 20 කට කිට්ටුව ගන්න පුලුවන් වෙයි... බීඕසී එකේ දැන් දෙනවා..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගවර්මන්ට් වර්ක් නම් පොපර්ටි ලෝන් එකට පලයන්. 20 කට කිට්ටුව ගන්න පුලුවන් වෙයි... බීඕසී එකේ දැන් දෙනවා..


    ඒ කිව්වේ මචන්? තව පොඩ්ඩක් විස්තර කියපන්කො. :)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    property loan කියන්නෙ මචන් රාජ්‍ය සේවකයෙකුට ජීවිතේ එක පාරක් විතරක් ගෙයක් හදන්න ඉඩමක් ගන්න යොදා ගන්න පුලුවන් ලෝන් එකක්. පළමු ලක්ෂ 4 ට පොළිය 4% යි. දෙවන ලක්ෂ 4 ට 8% යි. ලෝන් එකේ ඉතුරැ ටිකට සාමාන්‍ය පොළිය. ගන්ින පුලුවන් මුදල තීරණය කරන්නෙ බේසික් එක අනුව.... බැංකුවට ගිහින් විස්තර ගන්න
     
    Last edited:

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    property loan කියන්නෙ මචන් රාජ්‍ය සේවකයෙකුට ජීවිතේ එක පාරක් විතරක් ගෙයක් හදන්න ඉඩමක් ගන්න යොදා ගන්න පුලුවන් ලෝන් එකක්. පළමු ලක්ෂ 4 ට පොළිය 4% යි. දෙවන ලක්ෂ 4 ට 8% යි. ලෝන් එකේ ඉතුරැ ටිකට සාමාන්‍ය පොළිය. ගන්ින පුලුවන් මුදල තීරණය කරන්නෙ බේසික් එක අනුව.... බැංකුවට ගිහින් විස්තර ගන්න
    mekata idame oppuwa thiyanna oneda machan
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Machan Private bank ekakatath gihin balapan

    Mama 10Lks gaththa 10% ta 5 years gewanna Commercial bank eken
    gartersla onath na.
    montelalata 21,250k wage kapenawa doc chagers kiyala 2000kda koheda kapagannawa
    dawas 2n salli labuna.
    :)
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    image001434.png


    meka parana offer ekak eth mama giya month eke bank ekath ekka kathakarala oya professional category eken 10% walata loan eka gaththa. :)
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔකුන් ලෙව කනවා බන් නයක් දෙන්ඩ ගියහම ප්‍රයිවට් බැන්කුබකින් බලන්ඩ
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    මචන්ලා BOC Personel Loan ගත්ත අය කව්ද ඉන්නේ 40000 ක income තියන government ජොබ් එකක් තියන කෙනෙකුට කියක් ගන්න පුලුවන්ද බන් rate එහෙම කොහොමද
    දන්නා විස්තරයක් දපල්ලකෝ බන් PLZ

    machang mama boc wada karanne 1 million ganna puluwan:lol: