Mini van or Korean,Indian Brand new cars?

kiyanne

  • Mini van

    Votes: 38 73.1%
  • Indian,Korean Car

    Votes: 14 26.9%

  • Total voters
    52

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    me set eken hodama mokakda ... 2011/wage ekak 50000 km welata adu.. 17.5 ta wage..thel 15 k wage wada kerena ekak

    ඔතන හැම එකම 17.5 තියෙනවනම් හොද වාහනයක් ගත්තැකි බන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් ගන්නවනම් ඇල්ටො තමා. ජපන් ඩිසයින් එක. වීවා එකත් අවුලක් නෑ ඩයිහට්සු ඩිසයින් එක. එන්ජිම ජපන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    minivan කියන්නෙ මෙන්න මේ වගේ ඒවට. MPV
    side_minivan.jpg

    ඕවා kei van/kei truck කියලා තමා හදුන්වන්නේ.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ඔතන හැම එකම 17.5 තියෙනවනම් හොද වාහනයක් ගත්තැකි බන්

    suzuki every එක තමා මාකට් වැඩිම

    daihatsu hijet hondai

    ඉන්දියන් ගන්නවනම් ඇල්ටො තමා. ජපන් ඩිසයින් එක. වීවා එකත් අවුලක් නෑ ඩයිහට්සු ඩිසයින් එක. එන්ජිම ජපන්.

    minivan කියන්නෙ මෙන්න මේ වගේ ඒවට. MPV
    side_minivan.jpg

    ඕවා kei van/kei truck කියලා තමා හදුන්වන්නේ.

    okkotama thanks... godak aya kiwwe hijet eka ganna kiyala...market wadilu...machan mewa kandu andinna aulak na neda??:P:P register kerela okkoma kerela iwara weddi kiyak wage yayida? 17.5 k watinakamata?:oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Alto eke ganata aluthin mini van ekak ganna bane.. uba gawa salli thiyenawanam mini van ekakata palayan auto..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    Alto eke ganata aluthin mini van ekak ganna bane.. uba gawa salli thiyenawanam mini van ekakata palayan auto..

    na machan mata uparima 17.5 kata yanna puluwan... alto ekak gaththoth 3k witara ate itrui..ekai ahuwe.. 3 lacks wage nemai.. advantages godak tiyanawa..passe kaleka dukwenna bane..ekai umbalagen ahuwe... :P :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන් වාහනයේ පිකප් එක ගැන කිසිම ගැටලුවක් තියගන්න එපා.. බබා වගේ 120ට ඇල්ලුවැකි.. :yes:
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    මචන් වාහනයේ පිකප් එක ගැන කිසිම ගැටලුවක් තියගන්න එපා.. බබා වගේ 120ට ඇල්ලුවැකි.. :yes:

    alto eke wage 100 ta yaddi gassenne na neda? umba auction eke baluwada? daithatsu hijet ekak unath kamak na auto,50 km welata adu ekak.. 16.5 ta dunnalau 2011 ekak man call kelama.. aparade..
     
    හොදට වාහන ගැන දන්නවනම් මිනි වෑන් එකක් ගන්න ගොඩක් මිනි වෑන් වල ඔයිල් ලීක් සීන් තියනවා එච්චරම වාහන ගැන දන්නැත්තම් ඉන්දියන් ඇල්ටො එකක් වගේ ගන්න මොකද කොම්පැනි සර්විස් හින්ද මුල ටිකේ වාහනේ ගැන දැනුමක් ලබාගන්න පුලුවන් නැත්තම් අරකක් අරන් අමාරුවෙ වැටෙන්න වෙන්නෙ මොකද වාහන ගැන දන්නෑ වගේ ගරාජ් කාරයන්ට තේරුනොත් ඉස්තිම් සොරිම තමා :P
     
    මචන් වාහනයේ පිකප් එක ගැන කිසිම ගැටලුවක් තියගන්න එපා.. බබා වගේ 120ට ඇල්ලුවැකි.. :yes:

    යකෝ ඇල්ටො එකේ 120ට ගිහින් මැරෙන්න නම් වාහන ගන්න එපා පයින් පලයන්
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    හොදට වාහන ගැන දන්නවනම් මිනි වෑන් එකක් ගන්න ගොඩක් මිනි වෑන් වල ඔයිල් ලීක් සීන් තියනවා එච්චරම වාහන ගැන දන්නැත්තම් ඉන්දියන් ඇල්ටො එකක් වගේ ගන්න මොකද කොම්පැනි සර්විස් හින්ද මුල ටිකේ වාහනේ ගැන දැනුමක් ලබාගන්න පුලුවන් නැත්තම් අරකක් අරන් අමාරුවෙ වැටෙන්න වෙන්නෙ මොකද වාහන ගැන දන්නෑ වගේ ගරාජ් කාරයන්ට තේරුනොත් ඉස්තිම් සොරිම තමා :P
    wahana gana nam danne na..me 1st vehicle eka..baya kerenna epa ban.owa kiyala..umba danna mini van wela ehema wela tiyanawada?