machan la wahana dekak ekapara over take karanna thahanam da? ekekwa allala police fine kara,,,ehema rule ekak have da?![]()

හ්ම් තහනම් ! ඒත් එහෙම එළවන්න හරි අමාරුයි බන්, ලග දෙකක් සෙට් උනහම, ඉස්සරහත් හොදනම් ඉතින් ඔහොම්මම ඇරලා දානවනේ..!
අපිට ෂුවර් උනාට ඇත්තටම ඉතින් ඕක අපරික්ෂාකාරී රිය ධාවනය තමයි.!![]()

එහෙම බැලුවොත් මේ වගෙ එකෙක්ට ජීවිතාන්තය දක්වාම හිරෙ ඉන්න වෙනවනෙ බන්
http://www.elakiri.com/forum/showpost.php?p=18638904&postcount=98

ඕකට නම් අනිවා ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. දැනට දෙය්යනේ කියල හයිවේ එකේ විතරයි පිස්සො නැත්තෙ තාම. හැමෝම ලස්සනට එලවනව.එහෙම බැලුවොත් මේ වගෙ එකෙක්ට ජීවිතාන්තය දක්වාම හිරෙ ඉන්න වෙනවනෙ බන්
http://www.elakiri.com/forum/showpost.php?p=18638904&postcount=98
මුන් ඒකත් කනව. 

ඕකට නම් අනිවා ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. දැනට දෙය්යනේ කියල හයිවේ එකේ විතරයි පිස්සො නැත්තෙ තාම. හැමෝම ලස්සනට එලවනව.මුන් ඒකත් කනව.
![]()
ඕකට නම් අනිවා ලයිසන් කැන්සල් කරන්න ඕනෙ. දැනට දෙය්යනේ කියල හයිවේ එකේ විතරයි පිස්සො නැත්තෙ තාම. හැමෝම ලස්සනට එලවනව.මුන් ඒකත් කනව.
![]()

ඌට රිදෙයි කියල මම ඕක නොකිය හිටියෙ..කතාව ඇත්ත.. ලඟදි වාහන ගත්ත බයියෝ ........![]()

යකෝ... උඹ මාව හිරේ දාන්නද කල්පනාව![]()